ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 10 වන සඳුදා
දිවයිනේ ස්ථාන කිහිපයක පවතින නොසන්සුන්කාරී තත්ත්වයට විරෝධය දක්වමින් ජාතිවාදයට එරෙහි පුරවැසියෝ සංවිධානය විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත විය. මෙම අවස්ථාවට නළු නිළියන්ද එක්ව සිටියහ. ඔවුන් අතර මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන කූඹියෝ නට්‍යයේ ජෙහාන් (තුමිදු දොඩංතැන්න), මල්දෙණිය (පීටර් අල්මේදා) යන අයද එක්ව සිටියහ.
popular news
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බද්ද ගැන අභියාචනාධිකරණයේ තිරණය
මස්ක්ගේ ඩොලර් ට්රිලියනක වැටුප් පැකේජයට අනුමැතිය
පාසල් නිවාඩුව හෙටින් ආරම්භ වෙයි - යළි ආරම්භ වන දිනත් ප්‍රකාශයට පත් කෙරේ
ඇමෙරිකාවේ ගුවන් තොටුපොළ 40ක් අවදානමේ
උඩපන්දුවක් මරණය ගෙනෙයි
අදානි අත්හල සුලං කුරුල්ලාට කුරුල්ලනුත් හරස්වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd