saravita-anim2

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2026 මාර්තු මස 13 වන සිකුරාදා

Latest News - timelapse 11911 hours ago

LATEST

ශ්‍රී ලන්කන් හොංකොං යෑම අත්හිටුවයි

calendar_today 2018 සැප් 21 - 16:42 remove_red_eye - 1166  

ඒ වෙනුවට සිංගප්පූරුව හා මෙල්බර්න් වෙත සිදුකරන ගුවන් මෙහෙයුම් ‌ ‌ වැඩි කිරීමටද සමාගම කටයුතු කර තිබේ.

ජනාධිපතිවරයා සඳහන් කළේ 2016 වසරේ අලුතින් එක් වූ වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව 3372 ක් වූ අතර එය 2017 වසරේ 2478 ක් බවට පත්ව ඇති බවත්, 2018 වසරේ මේ වන විට වාර්ෂිකව එක් වන එම රෝගින්ගේ සංඛ්‍යාව 1500 ක පමණ අවම මට්ටමකට පැමිණ ඇති බවත්ය.

Read More

එක්දින තරගවලද ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු ලෙස දිමුත් කරුණාරත්න ක්‍රීඩා කළ යුතු බව රසල් ආනෝල්ඩ් පවසයි.

Read More

ඒ අදාළ නඩුව සම්බන්ධයෙන් අධිකරණයට මෝසමක් මගින් කරුණු ඉදිරිපත් කරමින් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ කරුණු අනුවයි.

Read More

ගිරිතලේ වැවේ දිය නෑමට ගිය එකම පවුලේ පියා හා දියණිය දියේ ගිලි අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.

Read More

පවතින වියළි කාලගුණය නිමා කරමින් එළැඹෙන 23 දා සිට දිවයින පුරා වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රු 170 සීමාව ඉක්මවා ගියේය.

Read More

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්ත සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සති දෙකක කාලයක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතට සති 4ක් පාර්ලිමේන්තු කටයුතු තහනම් වී තිබේ.

Read More

පොලිස්පතිවරයා ඉවත් කිරීමට අවශ්‍යනම් පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බවපාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.

Read More

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙස 2017 වසරේ දී අභියාචනාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දුන් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (21දා) ස්ථීර කළේය.

Read More

ඇත්තටම අපිට මේක දවස් දෙකෙන් නතර කරන්න පුළුවන්. ඒ ගැන කතාවක් නැහැ. නමුත් අපිට පොලිස් බලතල නැහැ. මේ ආවා කල්ලි සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් පොලීසියට පමණයි. නමුත් අපි මේ මේ ගැන රජය දැනුවත් කරල තියෙන්නේ.

Read More

ප්‍රංශයේ ඉහළම සම්මානයෙන් පිදුම් ලැබූ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට සුබ පැතුම් එක් කිරීමට නාමල් රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

Read More

අද අලුයම මෙම ඝාතනය සිදුව ඇත. සෙබළා අලුයම 2.00 සිට 4.00 දක්වා සේවය කළ සෙබළෙක් මෙසේ ඝාතනය කර ඇත. මියගිය සෙබළා අවුරුදු 21ක් බුලත්කොහුපිටියේ පදිංචි පුද්ගලයෙකි.

Read More

කලාවැව හා බළලූ වැව ඉස්මත්තේ නිරන්තරයෙන් ගැවසෙන වන අලින්ගේ වසන්ත කාලය උදාවීමත් සමග වෙනත් වසරවලට වඩා ඔවුන් ඔවුන් අතර බරපතළ ගැටුම් රැසක් මේ දිනවල හටගෙන ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

Read More

ආසියානු කුසලාන තරගාවලියේ මේ වන විට පෙරළිකාර කණ්ඩායමක් බවට පත්ව ඇති ඇෆ්ගනිස්ථානය ඊයේ (20දා) බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයද ජය ගැනීමට සමත්විය.

Read More

කෙසේ වෙතත් තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් අගත් අතර ඒහි ලකණු තත්ත්වය දැක්වූයේ 25 - 22, 24-26, 20 - 25 සහ 20-25 වශයෙනි.

Read More

ඒ අනුව එම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ලාංකිකයා වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි.

Read More

සුසිල් ප්‍රේම්ජයන්ත, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි මෙසේ ආසන සංවිධායකධුරවලින් ඉවත්කළ මන්ත්‍රීවරු අතර වෙති

Read More

පොළොන්නරුව ජල පවිත්‍රාගාරයේ සිදු කරන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (21දා) පොළොන්නරුව බැඳි වැව හා සේවාගම ජල සම්පාදන ඒකකය මගින් ජලය බෙදාහැරීම සිදු කරන ප්‍රදේශවල ජලය බෙදාහැරීම පැය 13 කට අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

Read More

මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට මේ මස 18 වැනිදා දක්වා කාලය තුළ වන අලින් එකසිය හැත්තෑ පස්දෙනෙකු මියගොස් තිබෙන අතර, ඉන් හත්දෙනෙකු දුම්රියේ ගැටීම නිසා මියගොස් තිබේ.

Read More

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අනුව යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතිනන් කර්නල් එරන්ත පීරිස් මහතා අද (20දා) රාත්‍රි‘යේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

යම් දිස්ති‍්‍රක්කයක් සංවර්ධනය කරා ගෙනයාමට එම දිස්ති‍්‍රක්කය තුළින් එක් කැබිනට් අමාත්‍ය ධූරයක්වත් නියෝජනය විය යුතු බව මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිවරය රට කැඩෙන්නේ නැති සහ බෙදෙන්නේ නැති බලය බෙදීමක් පිළිබඳ සංකල්පය යථාවත් වන්නේ එවන් අවස්ථාවල දී බව ද පෙන්වා දුන්නේ ය.

Read More

නීතිය හා සාමය අමාත්‍යාංශය වහාම ආරක්ෂක අමාත්‍යාංශය වෙත පවරා ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම පවසා සිටියි.

Read More

ඩොලරය හා බඩු මිල ඉහළ යන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස්වලට ආණ්ඩුවේ සිටිය නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම සඳහන් කරයි.

Read More

වන අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වා ගැනීම සඳහා නව තාක්ෂණික දැනුම හා ඉලෙක්ට්‍රොනික් මෙවලම් භාවිත කිරීමට පියවර ගෙන ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මානසික ව්‍යාධියකින් පෙළෙන ආකාරය ඔහුගේ හැසිරීම නිරීක්ෂණය කිරීමේදී පැහැදිලිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Read More

ක්‍රිකට් තරගවල පරාජයේ වගකීම ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා භාරගත යුතු බවත් මේ නිසා වහාම ක්‍රිකට් පාලක මණ්ඩලය පත්කර ගැනීමට කටයුතු කළ යුතු බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

Read More

ක්‍රිකට් තරග පැරදීමේ වගකීම ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් භාරගත යුතු බවත්, ක්‍රීඩා ඇමැති ක්‍රීඩා 63 න් එකක්වත් නිසිපරිදි සකස්කර නොමැති බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.

Read More

ලෝක කුසලානයේ ලෝක සංචාරයට සමගාමීව මෙසේ ශූරතාව ශ්‍රී ලංකාවට රැගෙන ආවේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.