saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

Sports - timelapse 8621 hours ago

LATEST

ඉතිරි රුපියල් ලක්ෂ 8 ක මුදල ලබාදෙන ලෙස මෙන්ඩිස්ට නියෝග

calendar_today 2020 සැප් 09 - 14:46 remove_red_eye - 1479  

රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්කිරීමේ සිද්ධියට අදාළව පැමිණිලි පාර්ශවයට ඉතිරි රුපියල් ලක්ෂ 8 ක මුදල ලබාදෙන ලෙස පානදුර වැඩබලන මහේස්ත්‍රාත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට අද (09දා) නියෝග කර ති​බේ.

ජර්මනියේ පැවැති අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගයේදී මීටර් 100 කෙටිදුර ධාවන ඉසව්ව තත්ත්පර 10.16කින් නිම කරමින් නව ශ්‍රී ලංකා හා දකුණු ආසියා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ දඟපන්දු යවන්නා වන ඩිල්රුවන් පෙරේරාට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ

Read More

නිලධාරීන් රණ්ඩු වූවාට ඊට ක්‍රීඩකයන් පලි නැති බවත්, ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ගනුදෙනුව පවතින්නේ ක්‍රීඩකයන් සමග බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කළේය.

Read More

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම අවලංගු කිරීම කර තිබේ.

Read More

ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රීඩාඅමාත්‍යාංශය හා විජය ප්‍රවෘත්තිපත්‍ර සමාගම අතර නව අවබෝධතා ගිවිසුමට එළඹීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 16 වැනිදා ආරම්භ වේ. ඔක්තෝම්බර් මස 11 වැනිදා අවසන් වීමට නියමිත මෙම තරගාවලිය එක්දින තරගාවලියක් ලෙසින් පැවැත්වෙනු ඇත.

Read More

අවුරුදු 50ක් පැරණි ක්‍රීඩා පනත ඉදිරියට ගමන් යෑමට නොහැකි බැවින් නව ක්‍රීඩා පනතක් ගෙන එන බවත්, මේ වනවිට එහි මූලික කටයුතු සාකච්ඡා කරමින් සිටින බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය.

Read More

තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පෞද්ගලික හේතුවක් නිසාවෙන් මෙවර අයි.පී.එල් තරඟාවලියෙන් ඉවත්ව තිබේ.

Read More

එංගලන්තය හා පාකිස්තානය අතර දෙවැනි විස්සයි 20 තරගයේ පාකිස්තාන ක්‍රීඩකයන් පිටිය මැද ක්‍රීඩා කරමින් සිටියදී, පුහුණුකරු මිස්බා-උල්-හක් පරාජිත මානසිකත්වයෙන් ක්‍රීඩාගාරයේ රැඳී සිටි ආකාරය පාකිස්තාන හිටපු නායක ඉන්සමාම්-උල්-හක්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. ඔහු පවසන්නේ මිස්බාගේ ඍණාත්මක ප්‍රතික්‍රියා කණ්ඩායමේ අයහපතට බලපාන බවයි.

Read More

තරගාවලියේ පළමු තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් අත්හැර දැමුණි. දෙවැනි තරගය එංගලන්තය ජයගත් අතර තෙවැනි තරගය පාකිස්තානය ජයගත්තේය.

Read More

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නව සභාපතිනිය ලෙස නිතරගයෙන් පත්වීමට හිටපු දැල්පන්දු සභාපතිනී ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය සමත් වූවාය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති තනතුරට ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පත් කිරීමට ඊයේ (31දා) පැවති අතිවිශේෂ මහා සභා රැස්වීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාන්‍ය සාමාජිකත්වය විසින් අනුමත කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් (ශ්‍රී ලංකා ක්‍රිකට්) නිවේදනය කරයි

