ලංකාදීප 13 වැනි වරටත් ජනප්රියම පුවත්පත
- 5 03 2019
- 23:16
- {{hitsCtrl.values.hits}} views
- ..
අඛණ්ඩව 13 වැනි වරටත් ශ්රී ලංකාවේ ජනප්රියතම පුවත්පත ලෙස සම්මාන දිනා ගැනීමට විජය පුවත්පත් සමාගමේ ප්රමුඛතම ප්රකාශනය වන 'ලංකාදීප' පුවත්පත සමත් විය. බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්රයේ ඊයේ (05දා) පැවැති 'ස්ලිම් නීල්සන් පීපලස් එවෝඩ්ස් - 2019' සම්මාන උළෙලේදී මෙම සම්මානය 'ලංකාදීප' පුවත්පතට හිමි විය. ඒ අනුව අඛණ්ඩව 13 වැනි වරටත් දිනපතා ලංකාදීප සහ ඉරිදා ලංකාදීප යන පුවත්පත් ලංකාවේ ජනප්රිම පුවත්පත් බවට ජනතාවගේ කැමැත්තෙන් තෝරා පත්කර ගෙන තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
