ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සේවාවන් පිළිබඳව දැන ගැනීමට ක්ෂණික දුරකතන ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.
එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ විකාශන අයිතිය MTV සමාගමට හා ITN FM වෙත හිමිව තිබේ. ඒ අනුව ටීවී විකාශය MTV හරහා සිදුවන අතර ගුවන් විදුලි විකශය ITN FM හරහා සිදුවෙයි.
Read Moreනැගෙනහිර පළාතේ බොහෝ ස්ථානවලත් පොලොන්නරුව, මුලතිවු හා කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් කාලගුණය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreපාඨලී චම්පික රණවක මහතාගේ ධුර කාලය සැප්තැම්බර් 05 දා අවසන් විය.
Read Moreපාසලේ ක්‍රීඩා පිටියේ පිහිටි ගලක බැඳ තිබූ බඹර කූඩුවක් හදිසියේ ඇවිස්සීමෙන් තමන්ට පහර දුන් බව තුවාල ලබා රෝහල් ගතකර සිටින සිසු සිසුවියෝ පැවසූහ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා චෝදනා කළේ එම කජු ප්‍රමිතියෙන් තොර බවයි.
Read Moreඔහු විසින් ඉදිරිපත් කළ ස්පාඤ්ඤ ජාතික ගුවන් ගමන් බලපත්‍රය ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ,එය ව්‍යාජ බවත්, මොහු ස්පාඤ්ඤ ජාතිකයෙකු නොව ඉරාන ජාතිකයෙකු බවත් අනාවරණය කරගෙන තිබේ.
Read Moreමම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පොලිස්පතිතුමාටත් තදින්ම දොස් කිව්වා. ඇයි මේ නඩු පවරන්නේ නැත්තේ කියලා.
Read Moreඅපේ නිවාස වලින් අපි පස්වරු 6.00 පසුව පිටතට යන්නේ නෑ. සමහර අවස්ථාවලදී මේ කම්කරුවන් සරම් උස්සනවා.ඔවුන් රාත්‍රී කාලයේදි විවධ කාන්තාවන් ත්‍රීරෝද රථ වලින් ගේනවා. අපේ නිවාසවල ඉදිරිපිට පාවිච්චකළ කොන්ඩම් උදෑසන දකින්න ලැබෙනවා.
Read Moreහොරණ රබර් කර්මාන්තශාලාවක ඇමෝනියා ගෑස් කාන්දුවකින් ස්වසන ආබාධ ඇතිවූ සේවකයන් පස් දෙනෙක් හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreමේ සූත්‍රය හැටියට තෙල් මිල පහළ යන්නේ නෑ උඩමයි යන්නේ. ඒක තමයි අපිට තියෙන අවාසිය පටන් ගත්ත දවසේ ඉදලා.ඉතින් මහ ජනතාවගෙන් බැනුම් අහනවා.
Read Moreපසුව දුම්රිය සේවකයන් යළිත් පෙට්ටි සම්බන්ධකර දුම්රිය ධාවනය කිරීමට කටයුතු කළේය.
Read More’’හිටපු ජනපති මැතිවරණයකට ගියේ UNHRC පැවති බලපෑම, ජාත්‍යන්තර බලපෑම හා ප්‍රභල රාජ්‍යයන්ගෙන් එල්ල වූ අභියෝගයට මුහුණ දීමට අපහසු නිසා කියලයි මම හිතන්නේ’’
Read Moreඩුබායිහිදී හෙට (15දා) ආරම්භ වන ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රවේගකාරී පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලිය අහිමිවී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreමුලතිව් පුදුකුඩිඉරිප්පු කොම්බාවිල් ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් සිදු කල වෙඩිතැබීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සරසවි සිසුවා ඊයේ (13දා) සවස මිය ගොස් ඇති බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය කියා සිටියි.
Read Moreවියට්නාමයේ පැවති ආසියාන් ලෝක ආර්ථික සමුවට එක්විම සඳහා වියට්නාමයේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ රාත්‍රී (13) දා යළිත් දිවයිනට ළගා විය.
Read Moreදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡාවක්ද පැවැත්වීය.