Read More

තමන් සංසංදනය කළේ තිලකරත්න ඩිල්ෂාන් සමඟින් බවත්, ඩිල්ෂාන්ගේ ප්‍රහාරාත්මක වේගය තමන්ට වඩා වැඩි වූ නිසා තමන්ට කණ්ඩායමෙන් එළියට විසිවීමට සිදුවූ බවත් ජාත්‍යන්තර ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරු තරංග පරණවිතාන පවසයි. ඔහු සිය සමුගැනීම ගැන මාධ්‍ය දැනුම්වත් කිරීමක් පසුගිය සිකුරාදා (28දා) කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති අතර, එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ හිටපු තේරීම් කමිටු සාමාජිකයෙකු වුමමනාවෙන්ම තමන්ව ටෙස්ට් ක්‍රිකට්වලට සීමාකළ බවයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද ඉදිරි පෙළ පිතිකරුවකු වන තරංග පරණවිතාන සිය අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ පිළිබඳව තරංග විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

Read More

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ හා අධීක්ෂණය යටතේ තෝරාගත් පාසල් ක්‍රීඩා වහාම ආරම්භ කිරිමට ක්‍රීඩා අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර එකඟතාවකට පැමිණ තිබේ.

Read More

දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගවලිදී ක්‍රීඩකයෙකු ඉනිමක රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත්ව තිබේ.

Read More

යුධ හමුදා පිළ වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සිය මංගල ත්‍රිත්ව ශතයක වාර්තා කරයි.

Read More

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ලෝකයේ ටෙස්ට් කඩුලු 600ක් දවාගත් පළමු වේග පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්විය.

Read More

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරා සිය පළමු පෙළ තරග දිවියේ කඩුලු 800 සීමාව ඉක්මවීමට සමත් විය. ඒ මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ ක්‍රිකට් තරගවාරයේ ඊයේ (25දා) ආරම්භ වූ එන්.සී.සී. හා කෝල්ට්ස් අතර තරගයේදීය.

Read More

ලෝකයේ වේගවත්ම මිනිසා මෙන්ම අට වතාවක් ඔලිම්පික් රන් පදක්කම්ලාභී උසේන් බෝල්ට් කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් ධනාත්මක වී තිබේ.

Read More

ලිස්බන්, (ෂින්හුවා) - පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම ගෝල 1-0 ලෙස පරජය කරමින් යූ.එෆ්.ඒ. ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමට බයන් මියුනිච් කණ්ඩායම සමත්විය.

Read More

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වැන්ටේජ් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රථමයෙන්ම අවසන් පූර්ව වටයට පිවිසීමට කොළඹ ජාවාලේන් හා පානදුර නිව්ස්ටාර් කණ්ඩායම් සමත් වූහ. ඒ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලින් ජයග්‍රහණය වාර්තා කරමිනි. මෙම තරග ද්විත්වයම ඊයේ (23දා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

Read More

“පාසල් ක්‍රීඩාව දියුණු කරන්න ඕනෑ. අපි ක්‍රීඩා කවුන්සිලය පත්කළා. ඉදිරි කාලයේදී අපි බලාපොරොත්තු වෙනවා රටේ ජාතික ක්‍රීඩා ප්‍රතිපත්ති, ක්‍රීඩා පනත සංශෝධනය කරන ගමන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ක්‍රීඩා සැලැස්මක් රට තුළ නිර්මාණය කරන්න. මේ වන විටත් එහි වැඩ කටයුතු ක්‍රීඩා කවුන්සිලයෙන් ආරම්භ කර තිබෙනවා”

Read More

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පත් කර තිබේ.

Read More

ක්‍රීඩා කුසලතාවන්ට ප්‍රමුඛතාව දෙමින් ක්‍රීඩා පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

පිට පළාත් තුළ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සහ ගුණාත්මක භාවය ඉහළ දැමීමේ අරමුණ ඇතිව ජාතික මට්ටමේ සියළුම පහසුකම්වලින් සමන්විත ක්‍රිකට් ක්‍රීඩාංගණ 6 ක් වසරක් තුළ සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

Read More

දැනට පවතින 1973 ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් හඳුන්වාදීමට අවධානය යොමුව ඇති බව ක්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

නව රජයේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත්කෙරුණු නාමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍යධුරයේ අද (18දා) රාජකාරී ආරම්භ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.