saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Picture Story - timelapse 11427 hours ago

LATEST

සංවර්ධනය රටේ ජනතාවට මිස දේශපාලනඥයන්ගේ සාක්කුවලට නොවෙයි

calendar_today 2018 අගෝ 01 - 22:40 remove_red_eye - 670  

වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ රටේ ජනතාවගේ සුබසාධනය සඳහා මිස දේශපාලනඥයන්ගේ සාක්කු පුරවා ගැනීමට නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ආණ්ඩුවට විරෝධය පළ කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ ලිප්ටන් වටරවුම හා විහාරමහාදේවී එළිමහන් රංග පීඨය ආශ්‍රිතව හෙට (02දා) සිදුකරන‘ජනබල සේනා’ විරෝධතා ව්‍යාපාරය සම්බන්ධව මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (01දා) සවස සංවිධානය කර තිබුණි.

Read More

කරපටි බස්සාගේ (Collared Scops Owl) ශ්‍රී ලාංකේය උපවිශේෂය වන Otus bakkamoena bakkamoenaගේ තවත් එක් වර්ණ ප්‍රභේදයක් යැයි අනුමාන කළ හැකි බස්සන් ජනපදයක් ශ්‍රී ලංකාවේ තෙත් කලාපය ආශ්‍රිතව හමුව තිබේ.

Read More

මෙවර ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩා මාධ්‍යවේදියාට (සිංහල මාධ්‍ය) හිමි සම්මානය ’අද’ පුවත්පතේ ක්‍රීඩා මාධ්‍යවේදී පැතුම් ශ්‍රී විජේරත්න මහතාට හිමි විය.

Read More

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත අද (31දා) පස්වරු 1.40කට පමණ ඇන්ටනොවු වර්ගයට අයත් ADB 2540 වර්ගයේ ගුවන් යානයක් පැමිණ තිබේ.

Read More

මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ මහවෙල - දිඹුල්ගමුව ප‍්‍රදේශයේදී අද (31දා) උදෑසන සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 27 දෙනෙකු තුවාල ලබා නාලන්ද හා මාතලේ රෝහල්වලට ඇතුළත් කළ බව මහවෙල පොලීසිය පවසයි.

Read More

කිලිනොච්චිය, කොකාවිල් රක්ෂිතයේ දිවිගෙවන දළ ඇතා මේ දිනයන්හි ඒ-9 මාර්ගය අසල සැරිසැරීම හේතුවෙන් එම සත්ත්වයා දඩයම්කරුවන්ගේ ගොදුරක් විය හැකි බවට කොකාවිල් ප්‍රදේශවාසීහු පවසති.

Read More
කතරගම පෙරහර
28 07 2018 11:37:00
0 806

ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කෙරිණි.

Read More

කොළඹ පැවැති පිණ්ඩපාත චාරිකාවේදී එකතු වූ ආධාර සියල්ලම පිටිසර පන්සල් වෙත යොමු කිරීමට නියමිතය.

Read More

කොළඹ ලෝටස් වටරමුවේදී විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

ඉල්ලීම් 20ක් මුල් කර ගනිමින් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත් වූ අතර එහිදී වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු සරත් ලාල් මහතා සඳහන් කළේ මුද්‍රණාල දෙපාර්තමේන්තුවෙහි වංචාව, දූෂණය නාස්තිය අක්‍රමිකතා ඉහවහා ගොස් තිබෙන බ‍වය.

Read More

මෙහි පළමු කාණ්ඩය 2020 වසර මැදදී සූදානම් වන අතර එය සමුරායි ලෙස නම්කර ඇත.

Read More

කතරගම ඇසළ මංගල්‍යය ලබන 27 වැනිදා දක්වා පවත්වා 28 වැනිදා උදෑසන මැණික් ග‍ඟේ ජීවමාලි තොටුපොළේදී දිය කැපීමේ මංගල්‍යයෙන් නිමාවට පත්වේ.

Read More

ජුලි 20 දා සිට 22 දා දක්වා මෙම සංදර්ශනය පැවැති අතර අවසන් දිනයේදී PT – 06 වර්ගයේ ගුවන් යානා මගින් සිදු කරන ලද ගුවන් කරනම් හා සංදර්ශන, ගිනි නිවීමේ අභ්‍යාසයන්, රෙජිමේන්තු විශේෂ බලකා භටයන් ගේ හා ගුවන් යානා මගින් සිදුකරන මුදවා ගැනීමේ සජීවී සංදර්ශණද පැවැත්විණ. මෙහිදී ගුවන් සුනඛණ සංදර්ශනයක්ද පැවැත්වීය.

