saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Sports - timelapse 11147 hours ago

LATEST

මැතිව්ස් හා කුසල් ටෙස්ට් සංචිතයට නම් කරයි

calendar_today 2018 සැප් 27 - 07:26 remove_red_eye - 1285  

ඔවුන් දෙදෙනා එක්දින හා විස්සයි20 සංචිතයෙන් ඉවත් කර තිබේ.

තරගාවලිය වෙනුවෙන් නම් කළ එක්දින හා විස්සයි20 සංචිතය ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කළ අතර නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබේ.

Read More

ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම්වලට හේතු ගණනාවක් තිබෙන බවත්, ඇතැම් පුද්ගලයන් ක්‍රිකට් මණ්ඩල යොදා ගනිමින් ව්‍යාපාර කළ බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය දින කිහිපය තුළ සිදුවූ තත්ත්වයන් පිළිබඳව මහේල ජයවර්ධනය අවසානයේදී කථා කළේය.

Read More

ඇෆ්ගනිස්තානය රැස්කළ ලකුණු 252ට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමද රැස්කළේ ලකුණු 252ක් පමණි.

Read More

ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට හා ශූරයන්ගේ කුසලානයට ක්‍රීඩා නොකිරිමට සිදුවෙනු ඇතැයි සනත් ජයසූරිය පවසයි.

Read More

එංගලන්ත කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංවාරයේ එක්දින හා විස්සයි20 තරගවලින් ශ්‍රී ලංකා හිටපු සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස් ඉවත්කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සංවිධානය කරන Best Fifa පිරිමි පාපන්දු ක්‍රිඩකයට හිමි සම්මානය හිමිකර ගැනිමට ක්‍රොඒෂියා කණ්ඩායමට හා රියල් මැඩ්රිඩ් කණ්ඩායමට ක්‍රිඩා කරන ලූකා මොඩ්රිච් සමත්වූයේය.

Read More

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවත් වෙනස් වන ලකුණු සභාපති තනතුරට බන්දුල වර්ණපුර හා රොෂාන් මහානාමගේ නම් යෝජනා වෙයි?

Read More

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වෙමින් සිටියදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා වන ග්‍රැහැම් ලැබ්රෝයි මහතා වෙනත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක මෙරටද පැවැත්වුණු ශ්‍රී ලංකා - ඉන්දීය කාන්තා ක්‍රිකට් තරගාවලියේ තරග තීරක රාජකාරියෙහි යෙදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

Read More

ප්‍රධාන ක්‍රීඩකයින් සිටියදී කණිෂ්ඨ ක්‍රීඩකයින් යොදවා තරඟ කිරීම, ක්‍රීඩකයින් ආබාධිත තත්ත්වයන් පසුවන බව ප්‍රකාශ කිරීම ආදි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම වාර්ථාව කැඳවා ඇත.

Read More

ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (21දා) පැවති අවසන් තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් හිමිවිය.

Read More

එක්දින තරගවලද ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු ලෙස දිමුත් කරුණාරත්න ක්‍රීඩා කළ යුතු බව රසල් ආනෝල්ඩ් පවසයි.

Read More

ආසියානු කුසලාන තරගාවලියේ මේ වන විට පෙරළිකාර කණ්ඩායමක් බවට පත්ව ඇති ඇෆ්ගනිස්ථානය ඊයේ (20දා) බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයද ජය ගැනීමට සමත්විය.

Read More

කෙසේ වෙතත් තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් අගත් අතර ඒහි ලකණු තත්ත්වය දැක්වූයේ 25 - 22, 24-26, 20 - 25 සහ 20-25 වශයෙනි.

Read More

ක්‍රිකට් තරග පැරදීමේ වගකීම ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් භාරගත යුතු බවත්, ක්‍රීඩා ඇමැති ක්‍රීඩා 63 න් එකක්වත් නිසිපරිදි සකස්කර නොමැති බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.

