saravita-anim2

2026 මැයි මස 20 වන බදාදා

2026 මැයි මස 20 වන බදාදා

Latest News - timelapse 12100 hours ago

LATEST

යාපනයට ආපු අමුතු සිංහල නම්

calendar_today 2018 ඔක් 16 - 13:46 remove_red_eye - 1328  

එම නාම පුවරු සකස් කිරීමේ කටයුතු දෙමළ නිලධාරීන් සිදු කරන හෙයින් දෙමළ නිලධාරීන් නාම පුවරුවල සිංහල තේරුම පිළිබඳව දැනීමක් නොමැතිවීමෙන් මෙම ගැටලුකාරී තත්වයන් උද්ගතව ඇත.

කිසිම අවස්ථාවක තමන්ට තරග පාවාදීම්, තණතීරු පාවාදීම් හෝ ඒ ආකාරයේ වෙනත් දූෂණ පිළිබඳව චෝදනා එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පවසයි.

Read More

ආජන්ටිනාවේ පැවැත්වෙන තෙවැනි තරුණ ඔලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු තරුණ ඔලිම්පික් රන් පදක්කම හිමකර දීමට හසිනි අම්බලන්ගොඩගේ සමත්වී සිටින්නීය.

Read More

අවධානයක් නොමැතිව එක් වරම පාපැදියකින් මහා මාර්ගයට පිවිසෙන් පාසල් සිසුවෙක් මාර්ගයේ ගමන්ගත් වෑන් රියක හැපුණි

Read More

බොරලැස්ගමුවේදී බීමත්ව මෝටර් රථයක් පදවා එක් පුදගල මරණයට පත්කිරීමේ අදාළ සිදුවීමේ වෛද්‍යවරිය යළිත් එළැඹෙන 30 දා තෙක් බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු 7 දෙනෙකුට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විශේෂ මහාධිකරණය හමුවේ ලබන 26 දා පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

Read More

අනිවාර්ය නිවාඩු ගන්වා ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට අද දිනයේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබුණි.

Read More

වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය මීට වසරකට පෙර විද්වතුන් පෙන්වා දුන් බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

මස්කෙලිය සමිමලේ ගවරවිල තේ වතු යායේ මවගෙන් වෙන් ව අතරමංව සිටි කුඩා හදුන් දිවි පැටවුන්ට බලල් මවකගෙන් සෙනෙහස ලැබි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් පැවසිය.

Read More

සංගීත ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ පළමු මහාචාර්යවරිය ලෙස ඇය සැළකේ.

Read More

ජනතාවගෙන්, ව්‍යාපාරිකයන්ගෙන් සහ සේවා සැපයීමෙන් ඇතුළු සමස්තයක් ලෙස රජයට අයවිය යුතු බදු මුදල්වලින් රුපියල් කෝටි 19,697ක මුදලක් පසුගිය 2017 වසරේ ගෙවීම පැහැරහැර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු යොවුන් ඔලිම්පික් පදක්කම හිමිකර දීමට පාරමී වසන්ති සමත්වූවාය. ඒ ආජන්ටිනායේ පැවැත්වෙන තෙවැනි යෞවන ඔලිම්පික් තරගාවලියේ මීටර් 2000 කාන්තා බාධක දිවී‌මේ තරගයේ තෙවැනි ස්ථානය දිනාගනිමිනි.

Read More

මස්කෙළිය, සාමිමලේ, ගවරවිල තේ වතුයායේ පළමුවැනි කොටසේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට ඊයේ (15දා) උදෑසන කුඩා හඳුන් දිවි පැටවුන් තිදෙනෙකු හමුව ඇතැයි මස්කෙළිය පොලීසිය පවසයි.

Read More

අපි මේ ආණ්ඩුවට කියන්නෙ කරුණාකරලා ජාතික මැතිවරණයකට යන්න. ඒකාබද්ධ විපක්‍ෂයේ අය විදියට ජාතික මැතිවරණයකට යන්න අවශ්‍ය සහයෝගය අපි දෙන්න කැමැතියි

Read More

සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහා නා හිමියන් වෙත ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් පිරිනමා තිබේ.