Read Moreඊෂි කෑෂ් ක්‍රමයට මෝටර් රථ යොදාගනිමින් හෙරොයින් ජාවාරම සිදුකරයි
Read Moreපෞද්ගලික විදුලි බලාගාරවලින් හදිසි විදුලි මිලදීගැනීම් හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය 2017 වසරේදී පෞද්ගලික බලාගාර තුනකට රුපියල් මිලියන 23,568ක් ගෙවා ඇතැයි අනාවරණය වී තිබේ. විගණකාධිපති දෙපාර්තමේන්තුව ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් සිදුකළ නවතම විගණන විමසුමක් මගින් මේ බව සඳහන් කර ඇත.
Read Moreකටුනායක - කොළඹ ප්‍රධාන මාර්ගයේ කපුවත්ත හංදිය ආසන්නයේ සිදුව ඇති ජලනලයක ජල කාන්දුවක් හේතුවෙන් එහි සිදුකරන අලුත්වැඩියා කටයුතු සඳහා එම මාර්ගයේ වාහන ගමනය සීමා කරන බව පොලීසිය පවසයි.
Read Moreදූෂණ විරෝධී බළකාය පෙරේදා (12දා) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ සැලකිල්ලට ගනිමින් පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.
Read Moreඉ-පාර්ලිමේන්තු වැඩසටහනේ එක් ව්‍යාපෘතියක් වශයෙන් මෙය සකස් කරන බව ICTA පවසයි.
Read Moreමාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී එස්.බී. දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුදාපතිවරයාට අපහාස කරමින් සිටින බවත්, හමුදාපතිවරයාගේ හිසේ කෙස් නොමැති වීම පවා හිටපු හමුදාපතිවරයාට ප්‍රශ්නයක් වී තිබෙන බවත්ය.
Read Moreමේ අනුව අවිසිතුරු මත්ස්‍ය වගාවේ, විසිතුරු මත්ස්‍ය අපනයනකරුවන්ගේ, විසිතුරු මත්ස්‍ය ආහාර නිෂ්පාදකයන්, ජලජ පැළෑටි වගාකරුවන් ඇතුළු ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්ව නියෝජනය වන පරිදි මෙම කාර්ය සාධක බළකාය පත් කර ඇත.
Read Moreමීට අමතරව රිය බලපත්‍ර නිකුත් කිරීමේදී පවත්වන ප්‍රා‘යෝගික පරීක්ෂණවලදී සිදුවන අක්‍රමිකතා වළක්වාගැනීම සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රා‘යෝගික පරීක්ෂණ පැවැත්වීමේ කටයුතුවලින් කොටසක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට හා ඔටෝ මොබයිල් සංගමයට ලබාදීමට තීරණය කර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
Read Moreඑසේම කාබනික ගොවිතැන, කෘමිනාශකවලින් තොරව පළිබෝධ හානි අවම කිරීමට පියවර ගැනීම, කෘමි හානිවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති බෝග හඳුන්වාදීම, හිරු එළිය භාවිතයෙන් ක්‍රියාත්මක වන කෘමීන් හසුකර ගැනීමේ උගුල් හඳුන්වා දීම සහ ඒවා භාවිත කරමින් පළිබෝධ හානි වළක්වාගැනීමට කටයුතු කිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ අර්තාපල් වගාව වැඩිදියුණු කිරීම ආදිය ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ.
Read Moreපොදුවේ ගෙවීගිය වසර 07යි මාස 08 තුළ වාහන බදු ඉහළ ගියද, සෑම වසරකදීම වාහන ලියාපදිංචිය ඉහළ ගොස් තිබෙන අතර, මීට අමතරව මේ වසර තුළදී වාහන බදු විශාල ලෙස ඉහළ ගොස් තිබුණද, ක්‍රම ක්‍රමයෙන් වාහන ලියාපදිංචිය ඉහළ ගොස් තිබේ.
Read Moreතරගාවලියේදී කැපීපෙනන දස්කම් දක්වමින් ශ්‍රී ලංකාවට අත්කරදුන් කීර්තිය පිළිබඳවද මෙහිදී ක්‍රීඩිකාවන් වෙත සිය ස්තූතිය පිරිනැමූ ජනාධිපතිවරයා විසින් එම කටයුතු සඳහා රජයෙන් ලබාදිය හැකි සෑමඅනුග්‍රහයක්ම ලබාදෙන බවද ප්‍රකාශ කර ඇත.
Read More