www.ada.lk
2026 මාර්තු මස 17 වන අඟහරුවාදා
calendar_today 2018 මාර් 08 - 15:25 remove_red_eye - 904
අදට (08දා) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් එයාර් ඉන්දියා ගුවන් සේවය චෙන්නායි සිට කටුනායක බලා ධාවනය කළ ගුවන් යානයක සම්පූර්ණ කාර්ය මණ්ඩලය කාන්තාවන්ගෙන් සම්පූර්ණ කරනු ලැබීය. ඒ අනුව එහි ගුවන් නියමුවන් පවා කාන්තාවෝ වූහ.