වෘත්තීය සමිති ත්‍රස්ථවාදය පරාජය කරන්න කාලය එළඹිලා

රටක් වශයෙන් එකතු වී 30 වසරක් තිස්සේ මෙරට විනාශ මුඛයට ඇද දැමූ බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කළ ආකාරයට මෙම වෘත්තීය සමිති ත්‍රස්ථවාදය මතවාදීමය වශයෙන් හා ප්‍රායෝගිකව පරාජය කිරීමට කාලය එළැඹ ඇති බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳ සඳහන් කරන අමාත්‍යවරයා වෘත්තීය සමිති සහ ඔවුන්ගේ අයිතිවාසිකම්වලට උපරිමයෙන් ගරු කළද වෘත්තීය සමිතිවල වගකීම වන්නේ සදාචාරමය සහ ආචාරධර්මික රාමුවක් තුළ සිය කටයුතු සිදු කිරීම බවද පැවසීය.
වැඩවර්ජනයක් දියත් කිරීම වෘත්තීය සමිතියක අවසන් උපාය මාර්ගය විය යුතු අතර, එය කිසි ලෙසකින්වත් තමන් සතු පළමු ආයුධය ලෙස භාවිත නොකළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
-
කෝලිත Thursday, 09 August 2018 02:43 PM
30 වසරක යුද්දෙ ඉවරකරන්න රටම එක්ක එකතුවුනු මිනිස්සු අතරෙ unp කාරයො හිටියෙ නඅහැ ..ඒ හාල්පාරුවො කලේ හමුදාවෙ කකුලෙන් ඇද්ද එක විතරයි....
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
