saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

Sports - timelapse 8159 hours ago

LATEST

ශ්‍රී ලංකා කණ්ඩායම පූර්ණ සංචිතයක් ලෙස පුහුණුවීම් අරඹයි

calendar_today 2020 දෙසැ 24 - 13:38 remove_red_eye - 278  

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නායක දිමුත් කරුණරත්න ඇතුළු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම පූර්ණ සංචිතයක් ලෙස (22දා) පුහුණුවීම් ආරම්භ කරනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රථමවරට සංවිධානය කළ ලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙ ශූරතාවය දිනා ගැනීමට තිසර පෙරේරගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියේ අවසන් තරඟය වන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමි විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමි විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කළම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායමට හිමි විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කළම්බු කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායමට හිමි විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ගෝල් ගැලැඩියේටර්ස්ට හිමි විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායමට හිමි විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය දඹුල්ල වයිකින්ග් කණ්ඩායම​ට හිමි විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කණ්ඩායම අතර තරඟයේ ජය කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම​ට හිමි විය.

Read More

එල්.පී.එල්. තරගාවලියේ 15 වැනි තරගය ලෙස දඹුල්ල වයිකිංග් - ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර අ​ද (07දා) රාත්‍රියේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් එම තරගය අතහැරදැමීමට සිදුවිය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම තරඟයේ ජය ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම​ට හිමි විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායම​ට හිමි විය

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය දඹුල්ල වයිකින්ග් කණ්ඩායම​ට හිමි විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායම​ට හිමි විය.

Read More

සමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව අද (04) ප්‍රකාශයට පත් කර ඇ​ත.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය දඹුල්ල වයිකින්ග් කණ්ඩායම​ට හිමි විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම​ට හිමි විය.

Read More

ගාලු ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකත්වය දරන අෆ්රීඩීට අමතරව දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අෆ්තාබ් අලාම්ද පෞද්ගලික හේතුවක් හේතුවෙන් යළිත් ඇෆ්ගනිස්තානය වෙත ගොස් තිබේ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ස​හ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම​ට හිමි විය.

Read More

නයිජීරියා ක්‍රිකට් ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු සහ ඉහළ කාර්යසාධනයේ අධ්‍යක්ෂක ලෙස හිටපු ශ්‍රී ලංකා පිතිකරුවෙක් හා ජාතික කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ අසංක ගුරුසිංහ පත්කර තිබේ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කළම්බු කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය දඹුල්ල වයිකින්ස් කණ්ඩායම​ට හිමි විය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට තෝරාගෙන සිටි ප්‍රධානම බලාපොරොත්තුවක වූ දකුණු අප්‍රිකානු වේගපන්දු ක්‍රීඩක ඩේල් ස්ටේන් දිවයිනට පැමිණ සිටියි. මේ වනවිට හම්බන්තොට බලා පිටත්වගොස් සිටින ස්ටේන්, විදෙස් ක්‍රීඩකයන් නිරෝදායනය වීම සඳහා ස්ථාපිකර ඇති ස්ථානයේ රැඳී සිටියි.

Read More

ක්‍රීඩා පාසල් සංඛ්‍යාව වැඩි කිරීම, ක්‍රීඩා පාසල්වල යටිතල පහසුකම් සංවර්ධන හා ක්‍රීඩා ශිෂ්‍යත්වධාරී පෝෂණ දීමනා හා අනෙකුත් දීමනා වැඩි කිරීමට අදාළව තරුණ හා ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දී තිබේ.

Read More

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම​ට හිමි විය.

Read More

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කළම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ගැලැඩියේටර්ස් අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායමට හිමි විය.

Read More

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් අතර තරඟයේ පළමුව පන්දුවට පහර දුන් වයිකිංග්ස් පිළ නියමිත පන්දුවාර 20 තුල කඩුලු 04ක් දැවී ලකුණු 195ක් රැස් කිරීමට සමත් විය.

Read More

එල්.පී.එල් තරඟාවලියේ පැවති දෙවන තරඟයේ ජයග්‍රහණය වාර්තා කිරීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වි​ය.

Read More

අයි.පී.එල්., සී.පී.එල්., බිග් බෑෂ් වැනි ලෝක ක්‍රිකට් පිටියේ ඉහළම ආකර්ෂණය දිනාගත් විස්සයි20 ලීග අතරට ශ්‍රී ලාංකේය සංනාමය ලෙස එක්වූ ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේ පළමුව පන්දුවට පහරදුන් ටස්කර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 03ක් දැවී ලකුණු 219/3ක් රැස්කිරීමට සමත් විය.

Read More

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමගින් එක්වීම පිළිබඳ තමන් ඉතා උනන්දුවෙන් පසුවන බව කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු ජොන්සන් චාල්ස් පවසයි. සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් සිය කණ්ඩායමට එල්.පී.එල්. ශූරතාව දිනාගැනීමට සුභ පැතීමටද ඔහු අමතක කර නැත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.