බොදුබල සේනාව මියන්මාර තානාපති කාර්යාලයට යයි
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කර තිබීම සම්බන්ධව සන්දේශයක් බාර දීම සඳහා භික්ෂූන් වහන්සේලා කිහිපනමක් කොළඹ රොස්මිඩ් පෙදෙසේ පිහිටි මියන්මාර් තානාපති කාර්යාලයට අද (17දා) වැඩම කළහ.
ඥානසාර හිමියන්ට විරුද්ධව ව්‍යාජ කරුණු ඇතුළත් සාක්ෂි නිර්මාණය කර අධිකරණයට ඉදිරිපත් කිරීම නිසා වසර 19ක සිරදඬුවමක් ලැබී තිබෙන බව එම සංදේශය මගින් කරුණු දක්වා තිබුණි.

popular news
-
Chamila Wednesday, 17 October 2018 09:34 PM
Miyanmaraya nidahas karayida?
Reply : 0 1
rocky Friday, 19 October 2018 08:18 AM
රටේ පොදු නීතියට හාමුදුරුවරුන් යටත් නැද්ද කියන ප්රශ්නය විසඳා ගතයුතුව තිබෙනවා පළමුවෙන්ම. අනිත් පුරවැසියන්ට බලපාන නීතියට හාමුදුවරු යටත් නැත් නම් මමත් හෙටම මහන වෙනවා!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

