රාජ්‍ය ආයතන දෙකක් ඇඳුමක් නිසා ගැටෙන හැඩයි
ශරීරය නොවැසෙන ලෙස ඇඳුම් ඇඳිම ශ්‍රී ලංකාවේ සංස්කෘතියට නොගැලපෙන බවත් ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ගැලපෙන ඇඳුම් අඳින ලෙසත් හබරාදූව ප්‍රජා පොලිස් ඒකකය විසින් පළකල දැන්වීමක් මේ වන විට මතභේදයට තුඩු දී තිබේ.
මේ පිළිබඳව සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ එවැනි දැන්වීම් අනවශ්‍ය බවත් මේ පිළිබඳව අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

popular news
-
Champa Thursday, 18 October 2018 12:06 PM
යුරෝපයේ වුනත් බිකිනි උඩින් "beach cover up" කියලා ඇඳුමක් අඳිනවා. නිකම් caftan හෝ tunic (sheer fabric) වර්ගයේ නැත්නම් නිකම් ලොකු scarf එකක් වගේ එකක් අඳිනවා. සමහරු sun dress කියලා එකක් අඳිනවා. Lightweight cover ups මුහුදු වෙරළට යන ඕනේ කෙනෙක්ගේ bag එකේ ගෙනියනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

