ඔහුට අමතරව ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී පන්දුවාර කිහිපයක් යොමුකළ නවසීලන්ත නායක කේන් විලියම්සන්ගේ ඉරියව්වද සැකසහිත බවට තරග නිලධාරීන් පැමිණිලි කර තිබේ.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා වාර්තා 03ක්, තරග වාර්තා 06ක් හා එක් තරග වාර්තාවක් සමකිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
Read Moreනැගෙනහිර ආසියානු මුයුතායි ශූරතා බොක්සිං තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 71ක බර පංතියේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රිෂිත රුමේෂ් සමත්විය.
Read Moreමේ වගේ අමාරු විකට්ටුවක ශතකයක් ගහන එක ලොකු දෙයක්. ඒක ඉදිරි තරගවලට වටිනවා. මම කවදාවත් කාටවත් බනින්නේ නෑ ෂොට් එකක් ගහලා දැවී යනවට.
Read Moreපාකිස්තානයේ යළිත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අරම්භ කරමින් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමක් මේ වසර අගදී නැවත පාකිස්තානයේ තරග කරනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreනවසීලන්ත කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ මුහුණ දුන් පළමු තරගය මෙය විය.
Read Moreසත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පස්වැනි දිනය වන අද (18දා) තරගය නොමිලයේ නැරඹීමට අවස්ථාවක් ප්‍රේක්ෂකයන් වෙත ලබාදී තිබේ.
Read Moreආසියානු පොලිස් කණ්ඩායමක් මෙම ශූරතාව හිමිකරගත් පළමු අවස්ථාව මෙය බවද පැවැසේ.
Read Moreආරම්භක පිතිකරු නායක දිමුත් කරුණාරත්න 71*හා ළහිරු තිරිමාන්න 57* ලෙස ලකුණු රැස්කරගෙන පිටියේ රැඳී සිටිති.
Read Moreශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් 17 වැනි වරට සංවිධානය කරන ’විජයබාහු මොටෝක්‍රොස් - 2019 යතුරුපැදි ධාවන තරගාවලිය මේ මස 25 වැනිදා කුරුණෑගල, බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ.
Read Moreශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ ගෞරවාන්විතම තරගාවලිය වන ’ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 97 වැනි අදියර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (16දා) ආරම්භ වේ.
Read Moreසත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 267ක් රැස්කළේය.
Read Moreශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දක්ෂතා දැක්වූ අකිල ධනංජය කඩුලු 5/80 හා සුරංග ලක්මාල් කඩුලු 4/29ක් දවාගත්හ.
Read Moreලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම මුහුණ දෙන පළමු තරගයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
Read Moreහෙට (14දා) අරඹෙන ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා මතුව තිබේ. මේ වන විට තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ධාරාණිපාත වර්ෂාව ඇදහැලෙන අතර දිනය පුරාම මෙතෙක් කඩින් කඩ වර්ෂාව පතිත විය.
Read More2028 වසරේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට එම්.සී.සී. ලෝක ක්‍රිකට් කමිටුවේ අවධානය යොමුව තිබේ.
Read Moreකෙසේ වෙතත් තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ බුද්ධි අංශ වාර්තාවක් පාකිස්තානයෙන් ලබා ගැනීමේ සුදානමක්ද පවතින බව අනාවරණය වේ.
Read Moreදිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට දිනේෂ් චන්දිමාල් සමත්ව තිබේ.
Read Moreඑහිදී විලියම්සන් තරගයේ ක්‍රීඩා කරමින් සිටින අතරතුරදීම පිටියේ ක්‍රීඩාගාරයට රැස්වූ ප්‍රේක්ෂකයින් පිරිසක් කේක් කපමින් විලියම්සන්ට ආරාධනා කලේ ඔහු පුදුමයට පත් කරමිනි.
Read More. 2004 වර්ෂයේදී ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් හිමි කරගත් අම්ලා මේ දක්වා ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 අංශ ත්‍රිත්වයෙන් තරග 349 කදී ලකුණු 18672 ක් රැස් කොට ඇත්තේ ශතක 55 ක් සමගිනි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසංහ මහතා පත්කරන ලෙස සඳහන් කළේ මාධ්‍ය බවත් වර්තමානයේ ඔහුව ඉවත් කරන ලෙස සඳහන් කරන්නේ මාධ්‍ය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවැසීය.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තෙදින පුහුණු තරගයෙ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායක්තවය අශාන් ප්‍රියන්ජන්ට හිමිව තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙස රුමේෂ් රතානයක මහතා පත්කර තිබේ.
Read Moreදිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම 22නාගේ සංචිතයට හිටපු නායක දිනේෂ් චන්දිමාල්ද ඇතුළත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා දකුණු අප්‍රිකානු ජාතිකයින් දෙදෙනෙකු වන මිකී ආතර් සහ රසල් ඩොමින්ගෝට අමතරව ඕස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි සම්බන්ධයෙන්ද සළකා බැලීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පැවසීය.
Read Moreවසරක කාලයක් සඳහා ඔහුව එම තතුරේ තබා ගැනීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිර්දේශ කර තිබේ.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශාසංක් මනෝහර් මහතා එළැඹෙන 22 දා සංචාරයක් සඳහා දිවයිනට පැමිණීයමට නියමිතය.
Read Moreකොළඹ, හෝමාගම ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරිමට නියමිත බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා චන්දික හතුරුසිංහ මහතා අතර ඇතිකරගත් ගිවිසුමේ වගන්ති 14ක් ඔහු විසින් කඩකර ඇති බවද හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreආසියාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව මුල්බැස ගත්තද, ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ උරුමකරුවා එංගලන්තයයි. මඩ ගැසීම් ක්‍රිකට් ක්‍රීඩාවේ ආචාරධර්මයන්ට පටහැනිය. ඒ නිසාම අන්කවර ක්‍රීඩාවකටත් වඩා ඉහළ ගෞරවාදරයක් ක්‍රිකට් ක්‍රීඩාව අත්කරගෙන සිටියි.
Read More