saravita-anim2

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

Sports - timelapse 11714 hours ago

LATEST

ක්‍රිකට් සිදුවීමට ගිය වංචාව ගැන විමර්ශන කඩිනම් කරන්න ඇමති පොලිස්පතිට කියයි

calendar_today 2018 ඔක් 02 - 20:08 remove_red_eye - 583  

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග වල විකාශන අයිතිය සම්බන්ධයෙන් ඉන්දියාවේ විකාශන සමාගමක් විසින් ලබාදුන් ඩොලර් මිලියන 5.5ක පමුදලක් ක්‍රිකට් ආයතනයේ ගිණුමකට බැර නොකර පුද්ගලික ගිණුමකට බැර කර ගැනීමට උත්සාහක් ගෙන තිබුණ බවට චෝදනාවක් එල්ලවිය.

ඇය තවමත් 21 වැනි වියේ පසුවෙයි. ඇය කවසාකි කණ්ඩායම නියෝජනය කරමින් ලෝක ශූරතාවලියට ක්‍රීඩා කරනු ලැබුවාය.

Read More

රු. ලක්ෂ 135ක් වටිනා සැප වාහන 08ක් ගෙන්වයි - ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ මූල්‍ය අක්‍රමිකතාවකට සම්බන්ධ පරිපාලන අංශ ප්‍රධානියාටත් සැප ජීප් රථ

Read More

රටට ගෙනා ගෞරවයත් එක්ක ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ මා ලබාගත් අත්දැකීම්, ඉගෙන ගත්තු දෑ අවබෝධය අනුව වර්තමාන ක්‍රීඩා අමාත්‍යතුමා සමග ක්‍රීඩාව ගමට ගෙනයෑමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය වසර තුන (2015-2018 දක්වා) සිදුවු මූල්‍ය අක්‍රමිකතා සෙවීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අභ්‍යන්තර විගණනයක් නිසි විනිවිදභාවයක් ඇතිව සිදුකරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ’අද’ට පැවසීය.

Read More

ශ්‍රී ලංකා වූෂු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන 16 වැනි ජාතික වූෂු ශූරතා තරගාවලිය අද (01දා) සිට දින හතරක් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ

Read More

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ අතර ඇති ගැටලුව ඉතාමත් ඉක්මනින් විසඳා ගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.

Read More

ක්‍රිකට් ගැන දයාසිරි ජයසේකර මහතා ඊයේ (26දා) සිදුකළ ප්‍රකාශ සත්‍ය බවත්, මේ නිසා අර්ජුන රණතුංග අමාත්‍යවරයා ඒවාට පිළිතුරු ලබාදිය යුතුව තිබෙන බවත් ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා ඒක්දින කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් දුවද්දී දැවී යාම් 64කට මුහුණදී ඇති බවත් ඒහිදී අවස්ථා 49කදීම අනෙක් අන්තයේ සිටි ක්‍රීඩකයා දැවී ගොස් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවැසීය.

Read More

නමුත් අපිට දැන් තේරෙනවා එයාගෙ ක්‍රිකට් ෆිට්නස් එක ටිකක් දියුණු කරගන්න ඕන කියලා. විශේෂයෙන් එයා පන්දු රැකලා පිතිකරණයේ යෙදෙද්දී, විශේෂයෙන් කඩුලු අතර දුවද්දී එයාගෙ ෆිට්නස් එක ඉෆෙක්ට් වෙනවා.

Read More

1998 තිබුණු ක්‍රිකට් පාලක මණ්ඩලයේ තිලංග සුමතිපාල සභාපති ඉද්දි ප්‍රධාන විධායක නිලධාරියා ධම්මික රණතුංග, උපසභාපති ප්‍රසන්න රණතුංග, විධායක සභික නිශාන්ත රණතුංග. මේ අය එකට හිටියේ.

Read More

ඔවුන් දෙදෙනා එක්දින හා විස්සයි20 සංචිතයෙන් ඉවත් කර තිබේ.

Read More

තරගාවලිය වෙනුවෙන් නම් කළ එක්දින හා විස්සයි20 සංචිතය ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කළ අතර නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබේ.

