මෙම යානය හෙට (17දා) ප.ව. 1.30ට කොළඹින් කැන්ටන් ගුවන් තොටුපොළ වෙත පියාසර කිරීමට නියමිතය.
සැකකාරිය අත්අඩංගුවට පත්වන විට හෙරොයින් හා එම ජාවාරමෙන් උපයාගත් බව පැවැසෙන රුපියල් 435000කට අධික මුදලක්ද සොයාගෙන ඇත.
Read Moreඅමෙරිකා එක්සත් ජනපදයේ ග්‍රීන් කාඩ් ලාභියෙකු වන අද්මිරාල් විජේගුණරත්න මහතා සිය අයැදුම්පත මගින් සඳහන් කර ඇත්තේ, තමන් සම්බන්ධ නොමැති වරදකට චූදිතයෙකු කර විමර්ශනයක් ක්‍රියාත්මක බවය.
Read More“අමු බොරුවක් මම එහෙම කිව්වේ නෑ. ඒක මවා ගත්ත කාරණයක්”
Read Moreසමන් වික්‍රමාරච්චි විසින් රචිත ’අප්පච්චි ඇවිත්’ කෘතිය වසරේ විශිෂ්ටතම නවකතාවට හිමි ස්වර්ණපුස්තක සම්මානය දිනාගැනීමට සමත්විය.
Read Moreකීත් නොයාර් මහතාට පහරදීමට දින 10 කට කලින් එනම් 2008 මැයි 11 වන දා ‘ද නේෂන්’ පුවත්පතේ ‘මිලිටරි මැටස්ර්’ තීරුවේ “යුද හමුදාවක් යනු එහි හමුදාපතිවරයාගේ පුද්ගලික බූදලයක් නොවේ” යන මැයෙන් පලවූ ලිපියෙන් නොයාර් මහතාට පහරදීමට පෙළඹවීමක් තිබිය හැක්කේ කාටද යන්න ගැන යම් කිසි අවබෝධයක් ලබාගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.
Read More2017 වසරේ දිවයින වටා සිදු කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන්වල ප‍්‍රගතිය අනුව ශ‍්‍රී ලංකාව සියලු රටවල් අතරින් 16 වන ස්ථානයට පත්විය.
Read Moreමරණකරුවන් සතුන් දඬයම් කිරීමට බව පවසමින් සුනඛයෙක්ද සමග නිවසින් බැහැරව ගොස් ඇති අතර එම සුනඛයාගේ සිරුරද ගල් ගුහාව තුළ තිබියදී සොයාගෙන ඇත.
Read Moreසුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ඊයේ (15දා) තරගාවලිය ආරම්භ විය. හොංකොං ක්‍රීඩකයින්ට දැඩි ප්‍රහාර එල්ල කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 20 සීමාව ඉක්මවා යාමට අවස්ථාව ලබා දුන්නේ එක් වතාවක් පමණි.
Read Moreනෝවේ රාජ්‍ය ධජය යටතේ ගමන් කරන මෙම නෞකාව මේ වසරේදී නිපදවා ඇත. මීටර් 221කින් දිගකින් යුත් මෙම නෞකාව මීටර් 34ක පළලකින් යුක්තය.
Read Moreශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජර්මනිය මැසඩෝනියාව, මෙන්ටෙනේග්‍රෝව හා එක්සත් රාජධානිය එක්ව එක්සත් ජාතීන්ගේ 39 වැනි මානව හිමිකම් සැසිවාරයට ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreසමූපකාර සේවක කොමිෂන් සභාව 2018.08.15 දාතමින් 2018/04 දරණ චක‍්‍රලේඛය මගින් දන්වා ඇති මෙය ජූලි 7 සිට ක්‍රියාත්මක වන පරිදි ගෙවයි.
Read Moreයාපනයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ අද උදෑසන 10.30ට පමණ මෙම මෝටර් රථය ගැටී තිබේ.
