saravita-anim2

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2026 මාර්තු මස 13 වන සිකුරාදා

Latest News - timelapse 12059 hours ago

LATEST

නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය ලෝකයේ ලොකුම අතුරුපස පීසාව නිපදවයි

calendar_today 2018 අගෝ 19 - 11:54 remove_red_eye - 1400  

ස්ට්‍රොබරි පිසාව හය දහසකට අනුභව කල හැකි බව එය නිපදවු සුපවේදින් කියා සිටි. පිසාවේ විශ්කම්භය අඩි 25 ක් සහ උස අඟල් 6 කින් යුක්ත වෙයි.

අපි සියලු වී මිල දී ගන්නවා. අපේ වී අස්වැන්න වැඩි වුණොත් පාන් පිටි ගේන එක පොඩ්ඩක් අඩු කරනවා.

Read More

වට්ටක්කල්ලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27,29 හා 33 වැනි වයස්හි පසුවන්නන් මෙසේ අතුරුදන්ව ඇත.

Read More

ෆෙඩරල් අමාත්‍යවරුන් 15ක් සහ උපදේශකයන් 5 දෙනෙකුගෙන් යුතු කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි

Read More

රිකටර් පරිමාණ 8.2ක ප්‍රබල භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කියයි.

Read More

ත්‍රිරෝද රථ පැදවීමේ නීතිය අවු. 25ට අඩු කරන ලෙස ඉල්ලීමක් කළේ යැයි මුදල් ඇමති කියයි.

Read More

අනන්ගේ අවසන් දින කිහිපයේම බිරිඳ නැනී සහ දරුවන් තිදෙනා ඔහු අසලින්ම සිටි බව කොෆි අනන් පදනම පවසයි.

Read More

ඝානා ජාතික කොෆී අනන්ගේ අභාවය හේතුවෙන් එරට රජය සතියක ශෝක කාලයක්ද ප්‍රකාශ කර ඇත. 1997 වසරේ දිට 2006 දක්වා එක්සත් ජාතින්ගේ මහ ලේකම් ලෙස කටයුතු කළ කොෆී අනන් මහතා 2001 වසරේදී නොබෙල් සාම ත්‍යාගයෙන්ද පිඳුම් ලැබූවකි.

Read More

ගාලු මුවදොර පිටියේ හෙට පැවැත්වෙන උත්සවයක් හේතුවෙන් පෙ.ව. 8.00 සිට රාත්‍රී 8.00ද දක්වා එහි වාහන ගමනය සම්පූර්ණයෙන් සීමා කරන බව පොලීසිය පවසයි.‍

Read More

කෝචින් අන්තර්ජාතික ගුවන් තොටුපොළ යළිත් මේ මස 26දා තෙක් වසා තැබීමට එම ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබේ.

Read More

ජලාශයේ පිහිටි වාන් කවුලු 12 න්ම අඟල් 06 ක පමණ ජල ප්‍රමාණයක් පිටාර ගැලීම සිදු කෙරේ.

Read More

තෙබුවන පොලීසියේ පොලිස් සැරයන්වරයෙක් පසුගිය 15 දා මෙසේ කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කර තිබේ.

Read More

වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට ගරාජයක වැඩ කළ බංග්ලාදේශ ජාතිකයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත

Read More

ජපාන ආරක්ෂක අමාත්‍ය ඉත්සුනොරි ඔනොදෙර මහතා එළැඹෙන 22දා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණිමට නියමිත බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Read More

සමහර අයට අමතක වෙලා තියෙනවා 2015 ජනවාරී 08 වැනිදාට පෙර මේ රට තිබුණේ කොහොම ද කියලා.

Read More

විභාග රාජකාරිවල නිරත ගුරුවරුන්ගේ දීමනා ඉහළ නැංවීමට විභාග කොමසාරිස් ජෙනරාල්වරයාට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

යහපාලනය සවුත්තු වුණාට ඒ ‘යහපාලනය’ කියන වචනය රාජ්‍ය පාලනයේදී ඉතා අර්ථවත්.

Read More

ජ.වි.පෙ. මන්ත‍්‍රීවරයාද මෙම ප‍්‍රශ්න කිරීමට පක්‍ෂව අදහස් පළ කළ අතර ඒ අවස්ථාවේදීද සභාව දැඩි ලෙස නොසන්සුන්විය

Read More

1973 වසරේදී සතුට පත්‍රයට නියුරෝ චිත්‍ර කතාව ලියමින් ක්ෂේත්‍රයට පිවිසි ඒ මහතා ඉතාමත් ජනප්‍රිය වූ ඉතින් ඊළඟට නම් චිත්‍ර කථාව ඇතුළු කථා රාශියක් සම්පාදනය කළේය.

Read More

ඒ අනුව මේ දිනවල ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමිව නොමැති ලසිත් මාලිංග ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් නුවර කණ්ඩායමට නම් කර ඇත.

Read More

මීට අමතරව පාකිස්තාන ක්‍රිකට්හි කුමනාකාරයක හෝ කළමනාකාර තනතුරක් දැරීම ජීවිතාන්තය දක්වාම ඔහුට තහනම් කෙරිණි.

Read More

හේන් ගොවිතැන හේතුවෙන් මෙරට වනගහනය අඩුවන බවට ප්‍රකාශ කළත් හේනක් ලෙස යොදාගන්නේ බොහෝවිට මහා වනාන්තරය එළි පෙහෙළි කිරීමේන් නොව කනතු බවට පත්ව වූ සාමාන්‍ය ළඳු කැලය බව දිසාපතිවරු පැහැදිලි කර තිබේ.

Read More

නිමාවට පත්වූ දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීම සඳහා අමාත්‍යවරයාට ප්‍රවේශපත්‍ර 800ක් ලබාදුන් බවට පළවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂෙප කරන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සබරගමුව පළාතේද වැඩබලන ආණ්ඩුකාරවරයා වශයෙන් පත්කර ඇත

Read More

කොලොන්ජාඩිය, රන්දියගම ගංවතුර පාලන ව්‍යාපෘතිය හරහා අගල් අටක විෂ්කම්භය සහිත නල මාර්ගයක් ඔස්සේ ජලය මුහුදට පොම්ප කිරීම සිදුවෙයි.

Read More

දිවයිනට බලපා ඇති වැසි හා සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඒ අනුව පළමු ස්ථානය දිනාගත් දොම්පේ පදිංචි එච්.ඒ. නිමේෂ්, දෙවැනි ස්ථානය දිනාගත් කෑගල්ලේ එම්.ජී.ආර්. බණ්ඩාර හා තෙවැනි ස්ථානය දිනාගත් මහනුවර ඩබ්.එම්.එන්.වයි.බී. උනත්තැන්න (වෙනුවෙන් අමන්ත බණ්ඩාර) මෙහිදී ත්‍යාග පිරිනැමිණි.

Read More

කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ දීමනාව රුපියල් 25,000කින් වැඩිකිරීම සඳහා නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

Read More

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමේ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17දා) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණීමට නියමිතව තිබේ.

Read More

අගුණකොළපැලැස්සේ පදිංචිව සිටි අවුරුදු 11ක් වන දැරිවියක් වස පානය කර සිය දිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.