saravita-anim2

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2026 මාර්තු මස 13 වන සිකුරාදා

Latest News - timelapse 11920 hours ago

LATEST

පොලිස්පතිගේ ඇතැම් ක්‍රියා සඳහා එකඟ වෙන්නෙ නෑ

calendar_today 2018 සැප් 19 - 16:39 remove_red_eye - 505  

පොලිස්පතිවරයාගේ ඇතැම් ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් තමන් වුවද එකඟ නොවන බව සමකැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

සතියක් තිස්සේ එම බන්ධනාගාරයට ජලය නොලැබීම නිසා රවුෆ් හකීම් ඇමතිවරයා මාර්ගයෙන් ජල බව්සරයක් ගෙන්වා රැඳවියන්ගේ පරිභෝජනයට ලබාදුන් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

Read More

ඒ අනුව රුපියල් මිලියන 1200ක ආයෝජනයක් සහිතව ඇසුරුම් භාණ්ඩ නිපදවීමට අවශ්‍ය කඩදාසි නිෂ්පාදනයට මෙම කම්හල කොරියන් ස්පා ආයතනයට බදු පදනම යටතේ ලබාදීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Read More

සම්බුද්ධ දේශනා සියල්ල ඇතුළත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමට හා එය රජය මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් සතියක් තුළ පරීක්ෂණ කටයුතු අවසන් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

Read More

මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ, ඩී.වී.චානක, තාරක බාලසූරිය, කංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියහ.

Read More

අමිත් මධුරංග රටට හෙන ගහලා තිබියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගණදෙවි හෑල්ලේ, සුභාෂිතයේ සඳහන් කවි කියමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා පැවසීය.

Read More

(UPDATE) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ල වී තිබෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා අනිවාර්යය නිවාඩු යවන ලෙස නීතිය හා සාමය අමාත්‍යාංශය පොලිස් කොමිසමට නිර්දේශ කර තිබේ.

Read More

ඩීසල් මිල ඉහළ යාමට සාපෙක්ෂව බස් ගාස්තුව 4%කින් පමණක් ඉහළ දැමීමට බස් සංගම් තිරණය කර තිබේ.

Read More

චීනයේ දෘෂ්‍ය අක්ෂර කලාවට ප්‍රසිද්ධ ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද විශේෂ නිර්මාණ 51ක් මෙහිදී ප්‍රදර්ශනය කර තිබේ. චීන චිත්‍ර ශිල්පීන් විසින් ප්‍රායෝගිකව චීන දෘෂ්‍ය අක්ෂර කලා නිර්මාණය කරන අයුරුද මෙහිදී දැකගැනීමට අවස්ථාව තිබේ.

Read More

2018 දෙවන කාර්තුව සඳහා ඇස්තමේන්තු කර ඇති ආර්ථික වර්ධන වේගය සියයට 3.7 ක් බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛ දෙපාර්තමේන්තුව සඳහන් කරයි .

Read More

පසුගිය සමයේ මධ්‍යම පළාතට ඇදහැලූන වාර්ෂා තත්ත්වයත්, දැනට පවතින දැඩි නියං තත්ත්වයත් හේතුවෙන් පුවක් වෙළෙඳ පොළට ලැබීමේ අඩුවක් පැවතීම මෙසේ මිල ඉහළ යෑමට හේතු වී ඇති බව තොග වෙළෙන්ඳෝ පවසති.

Read More

තරුණයන් 11 දෙනෙක් අතුරුදන් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගන්නා බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබුණි.

Read More

අද මේ රටේ තියෙන ප‍්‍රශ්නය නායකයෙක් නැති එකද. සමහරු මෛත්‍රී මහත්තයා කෙළින් තීරණ ගන්නෙ නැහැ. කොන්ද පණ නැහැ. මතක නැහැ. හුඟක් දේවල් දැන ගන්නේ පත්තරෙන්. ඒ නිසා මේක අරාජික වෙලා තියෙන්නේ. ඒ නිසා කෙළින් තීරණ ගන්න පුළුවන්, එල්ලූම් ගහ වුණත් ගේන්න පුළුවන් කෙනෙක් බලයට ආවොත් මේ ප‍්‍රශ්නය විසඳන්න පුළුවන් කියනවා.

