saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

Sports - timelapse 8530 hours ago

LATEST

යුද හමුදා, කෝල්ට්ස්, එන්.සී.සී. හා එස්.එස්.සී තවමත් අපරාජිතයි

calendar_today 2020 සැප් 30 - 12:16 remove_red_eye - 303  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් අපරාජිත කණ්ඩායම් බවට පත්වීමට යුද හමුදා, කෝල්ට්ස්, එන්.සී.සී. හා එස්.එස්.සී කණ්ඩායම් සමත්වී ඇත. ඒ තරගාවලියේ ඊයේ (29දා) නිකුත් කරන ලද නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුවය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලබන මැරතන්/ තරඟ ඇවිදීම/ පාපැදි රේසිං (පිරිමි හා කාන්තා) තරඟ 2020 ඔක්තොම්බර් මස 10 සහ 11 යන දිනයන්හී කතරගම නගරය ආශ්‍රිතව පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.

Read More

හොඳ පුහුණුවක් හා කැපවීමක් ඇතිකරගෙන තමන් දිනූ ඔලිම්පික් පදක්කමට එහාගිය රන් පදක්කමක් දිනාගැනීමට අවශ්‍ය මඟ විවරකරගන්නා ලෙස ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පැවසුවාය.

Read More

ඩයලොග් ජනාධිපති රන් කුසලාන අන්තර් සමාජ වොලිබෝල් තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ පිරිමි ශූරතාව ගම්පහ සියනෑ තරු ක්‍රීඩා සමාජය දිනාගත් අතර, එහි කාන්තා ශූරතාව රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදී.

Read More

IBFF ශූරතාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ පළමු රන් පදක්කම හිමිකර දීමට ශ්‍රී ලංකාවෙ මහෙෂ් සිල්වා සමත්ව තිබේ. මෙම තරගාවලිය ස්ලෝවේනියාවේදී පැවැතියේය.

Read More

ඩුබායි හි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මුලස්ථානයේ සේවය කරන නිලධාරින් කිහිප දෙනෙකුට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

Read More

කොළඹ හොකී සහ පාපන්දු සමාජයේ (සී.එච් ඇන්ඩ් එෆ්.සී) නව පුහුණුකරු වශයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බාල සොහොයුරු රෝහිත රාජපක්ෂ පත් කර ඇති අතර, කළමනාකාරිත්වයට ප්‍රථම වරට කාන්තාවක් පත් කර තිබේ. ඒ උදානි එදිරිසිංහයි. උදානි සැලකෙන්නේ මෙරට පළමු පිරිමි රග්බි ක්‍රීඩා සමාජ කළමනාකාරිනිය ලෙසයි.

Read More

2021 වසරේ ජපානයෙ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියට එක්වීම සඳහා පැමිණෙන සියලුම විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පරීක්ෂා කිරීමට සැලසුම් කර ඇති බව ජපාන ඔලිම්පික් කමිටු සාමාජිකයෝ පවසති.

Read More

ලොව ප්‍රබලම පාපන්දු ක්‍රීඩා සමාජයක් වන ස්පාඤ්ඤයේ බාසිලෝනා කණ්ඩායම ඔවුන්ගේ ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩක ලුයිස් සුවාරේස් ඇත්ලටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම වෙත විකුණා දැමීමට එකඟ වී ඇත. බාසිලෝනා බලධාරීන් සුවාරේස් සමගින් සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

Read More

ජාතික ක්‍රීඩා සංගම්වලට සහ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යෝගා හඳුන්වාදීමේ ඇති හැකියාව පිළිබඳ සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ප්‍රවීණ යෝගා ගුරු නන්ද සිරිවර්ධන මහතා අතර (22දා) ක්‍රීඩා අමාත්‍යාංශයේදී තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකාවේ රග්බි තරගාවලි පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සූදානම් බවත්, ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ බලධාරීන්ට ලිඛිතව දැනුම්දීමක් කළ බවත් ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නව සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා පැවසීය.

Read More

13වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (21දා) පැවැති තරගයෙන් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කර ලකුණු 10ක තියුණු ජයක් ලැබීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.

Read More

දෛවය ඔබව ලෝකයේ කොතනින් නතර කරාවිදැයි මේ මොහොතේදී කිව නොහැක. නමුත් තමන්ට ලැබෙන අවස්ථාවන් ජයග්‍රහණයන් බවට පෙරළාගත හැකි නම් ඕනෑම අයෙකුට ඉහළට යාම සිහිනයක් නොවනු ඇත.

