saravita-anim2

2026 මැයි මස 20 වන බදාදා

2026 මැයි මස 20 වන බදාදා

Latest News - timelapse 12091 hours ago

LATEST

එජාපයට අලුත් තනතුරක්

calendar_today 2018 ඔක් 18 - 12:17 remove_red_eye - 1855  

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන විධායක තනතුර සඳහා හිටපු උතුරුමැද පළාත් විපක්ෂනායක වරයා පත්කොට තිබේ.

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිණී මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (1දා) පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය.

Read More

රිපීටර් වර්ගයේ ගිනි අවියක්, ටී. 56 ගිනි අවියක් හා ශ්‍රී ලංකාවේ විශේෂ පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා යොදා ගන්නා MP5K ගිනි අවියක් ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇත.

Read More

සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ එවැනි දැන්වීම් අනවශ්‍ය බවත් මේ පිළිබඳව අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

Read More

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලැබීමට තිබූ රුපියල් කෝටි 90 කට අධික මුදලක් වෙනත් විදේශීය ගිණුමට බැර කිරීමට සූදානම් වූයේ යැයි චෝදනා එල්ලවී ඇති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප‍්‍රධානියා අතුරුදන්ව ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළව දැනට මරණ දඬුවම නියම වී ඇති දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ ගෝලයෙක් වන මොහු පසුගිය මහ මැතිවරණ සමයේදී බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී වෙඩි තබා කාන්තාවක් ඝාතනය කිරීම හා තවත් පුද්ගලයන් 12ක් තුවාල කිරීමේ සිදුවිමට සම්බන්ධ සැකකරුවෙකි.

Read More

මේ වන විට ඔහුගෙන් ප්‍රශ්ණ කරමින් සිටියි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය ආරක්‍ෂක ප්‍රධානීන් හමුවීමට අවශ්‍ය බවට විශේෂ ඉල්ලීමක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින්ඉන්දීය රජය වෙත යොමුකළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය හෙට (19දා) දිනයෙන් ඇරඹෙයි.

Read More

කඳුරට ජනතාවගේ වැටුප් ගැටලුව හා එම ප්‍රදේශවල සංවර්ධන කටයුතු තවදුරටත් විධිමත් කර ගැනීම පිළිබද එහිදී අවධානයට ලක් විය.

Read More

මටත් ක්‍රීඩා අමාත්‍යාංශය භාර ගන්න කිසිම කැමැත්තක් තිබුණේ නෑ. බොහෝ දෙනෙක් හිතුවේ මම දේශපාලනයට ආවේ ක්‍රීඩා අමාත්‍යාංශය භාරගන්න තියෙන පෙරේතකමට කියලා.

Read More

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.

Read More

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ නිලධාරීන් 70 කට ආසන්න කණ්ඩායමක් සීරුවෙන්

Read More

ත්‍රිරෝද රථ සඳහා භාවිත කළ හැකි අඩු වියදම් ප්‍රෙටල් වර්ගයක් ඉදිරි මාසයේදී හඳුන්වා දීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

Read More

වෛද්‍ය සභාව හා වෛද්‍ය ආඥා පනත අනතුරට ලක්කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ගෙන තිබෙන තීරණය පරාජයට පත්කිරීමට අද (18දා) තීන්දු කිහිපයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම් සඳහා දඬුවම් පැමිණවීමට මෙන්ම පාර්ලිමේන්තු ලේඛන, සටහන්, ඡන්ද විමසීම හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කාර්යන්හි නිරත පුද්ගලයන්ට ආරක්ෂාව සැලසීමට මේ හරහා සිදුකිරීමට නියමිතය.

Read More

එම ආයතන වල සිදුවූ බව කියන අක්‍රමිකතා හේතුවෙන් අද රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැර තිබේ.

Read More

ළඹ හා උපනාගරික ප්‍රදේශයන්හි ක්‍ර‘මෝපායිකව වැදගත් වන ස්ථානයන්හි වහල මත ඇන්ටනා ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් වසර 10 කට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය 2021 වර්ෂයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Read More

ඥානසාර හිමියන්ට විරුද්ධව ව්‍යාජ කරුණු ඇතුළත් සාක්ෂි නිර්මාණය කර අධිකරණයට ඉදිරිපත් කිරීම නිසා වසර 19ක සිරදඬුවමක් ලැබී තිබෙන බව එම සංදේශය මගින් කරුණු දක්වා තිබුණි

Read More

මෙගාවොට් 100 ක සුළං බලාගාරයක් ඉදිකිරීමට රජය අවධානය යොමුකර තිබේ. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් මන්නාරම දූපතේ දකුණු වෙරළ තීරයේ මෙය ඉදිකිරීමට නියමිතය

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අගමැතිවරයා අද (17දා) දුරකථනයෙන් එකිනෙකා අමතා ඇති බවට වාර්තාවේ.

Read More

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහිව බස්නාහිර පළාත් කෘෂිකර්ම උපදේශක සංගමය විසින් අද (17දා) පෙරවරුවේ බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සිදුකරන ලදී.

Read More

දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් ලබාදී ඇති හඬපටයේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

Read More

පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට එරෙහිව වන්දි ඉල්ලා නඩුවක් ගොනු කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදා භාරයේ පැවැති මන්නාරම,මුල්ලිකුලම්හි පිහිටි අක්කර 23ක හා මුලතිව්, මුල්ලිවයික්කාල්හි පිහිටි අක්කර 53ක භූමි ප්‍රමාණයක් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ 224 සේනාංකය ස්ථාපිත කර ඇති ත්‍රිකුණාමලය, තොප්පූර්හි අක්කර 03ක භූමි ප්‍රමාණයක් එහි මුල් අයිතිකරුවන් වෙත නිදහස් කිරීමට සැලසුම් කර ඇත.

Read More

මම රටේ නායකයන්ට කියනවා පොසොන් පොහොයට පමණක් උඹලා මිහින්තලයට එන්න එපා කියලා. ආවට වැඩක් නෑ. අපට පුළුවන් විදියට අපේ පණ තිබෙනකම් මේ අවට ගම්මානවල ජනතාව සමග අපි මේ සිද්ධස්ථාන රැක ගන්නම්.

Read More

ලොව දෙවැනි විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන ඇන්ටනොවූ AN 124 ගුවන්යානය අද (17දා) දහවල් 12.20 ට මත්තල ගුවන්තොටුපළට ගොඩ බස්වන ලදී.

Read More

(UPDATE)ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරිමේ සැලසුමක් පිළිබඳව චෝදනා එල්ල වි තිබෙන ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ වැඩ තහනම් කරන ලෙස නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය නිරිදේශ කර තිබේ.

Read More

තමාව ඝාතනය කිරීමට ඉන්දීය බුද්ධි අංශ කටයුතු කරන බවටත් ජනපතිවරයා කිසිම අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

ආබාධයක් හේතුවෙන් ප්‍රවේගකාරි පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එංගලන්ත කණ්ඩායම හා පැවැත්වෙන ඉතිරි එක්දින තරග සියල්ලම අහිමි වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.