Read Moreශ්‍රී ලංකාවට රැගෙන ආ සුනඛයා රාජසන්තක කළ අතර , මෙම කුවේට් ජාතික යුවළට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ද ගෙවන ලෙස රේගු අඥා පනතේ 163 වැනි වගන්තිය යටතේ නියම කළේය .
Read Moreසිය දුරකතන ඇමතුම් සඳහා අවස්ථා කිහිපයකදීම ප්‍රතිචාර නොදැක්වූ ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති මෙන්ම තවත් පස් දෙනෙක් වහාම නැවතත් ශ්‍රී ලංකාවට කැඳවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ
Read Moreමේ රටේ ජනතාව මහන්සිවෙලා හම්බ කරන මුදල් දුප්පත් ජනතාවට දෙන්නේ. ඇයි මෙහෙම පක්ෂ භේදයක් මේකට ගාවා ගන්නේ. අගමැතිතුමාටත් වැරදි තොරතරු තිලා තියෙන්නේ. සමෘද්ධිය කියන්නේ තනිකර මාෆියාවක්.
Read Moreපොලිස් කොස්තාපල්වරයා පන්සලේ ආවාස ගෙට පැමිණ තමන් වහන්සේට පහර දුන් බව පවසමින් විහාරාධිපති හිමියෝ ද තුවාල ලබා රෝහල්ගතව සිටින බව සීගිරිය පොලිසිය කියයි.
Read Moreලකුණු 262ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 124ක් පමණි.
Read Moreසැකකරු සන්තයේ තිබී හොරොයින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු නාවික හමුදාවෙන් පළාගිය සෙබළෙක් බවටත් තොරතුරු අණාවරණය කරගෙන තිබේ
Read Moreඅනිද්දා (17දා) සිට දිවයිනේ නිරත දිග කොටසේ දැනට පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි
Read Moreදිගින් දිගටම කණ්ඩායමේ ස්ථානය අහිමි වී සිටි ලසිත් මාලංග තමන්ට ලැබුණ පළමු ජාත්‍යන්තර තරගයේදීම සාර්ථක විය.
Read Moreරියදුරු අසුන සමීපයේ තිබී එම බස් රියේ හිමිකරුගේ බිරිඳගේ මල සිරුර හමුවී ඇති බවත් පොලීසිය පවසයි. අවුරුදු 58ක් වන මල්කාන්ති කරුණාසීලි නැමැති කාන්තාව මෙසේ මියගොස් තිබේ.
Read Moreසිය බිරිඳගේ පළමු දරු ප්‍රසූතිය හේතුවෙන් අකිල කණ්ඩායම සමග ගමන් නොකළේය.
Read Moreතරුණයන් 11 දෙනෙක් පැහැරගෙන යාමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ ආරම්භ කළේ පසුගිය මහින්ද රාජපක්ෂ රජය බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි.
Read Moreත්‍රිකුණාමලය කලපුව ආශ්‍රිතව සුළු භූ කම්පන තත්වයක් ඇතිව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ රිච්ටර් මාපකයේ ඒකක 3. 5 – 3.8 අතර අගයකින් යුතු කම්පනයක් හටගෙන ඇති බවයි.
Read Moreමේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එහි වාර්තා ලැබුණ පසු එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කරන බවත් ජනපතිවරයා සඳහන් කළේය.
Read Moreඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 164.37ක් ලෙස දැක්වුණි.
Read Moreමහ මුහුදේ ගිනි ගැනීමට ලක්වන නැව්, බෝට්ටු වෙත ක්‍ෂණිකව ළඟා වී ගිනි ගැනීම් පාලනය කිරීම සඳහාම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ප්‍රථම අධිවේගී ගිනි නිවීමේ යාත්‍රාව දියත් කරයි
Read Moreජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සේවාවන් පිළිබඳව දැන ගැනීමට ක්ෂණික දුරකතන ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.
Read Moreඑංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ විකාශන අයිතිය MTV සමාගමට හා ITN FM වෙත හිමිව තිබේ. ඒ අනුව ටීවී විකාශය MTV හරහා සිදුවන අතර ගුවන් විදුලි විකශය ITN FM හරහා සිදුවෙයි.
Read More