දින 1015කදී උදා ගම්මාන 1000ක්
නව උදාගම්මාන වැඩ සටහන යටතේ ඉදිකිරීමට නියමිත 1000 වැනි උදාගම්මානයට හෙට (11දා) හම්බන්තොට, සූරියවැව, වැදිවැවදී මුල්ගල තබන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය පවසයි.
වත්මන් රජය යටතේ ඉදිවූ පළමු උදාගම්මානය වන සහනගම සඳහා 2015 වසරේ ඔක්තෝබර් 31 මුල්ගල තබන ලද්දේය.
එතැන් පටන් හෙට දිනය දක්වා උදා ගම්මාන 1000කට මුල්ගල් තබා ඇත.

popular news
-
Ampe Saturday, 11 August 2018 04:25 AM
ඉතුරු වෙලා තියෙන ගසුකොලන් ඉඩම් ටික විනාස කරලා දාපන් ගොන්නු
Reply : 12 17
Ampe Saturday, 11 August 2018 04:25 AM
ඉතුරු වෙලා තියෙන ගසුකොලන් ඉඩම් ටික විනාස කරලා දාපන් ගොන්නු
Reply : 21 30
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