Read More

ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම්වලට හේතු ගණනාවක් තිබෙන බවත්, ඇතැම් පුද්ගලයන් ක්‍රිකට් මණ්ඩල යොදා ගනිමින් ව්‍යාපාර කළ බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය දින කිහිපය තුළ සිදුවූ තත්ත්වයන් පිළිබඳව මහේල ජයවර්ධනය අවසානයේදී කථා කළේය.

Read More

ඇෆ්ගනිස්තානය රැස්කළ ලකුණු 252ට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමද රැස්කළේ ලකුණු 252ක් පමණි.

Read More

ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට හා ශූරයන්ගේ කුසලානයට ක්‍රීඩා නොකිරිමට සිදුවෙනු ඇතැයි සනත් ජයසූරිය පවසයි.

Read More

එංගලන්ත කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංවාරයේ එක්දින හා විස්සයි20 තරගවලින් ශ්‍රී ලංකා හිටපු සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස් ඉවත්කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සංවිධානය කරන Best Fifa පිරිමි පාපන්දු ක්‍රිඩකයට හිමි සම්මානය හිමිකර ගැනිමට ක්‍රොඒෂියා කණ්ඩායමට හා රියල් මැඩ්රිඩ් කණ්ඩායමට ක්‍රිඩා කරන ලූකා මොඩ්රිච් සමත්වූයේය.

Read More

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවත් වෙනස් වන ලකුණු සභාපති තනතුරට බන්දුල වර්ණපුර හා රොෂාන් මහානාමගේ නම් යෝජනා වෙයි?

Read More

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වෙමින් සිටියදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා වන ග්‍රැහැම් ලැබ්රෝයි මහතා වෙනත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක මෙරටද පැවැත්වුණු ශ්‍රී ලංකා - ඉන්දීය කාන්තා ක්‍රිකට් තරගාවලියේ තරග තීරක රාජකාරියෙහි යෙදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

Read More

ප්‍රධාන ක්‍රීඩකයින් සිටියදී කණිෂ්ඨ ක්‍රීඩකයින් යොදවා තරඟ කිරීම, ක්‍රීඩකයින් ආබාධිත තත්ත්වයන් පසුවන බව ප්‍රකාශ කිරීම ආදි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම වාර්ථාව කැඳවා ඇත.

Read More

ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (21දා) පැවති අවසන් තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් හිමිවිය.

Read More

එක්දින තරගවලද ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු ලෙස දිමුත් කරුණාරත්න ක්‍රීඩා කළ යුතු බව රසල් ආනෝල්ඩ් පවසයි.

Read More

ආසියානු කුසලාන තරගාවලියේ මේ වන විට පෙරළිකාර කණ්ඩායමක් බවට පත්ව ඇති ඇෆ්ගනිස්ථානය ඊයේ (20දා) බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයද ජය ගැනීමට සමත්විය.

Read More

කෙසේ වෙතත් තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් අගත් අතර ඒහි ලකණු තත්ත්වය දැක්වූයේ 25 - 22, 24-26, 20 - 25 සහ 20-25 වශයෙනි.

Read More

ක්‍රිකට් තරග පැරදීමේ වගකීම ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් භාරගත යුතු බවත්, ක්‍රීඩා ඇමැති ක්‍රීඩා 63 න් එකක්වත් නිසිපරිදි සකස්කර නොමැති බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.

Read More

ලෝක කුසලානයේ ලෝක සංචාරයට සමගාමීව මෙසේ ශූරතාව ශ්‍රී ලංකාවට රැගෙන ආවේය.

Read More

දුරහිතනවාට වඩා මම හිතන්නේ අපි ඔක්කොම දන්නවා පරජය වුණා කියලා. පුළුවන් තරම් ඉක්මනට වැරදි හදා ගන්න පුළුවන් නම් ඒක තමයි ක්‍රිකට්වල ඉදිරි ගමනට හොඳ

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයේදී බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට පරාද වී තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිව ඇති මොහොතක ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ග්‍රැහැම් ලැබ්රෝයි මහතා මෙරටදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ තරග 08 (එක්දින තරග 03 සහ විස්සයි20 තරග 05) සඳහා තරග තීරක ලෙස පත් කර තිබීම ගැටලුකාරී වාතාවරණයක් උද්ගතව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.