Read More

වෛද්‍ය සභාවට වෛද්‍ය ආඥා පනතට කෙනෙහිලිකම් කර වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා ඉතිහාසගත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

උඳු ආනයනයේදී කිලෝග්‍රෑමයකට මේ වනවිට පනවා ඇති රුපියල් 150ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද, එළඹෙන වසරේ සිට රුපියල් 300 දක්වා වැඩි කරන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

Read More

රට සුරකින ජනපවුර සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට අද (15දා) පෙරවරුවේ ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා හමුවී සාකච්ඡාවක් පැවැත්වීය.

Read More

මන්දස්මිත ඉරියව්ව නිරූපිත අදාළ බුදු පිළිම ශීර්ෂයේ ඇස්, මුව හා නාසය පැහැදිලිව දක්වා ඇති අතර, මටසිලුටු ලෙස නිමවා ඇති හිඳි පිළිමයක පාද කොටසක් යැයි අනුමාන කෙරෙන බුදු පිළිමයක පාද කොටසක්ද එහිදී හමුව තිබේ.

Read More

දිවයිනේ ජාතික පාසල් 302ක විදුහල්පති පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මීට අදාළ සම්මුඛ පරීක්ෂණ හෙට සිට (ඔක්තෝබර් 16 සිට නොවැම්බර් 10 දක්වා) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.

Read More

හිටපු සභාපතිවරයාගේ සේවය අගයමින් තවත් පිරිසක් එම ස්ථානයේ රැඳී සභාපතිවරයා නැවත පත්කරන ලෙසත්, ඔහුගේ සේවා කාලය තුළ ඔහු නිවැරදිව රාජකාරී කටයුතු සිදුකළ බවත් පවසා සිටියහ.

Read More

පළාත් සභා රෝහල් රැසක් මධ්‍යම රජයට පවරා ගන්නා ලෙස යෝජනා ඉදිරිපත් වී ඇතත්, එය ක්‍රියාත්මක නොකරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

Read More

මේ සම්බන්ධයෙන් පිළිතුරු දැක්වීමට සනත්ට දින 14ක කාලයක් ලබාදී ඇත. එම කාලසීමාව අද (15දා) ආරම්භවන බව ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

Read More

ඔහු තේරිම් කමිටු සභාපති ලෙස කටයුතු කරන කාලසීමාවේදී ඇතිවූ සිදුවීම් හා තේරීම් පිළිබඳව ප්‍රශ්ණ කිරිමට මෙසේ සනත් ජයසූරිය කැඳවා තිබේ.

Read More

‘ආවා’ කල්ලියේ සාමාජිකයන් විසින් යාපනය දිස්ත්‍රික්කයේ සිදුකරණ ලද පහරදීම් හා මංකොල්ල කෑම් නැවත්වීමේ පියවරක් වශයෙන් යාපනය නගරයේ ආරක්ෂාව දැඩි කර, මාර්ග බාධක යොදා පුද්ගලයන් හා වාහන පරීක්ෂා කිරීමට පොලීසිය විසින් පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙන බවට ප්‍රකාශ කරන තුරු භාරකාර ආණ්ඩුවක් සම්බන්ධව දිගින් දිගටම කතා කිරීම තේරුමක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා පැවසීය.

Read More

මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඊයේ (15දා) රුපියල ඉහළ ගොස් ඩොලරයේ විකුණුම් මිල රු.171.60ක් ලෙස සටහන් විය.

Read More

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළුව වෘත්තීය සමිති ජනතාව සමග එක්ව සිදු කරන විරෝධතාවලට මහින්ද පාර්ශ්වයේ පිරිස් සහභාගි කර නොගන්නා බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

ඒකාබද්ධ විපක්ෂය කුමන ප්‍රකාශ සිදුකළත් ආණ්ඩුව පෙරළීම සඳහා කිසිදු ඉඩක් ලබානොදෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.

Read More

මුහුණ පොත ඔස්සේ සංවිධානය කළ සාදයකට එක්වූ පිරිසක් හා රත්නපුර දුරෙක්කන්ද ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් අතර ඇතිවූ ආරවුලකට සම්බන්ධව අදාළ සාදයට පැමිණි පුද්ගලයන් 36ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.