Read More

මම දැනටමත් ජාතික සංචිත සඳහා යෝගා කිරීම අත්‍යාවශ්‍ය බවට තීරණයක් ගෙන ගෙන තිබෙනවා. ඒ වගේම භාවනාවත්. ලබන මාසයේ සෑම ජාතික සංචිතයක්ම යෝග සැසියකට එක්වෙිවි. අවම වශයෙන් සතියකට දෙපාරක්වත්. භාවනාව සමගින්.

Read More

රිටි පැනීම ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කිරීමට ස්වීඩනයේ අර්මාන්ඩ් ඩුප්ලටිස් සමත් විය. ඉතාලියේ රෝම නගරයේ පැවති මලල ක්‍රීඩා (Golden Gala) තරගාවලියකදී ඔහු මීටර 6.15ක (20^ 2*)ක දක්‍ෂතාවක් දක්වමින් මෙම වාර්තාව පිහිටුවීය

Read More

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක නවසීලන්තයේ ජාතික ක්‍රේග් මැක්මිලන් තම පියාගේ අභාවය හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත්ව තිබේ

Read More

13 වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කර කඩුලු 05ක ජයක් ලැබීමට එම්.එස්. දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

Read More

නේපාලයේ පැවැති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ (සාග්) පැසිපන්දු සම්මේලනයට ලබාදුන් රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අද (21දා) සවස 6.00ට පැවැත්වෙන ජාතික ක්‍රීඩා සභාවේදී සාකච්ඡා කිරීමට නියමිත බව ’අද’ ට වාර්තා වේ.

Read More

එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩේවිඩ් විලී හට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

Read More

නීරෝගිමත්, විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ඔවුන් සමග පැමිණෙන සියලුම දෙනා දින දාහතරක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු බව වසංගත රෝගවිද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

Read More

එංගලන්ත වේගපන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව දෙවැනි එක්දින තරගයෙන් නොතිබූ ජයක් හිමිකර ගැනීමට එංගලන්තයට හැකි විය. ඒ අනුව තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-1ක් ලෙස සමකිරීමට ඔවුන්ට හැකි විය.

Read More

බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සෞඛ්‍ය නිර්දේශ අනුව දින 14ක කාලයක් ස්වයං නිරෝධානයට ලක්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංග්ලාදේශයට දන්වා තිබේ.

Read More

ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා මෙරට සංචාරය කිරීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට මෙරට සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී තිබෙන දින 14ක අනිවාර්යය නිරෝධායනයට එකඟ විය නොහැකි බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසන් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් සඳහන් කරයි.

Read More

ඉදිරියේදී ක්‍රීඩකයා ව්‍යවසායකයෙක් කර ක්‍රීඩාව ආදායම් ලබන වෘත්තියක් බවට පරිවර්තනය කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ මෙම මස 26, 27 දිනවල ආරුගම්බේ වෙරළ තීරයේ පැවැත්වෙන රළ මත ලිස්සායෑමේ (Surfing) තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පසුගියදා (11දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

Read More

ක්‍රිකට් තරගාවලියක් සඳහා එළඹෙන 27 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මෙරටදී දින 14ක් අනිවාර්ය නිරෝධායනයකට යොමු විය යුතු බව ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අප කළ විමසුමකදී පැවසීය.

Read More

ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම, ක්‍රීඩා පාසල්වල පරිපාලන හා මූල්‍ය කටයුතු මෙන්ම ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළව ඉදිරියේ දී අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශයන්හි සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු පළාත් හා කලාප අධ්‍යාපන බලධාරීන් හා ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් විදෙස් ක්‍රීඩකයින් හාරසිය විසි දෙනෙකු (420) අයැදුම් කර තිබෙන අතර ඉන් 150 දෙනෙකු පමණ ක්‍රීඩක වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා සිටිති.

Read More

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං යළි ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කර ඇත.

Read More

අන්තර් ජාතික තරගවලදී ගෝල සියයක් සම්පූර්ණ කළ ලොව දෙවැනි ක්‍රීඩකයා බවට පත්වීමට පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්විය. ඒ ස්වීඩනයට එරෙහිව ගෝල ද්විත්වයක් රැස් කරමිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.