saravita-anim2

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා

latest_news - timelapse 11178 hours ago

LATEST

යුක්තියේ ජනසටන එජාප ජන රැළිය ඇරඹෙයි

calendar_today 2018 දෙසැ 17 - 15:06 remove_red_eye - 3913  

යුක්තියේ ජනසටන නමින් එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වන ජන රැළිය කොළඹ ගාලුමුවදොර පිටියේදි මේ වන විට ආරම්භ වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ නැවතවරක් අගමැති ලෙස අද (16දා) දිවුරුම් දුන්නේය.

Read More

අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහත මිට සුළු මොහොතකට පෙර අරලිය ගහ මන්දිරයට පැමිණියේය.

Read More

මහින්ද රාජපක්ෂ මහතාට සහ එම අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය වෙනස් නොකරන බව

Read More

වර්තමානයේ පවතින දෙශපාලන අර්බුදය විසඳීම සඳහා කටයුතු කළ යුතු හොඳම ආකාරය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය තුළ තවදුරටත් සාකච්ඡා පවත්වමින් තිබේ.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණය පරිශ්‍රය තුළ හා ඉන් පිටත සිදුවීම් ’අද’ කැමරා කාචයේ මෙසේ සටහන් විය.

Read More

ඔහු දින දෙකක් නර්තන අධ්‍යක්ෂණය සිදුකර ඇති අතර අවසන් දිනය වන අද දිනයේද නර්තන අධ්‍යක්ෂණය කරන්නේද චන්දන වික්‍රමසිංහයි.

Read More

ශ්‍රී ලංකාවේ වන ඝනත්වය ඉහළ නැංවීම වෙනුවෙන් බීජ පිපිරවිමේ (Seed Bombing/බීජ ගුවන් මගින් ඉසීමේ) ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මූලිකත්වයෙන් ඊයේ (12දා) සිදුකර තිබේ.

Read More

ඊයේ (12දා) දින පැවති පාර්ලිමේන්තු සැසි වාරයේදි පැවති අවස්ථාවන් අද කාචයේ මෙලෙස සටහන් විය.

Read More

ජනතාවගේ ඡන්ද අයිතියට එරෙහිව දමා ඇති විලංගු ගලවන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා පෙරමුණ විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිටදී අද (10දා) උද්ඝෝෂනයක් සංවිධානය කර තිබුණි.

Read More

අතුරුදන් වූවන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් අද (10දා) කොළඹ 07 පිහිටි අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.

Read More

ඉරණමඩුව ජලාශ යෝජනා ක්‍රමය ක්‍රයාත්මක කරමින් ජලාශය ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීමට අදාළව 1954 වසරේ එවක ඉදිකොට තිබු සේනානායක මහත්වරුන්ගේ නම් සදහන්ව පැවති නාම පුවරුව මේ වන විට ඉවත් කොට ඇති බව කිළිනොච්චිය ප්‍රදේශවාසීන් පවසති.

Read More

මේ වසරේ ගතවූ කාලසීමාවේදී පොලීසිය විසින් රුපියල් මිලියන 5166 ක වටිනාකමකින් යුත් හෙරොයින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. එම කාලය තුළ අත්අඩංගුවට පත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 430 ග්‍රෑම් 507ක් වන අතර සැකකරුවන් සංඛාව 37,304කි.

Read More

මහින්ද රාජපක්ෂ මහතා ජනපති වශයෙන් කටයුතු කරන විට සෑම විටම සිය අත් මත තබාගත් මෙය බොහෝ දෙනෙක් හැඳින්වූයේ ’කුන්තය’ ලෙසිනි.

Read More

ජනාධිපතිවරයා වහාම තනතුරු වලින් ඉල්ලා අස්විය ලෙස ඉලකරමින් වෘත්තීය සමිති මහජන සංවිධාන අද (05) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදි විරෝධතා ව්‍යාපාරයක නිරත විය.

Read More

ව්‍යවස්ථාව සුරකින ලෙස බල කරමින් අතරුදහන් වූවන්ගේ පවුල් එකමුතුව අද උදෑසන අලුත් කඩේ උසාවිය ඉදිරිපිටදි නිහඬ උපවාසයක නිරත විය.

Read More

ප්‍රශ්නය හැදුවේ මම නෙමෙයි. රනිල් වික්‍රමසිංහයි. ඒ දේශපාලන කරුමය රට වෙනුවෙන් අපි පිං කරලා විසඳගමු.

Read More

විශ්වවිද්‍යාලය සිසුන් විසින් පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙනුවෙන් යොදා ගැනීමට නියමිත M11 දුම්රිය ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.

Read More

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පක්ෂව හා විපක්ෂව ගොනු කළ පෙත්සම් විභාග කිරිම හත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

Read More

බෙදුම්වාදි ලිපි ලේඛන කුණු කූඩයට දමා ජනතා පරමාධිපත්‍ය අයිතිය සුරකින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා අද පැවසීය.

Read More

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පැවැත්වූ විරෝධයට කොළඹදී පැවැත්වූ විරෝධයක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

වසන්ත ආවා, වසන්ත ගියා,ආයෙත් ආවා, ආයෙත් ගියා. වසන්ත කොහොන් නතර වෙයිද? ඒත් අපිට මේ දවස්වල ඇහෙන්නේ ‘’ හිතින් යන අය අතින් අල්ලා නවත්තවන්නට බෑ’ කියලයි

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේදී නිපදවන ලද S13 බලවේග කට්ටල දුමිරිය ඊයේ (02දා) කොළඹ වරායට නැව් මගින් ගෙන්වා තිබේ.

Read More

මඩකලපුව කෝට්ඨාසයේ වව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත මාර්ග බාධකය රජකාරියේ යෙදී සිටී පොලිස් කෝස්තාපල්වරුන් දෙදෙනෙකු එම මාර්ග බාධකය අසලදී මිය ගොස් සිටියදී අද උදෑසන 06.00ට පමණ ඔවුන්ගේ මෘත ශරිර සොයාගෙන ඇත.

Read More

කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අභියස දී අද පෙරවරු 11 ට පමණ සිදුකෙරිණි.

Read More

40 වැනි යෞවන සම්මාන උලෙළ පෙරේදා (28දා) නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. එහිදී සම්මානලාභීන් දෙදෙනෙකු වූ කසුන් චතුරංග සහ සුරීන් චාමිකර යන නිර්මාණකරුවන් දෙදෙනා එහි ආරාධිතයන් ලෙස පැමිණ සිටි දේශපාලනඥයන් අතින් සම්මාන ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීම බොහෝ දෙනාගේ අවධානයට යොමු විය.

Read More

ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පළකළේ කළුතර පැවතී යුක්තියේ ජනහඬ ජන හමුවකට එක්වෙමිනි.

Read More

කුරූණෑගල ගැටුවාන ධීවර සංස්ථාවට පිවිසෙන මාර්ගය අසල පිහිටි වෙල්යායක අද අලුයම සිට ඉතා විශාල ප්‍රමාණයේ සුදු පැහැති පුථන් වැනි ආගන්තුක ද්‍රව්‍යයක් වැඩි තිබෙන ආකාරය දැක ගැනීමට හැකි විය.

Read More

නොවැම්බර් 27දාට යෙදී ඇති මහවිරු සැමරුමේ ප්‍රධාන සැමරුම් උත්සවය කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේදී මිය ගිය මහවිරුවන්ගේ ඥාතීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවතුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.