Read More

ලෝක කුසලානයේ ලෝක සංචාරයට සමගාමීව මෙසේ ශූරතාව ශ්‍රී ලංකාවට රැගෙන ආවේය.

Read More

දුරහිතනවාට වඩා මම හිතන්නේ අපි ඔක්කොම දන්නවා පරජය වුණා කියලා. පුළුවන් තරම් ඉක්මනට වැරදි හදා ගන්න පුළුවන් නම් ඒක තමයි ක්‍රිකට්වල ඉදිරි ගමනට හොඳ

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයේදී බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට පරාද වී තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිව ඇති මොහොතක ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ග්‍රැහැම් ලැබ්රෝයි මහතා මෙරටදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ තරග 08 (එක්දින තරග 03 සහ විස්සයි20 තරග 05) සඳහා තරග තීරක ලෙස පත් කර තිබීම ගැටලුකාරී වාතාවරණයක් උද්ගතව තිබේ.

Read More

මම සමුගන්න බලාපොරොත්තුවෙන් හිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ. නමුත් මාව ඉලක්ක කරගෙන සිදු වූ සිදුවීම් නිසා මම වේලාසනම සමුගත්තා.

Read More

ශ්‍රී ලංකාව එක්වෙන අවසන් පූර්ව තරගය අද (20දා) ඉරාක කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතය.

Read More

සමාජ මාධ්‍ය ඔස්සේ පළවන විහිලු හා විවේචන බැලුවාම ... ඔව් ඔවුන් දුර්වලව ක්‍රීඩා කළා තමයි. නමුත් අපි මෙය පෞද්ගලිකව නොගනිමු.

Read More

එළඹෙන 27 වැනිදා සිට ලබන මස 08 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙන ආසියානු යොවුන් කුසලාන (19න් පහළ) එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (18දා) එළිදැක්විණි.

Read More

ආසියානු කුසලානයේදී බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට පරාජය වීම ගැන තේරීම් කමිටුවෙන්, පුහුණුකරුගෙන් සහ ක්‍රීඩකයන්ගෙන් හේතු විමසයි

Read More

ආසියානු ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර හෙට පැවැත්වෙන තරගයට පෙරාතුව පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමෙ නැගී එන ක්‍රීඩකයන් දෙපළක් වන බාබර් අසාම්ට හා උස්මාන් ශින්වාරිට ශ්‍රී ලංකාවේ හිටපු නායක කුමාර් සංගක්කාර වැදගත් උපදෙස් කිහිපයක් ලබා දී ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

Read More

කණ්ඩායමටම එය ශෝකයක්. පළමු තරගයේදීත් අපි 150කට දැවී ගියා. ඇෆ්ගනිස්ථානයට සුබ පතනවා .

Read More

ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලනවා. ඩුබායි වලදී හා අබුඩාබිවලදී අපිට සහාය දැක්වූ සහෝදර සහෝදරියන්ට ස්තූතිය ප්‍රකාශ කරනවා. මාව විශ්වාස කරන්න අපිට ඔබගේ වේදනාව, තරහ, ඉච්ඡාභංගය දැනෙනවා. අපිට සමාවෙන්න.

Read More

සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මෑත කාලයේදී එවැනි තත්වයකට ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු අවස්ථාවද මෙය නොවන බවයි.

Read More

ලෝක ශ්‍රේණිගත කිරීම්හි 50 වැනි ස්ථානයේ පසුවන සෞදි අරාබියට තරගයේ පළමු වටයේදී දැඩි තරගයක් ලබා දීමට එම ශ්‍රේණගත කිරීම්හි 78 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වූ අතර, ඒ අනුව එම වටය ලකුණු 25-22ක් ලෙසින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලැබූ පරාජයෙන් පසුව සමාජ මාධ්‍ය වල ඒ සම්බන්ධයෙන් හුවමාරු වූ පෝස්ට් කිහිපයකි මේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.