Read More

මඩකලපුව පොලිසියේ විශේෂ අංශයේ වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සෝදිසියේ නිරතව සිටි ඩොලී නමැති පොලිස් නිල සුනඛයා ඊයේ (21දා) මියගිය බව පොලීසිය පවසයි.

Read More

එමෙන්ම නිරන්තයෙන් රජයවිවේචනය කරන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාද එක්ව සිටියේය. ඊට අමතරව ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට සම්බන්ධ විය.

Read More

ගරුවරු, විදුහල්පතිවරු හා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු අධ්‍යාපන සේවාවන්වල නිලධාරීන් එක්ව ඒකාබද්ධ එක්දින වැඩ වර්ජනයක් නැවතවරක් පැවැත්වීමට තීරණය කර තිබේ.

Read More

මැලේසියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරන මෙම ත්‍රිරෝද රථයේ ශීතාගාර සූර්ය බලයෙන් ක්‍රියාත්මක වේ. මේ නිසා විදුලිය වෙනුවෙන් වැය වන විශාල මුදලක් ඉතිරි කරගත හැකිය.

Read More

මිහින්තලා අභය භූමියට අයත් වනජීවී කලාපයේ අක්කර සිය ගණනක් එළිපෙහෙළි කරමින් මහා පරිමාන පරිසර හානියක් සිදුකරමින් ස්ථිර නිවාස හා නිවාඩු නිකේතන ඉදිකර ඇති බවත්මිහින්තලය නගරවාසීහු පෙන්වා දෙති.

Read More

ක්‍රිකට් ඒඩ් අරමුදල මගින් රුපියල් මිලිනයක් වටිනා ඖෂධ අපේක්ෂා රෝහල වෙනුවෙන් මෙහිදී පරිත්‍යාග කරනු ලැබීය.

Read More

තවදුරටත් ශිෂ්‍ය සුබ සාධන කටයුතු විධිමත් කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාව පැවැත්විය.

Read More

එම සැමරීම කෙතරම් දුරට සීමා රහිතව සිදුවූවාද කිවහොත් ක්‍රීඩා ලෝලීන් දෙදෙනෙක් මිය ගොස්, තවත් 300කට ආසන්න පිරිසක් පොලීසිය විසින් සිර බාරයට ගැනීමට තරම් මෙය ප්‍රබල විය.

Read More

නිලධාරින් 2 ක් සහ සෙසුනිලයින් 38 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉරිදා (15දා) දින මුලතිව්, නයාරු මුහුදු වෙරළට ආසන්නව පැවති වර්ණවත් උත්සවයක දී විසිරයන ලදි.

Read More

ජලාශයේ වාන් දොරටුව විවෘත කිරීමත් සමග කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ඔයේ ජලය පරිහරණය කරන ජනතාවට ප්‍රවේශම් වන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

Read More

අවසන් මහ තරගයේදී ක්‍රොඒෂියාව ගෝල 4-2ක් ලෙස පරාජයට පත්විය.

Read More

ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ පැවැත්වෙන ඇසළ මංගල්‍යය පෙරේදා (13දා) අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. කතරගම ඇසළ පෙරහර ලබන පෝදා 27 වැනි දින අවසන් මහා පෙරහරින් අවසන් වී, 28දා උදෑසන දිය කැපීමේ චාරිත‍්‍රයෙන් පසුව ඇසළ මංගල්‍යය නිමාවීමට නියමිතය.

Read More

හසලක කෝප්‍රල් ගාමිණී කුලරත්න අභීත රණවිරුවාගේ 27 වැනි අනුස්මරණ උත්සවය ඊයේ (14දා) අලිමංකඩ යුද හමුදා කඳවුරේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි.

Read More

තායිලන්ත ආයෝජකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශේෂ ආයෝජන හා කර්මාන්ත කලාපයක් පිහිටුවීමටත්, ද්විපාර්ශවික සහයෝගයෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරලීම සඳහා එක්ව කටයුතු කිරීමටත් තායිලන්තය සහ ශ්‍රී ලංකාව එකඟත්වයකට පැමිණ තිබේ.

Read More

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි තායිලන්ත අගමැති ජෙනරල් ප්‍රයුත් චාන් ඕ චා මහතා සහ ඔහුගේ ආර්යාව ඇතුළු දූත පිරිස පිළිගැනීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද (12දා) සන්ධ්‍යාවේදී පැවැත්විණි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති Anchorබස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ආරාධනා නොකිරීමට විරෝධය පළකර එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත‍්‍රීවරු සියලු දෙනා අද (12දා) පැවැති උත්සවය වර්ජනය කළහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.