Read More

රට තුළ අලි ඇතුන් 5800කට ආසන්න ප්‍රමාණයක් ජීවත්වන බව සොයාගෙන තිබෙන බවත්, මෙම පිරිසෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයකගේ ජීවිත අනතුරට ලක්වෙමින් තිබෙන අතර, එය අපරාධයක් බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කළේය.

Read More

ඩීසල් මිල ඉහළ දැමිමට සාපෙක්ෂව බස් ගාස්තුව 5%කින් ඉහළ දැමීමට රජයේ අවධානය යොමුව තිබේ. මාස දෙකක් තුළ සිදුකළ ඩීසන් මිල ඉහළ දැමීම යටතේ බස් ගාස්තු පිරිවැය 4.5%කින් ඉහළ යෑම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

Read More

ආසියානු කුසලානයේදී බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට පරාජය වීම ගැන තේරීම් කමිටුවෙන්, පුහුණුකරුගෙන් සහ ක්‍රීඩකයන්ගෙන් හේතු විමසයි

Read More

ප්‍රීමා සමාගම අවසරයකින් තොරව පිටි මිල වැඩි කර ඇතැයිකර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කැබිනට් මණ්ඩලයට ඊයේ(18දා) දැනුම් දී ඇත.

Read More

2019 මුදල් වර්ෂය සඳහා රජයේ අයවැය නොවැම්බර් මස 08 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද, එය නොවැම්බර් මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිප ත්කිරීමට රජය තීරණය කර ඇත.

Read More

2015 වසරේදී රුපියල් බිලියන 285ක්,2016 වසරේදී රුපියල් බිලියන 187ක්, 2018 වසරේදී රුපියල් බිලියන 300ක් ආදී වශයෙන් ණය එකතුවී තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

Read More

රිළවුන් සහ වඳුරන් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ දිනකට කුරැම්බා සහ ඇට්ටි ලක්ෂ 05ත් 08ත් අතර ප්‍රමාණයක් විනාශවන බවට කෘෂිකර්ම අමාත්‍යංශයට වාර්තා වී තිබේ.

Read More

ජාතික රුක් රෝපණ සතියේදී සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටු කිරීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Read More

මහවැලි සංවර්ධන අධිකාරිය යටතේ පවතින භාවිතයට නොගන්නා ගොඩනැගිලි වෙනත් රාජ්‍ය ආයතන වෙත ලබාදීමට කි‍්‍රයාත්මක කර ඇති වැඩපිළිවෙළේ ප‍්‍රගතිය පිළිබදවද අවධානය යොමුකළ ජනපතිවරයා සඳහන් කර ඇත්තේ අදාළ ආයතනය වෙත ප්‍රමුඛතාව මත ඒවා නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙසයි.

Read More

මෙරට රණවිරුවන් වෙනුවෙන් කතාකිරීම සඳහා තමන් ජිනීවා නුවරට පිටත්වන්නෙ හතරවැනි වතාවට බවත්,අනිද්දා (20දා) සිට එම කණ්ඩායමට අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබී තිබෙන බවත්වී රසේකර මහතා සඳහන් කළේය.

Read More

ලබන වසර ආරම්භ වන විට එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදිය යුතු යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

Read More

රට තුළ භාවිතය තහනම් කර ඇති රසායනික ද්‍රව්‍ය කිහිපයක් සිංගප්පූරු ශ්‍රී ලංකා ගිවිසුම හරහා රටට ගෙන්වීමට අවස්ථාව හිමි වී තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.

Read More

මේ අනුව රුපියල් 92ත්, 93ත් වශයෙන් අලෙවි වූ සීනි කිලෝවක තොග මිල රුපියල් 108ත්, 110ත් අතර මුදලක් දක්වා ඉහළ යන බවද එම සංගමයේ සභාපති පරාක්‍රම අබේසේකර මහතා සඳහන් කළේය.

Read More

පුද්ගල ජාවාරම් චෝදනා මත මිලාන් නුවරදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයා ශ්‍රී ලංකාවේ කිසිඳු විදේශීය දූත මණ්ඩලයක හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවය නොකරන්නෙකු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Read More

චෝදනා ඔප්පු වනතෙක් ආරක්‍ෂක අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කැබිනට් මණ්ඩලය විරුද්ධ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි.

Read More

ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ ජනතා සුබසෙත වෙනුවෙන් ක්‍රියාත්මක මෙම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධනේ මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් ගතයුතු පියවර කඩිනමින් ගැනීමට කටයුතු කරන බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.