ADA
www.ada.lk
2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා
ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ ආසියානු කලාපයේ පාපන්දු තරගාවලියේදී ශ්රී ලංකාවට 'එච්' කාණ්ඩයේ අවසන් ස්ථානය හිමිවී ඇත. තරගාවලියේ දෙවැනි වටය ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්රී ලංකාව සහභාගි වූ තරග ද්විත්වයම පරාජයට පත්විය. ඒ තුර්කිමෙනිස්ථානයට ගෝල 2-0 ක් හා උතුරු කොරියාවට ගෝල 1-0 ක් ලෙසිනි. කෙසේ වෙතත් කණ්ඩායම් 5 ක් සහභාගි වන තරගාවලියේදී ශ්රී ලංකාවට තවත් තරග 6 කට මුහුණදීමට සිදුවන අතර එහි මීලඟ තරගය එළඹෙන ඔක්තෝම්බර් 10 වැනිදා දකුණු කොරියාවට එරෙහිව පැවැත්වේ.
ශ්රී ලංකාව හා උතුරු කොරියාව අතර තරගයේ අවස්ථා
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
මෝටර් රථ සඳහා සැඟවුණ දොර හැන්ඩ්ල් චීනය තහනම් කරයි
පිහිනුම් තටාකයේ විනෝද වූ පුද්ගලයෙක් දියේ ගිලී මරුට
ටොන් බිලියන 3.1 ධමනි තිරුවානා නිධිය ඇමති සුනිල්ගේ නිරීක්ෂණයට
සිදුවෙන්නට ගිය මහ අනතුරක් නූලෙන් වැළකෙයි
ඇමෙරිකාව සමග ඉන්දියාව තීරුබදු ගැන එකඟතාවට එයි, රුසියා තෙල් මිලදි ගැනීම නවතියි
නාමල්ට දින කිහිපයක් දුන්නනම් පහසු වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd