saravita-anim2

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11882 hours ago

LATEST

වසර 5ක් ආදායම් බලපත්‍ර නොගත් වාහන වල ලියාපදිංචිය අවලංගුයි

calendar_today 2018 සැප් 27 - 20:10 remove_red_eye - 922  

වසර 05ක් අඛණ්ඩව ආදායම් බලපත්‍රය ලබා නොගත් වාහන අක්‍රිය තත්ත්වයේ වාහන ලෙස සලකා ලියාපදිංචිය අවලංගු කිරීම පිළිබඳ කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මුල් අදියර යටතේ කොළඹ සිට කතරගම, යාපනය, බදුල්ල, අම්පාර, දෙණියාය, පස්සර, ලුණුගල, අකුරැස්ස, තිරුකෝවිල්, මඩකලපුව, පේදුරුතුඩුව, මඩොල්සිම, අනුරාධපුරය, ඩයගම හා ත්‍රිකුණාමලය වැනි දුරස්ථ සේවා ඇතුළු සේවා 35ක මාර්ගගත ආසන වෙන්කිරීමේ පහසුකම් ලබාදී ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

Read More

ඉන්දියාවේ රාමේෂ්වරන් සිට ශ්‍රී ලංකාවේ තලෙයි මන්නාරම දක්වා මෙම යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

පොලිස්පතිවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් පැමිණියහොත් ඒ සඳහා 15 දෙනාගේ කණ්ඩායම පූර්ණ සහයෝගය ලබාදෙන බව එස්.බී. දිසානායක මහතා සඳහන් ක

Read More

ඩොලරයට සාපෙක්ෂව රුපියල අවප්‍රමාණය වීමත්, ලෝක වෙළඳපොළ තුළ ඛණිජ තෙල් මිල ගණන් ඉහළ යෑමත් මෙයට හේතු වී තිබේ.

Read More

ඩොලර් මිලියන 17ක වටිනාකමකින් යුතු ලොව මිල අධිකම පාවහන් යුගළ ලෙස නම් කෙරෙන පාවහන් යුගළක් මේ දිනවල ඩුබායිහි ඉර්ජ් අල් ඇරබ් හෝටල් පරිශ්‍රයේ ප්‍රදර්ශනයට තබා තිබේ.

Read More

ක්‍රිකට් ගැන දයාසිරි ජයසේකර මහතා ඊයේ (26දා) සිදුකළ ප්‍රකාශ සත්‍ය බවත්, මේ නිසා අර්ජුන රණතුංග අමාත්‍යවරයා ඒවාට පිළිතුරු ලබාදිය යුතුව තිබෙන බවත් ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා ඒක්දින කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් දුවද්දී දැවී යාම් 64කට මුහුණදී ඇති බවත් ඒහිදී අවස්ථා 49කදීම අනෙක් අන්තයේ සිටි ක්‍රීඩකයා දැවී ගොස් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවැසීය.

Read More

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව ජනපති මෛත්‍රීපල සිරිසේන මහතා හා මැලේසියානු අග්‍රාමාත්‍ය ආචාර්ය මහතීර් මෙහොමඩ් මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්විණ.

Read More

අත්අඩංගුවට පත් තරුණයන් තිදෙනා අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

Read More

දුම්රිය හරස් මාර්ගවලින් ගමන් කිරීමේදී මාර්ගයේ දුම්රියන් ගමන් කරනවාද නැද්ද යන්න පිළිබඳ අවදානය යොමුකරමින් ගමන් කරන ලෙස මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

උතුරු පළාත තුළ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා විශේෂ අවස්ථාවක් පවතින බවත්, ඒ සඳහා ඩයසපෝරාවේ සහාය එම ජනතාවට අවශ්‍ය බවත් අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

Read More

කුරුණෑගල නගරය ආශ්‍රිතව ඉදිකරන නවීන පාසල් දෙකෙන් පළමු පාසල ලබන වසරේදී සිසු අයිතියට පවරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

ගෑස් මිල ඉහළ දෑමීමට සාපෙක්ෂව අද මධ්‍යම රාත්‍රියේ සිට ආප්පයක මිල රුපියල් 15ක් දක්වා ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි.

Read More

ඒ අනුව සමාජ ප‍්‍රගමනය සඳහා වූ අරමුදලක් පිහිටුවීම සහ සමාජ ව්‍යවසායකත්ව අරමුදලක් පිහිටුවීමට අදාළ ව මෙම ගිවිසුම්වලට අත්සන් තැබිණි.

Read More

ETI ආයතනයේ තැන්පත්කරුවන් පිරිසක් කොළඹ මහ නගර සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන ස්ථානයට පැමිණ කොළඹ නගර සභාවේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.

Read More

නමුත් අපිට දැන් තේරෙනවා එයාගෙ ක්‍රිකට් ෆිට්නස් එක ටිකක් දියුණු කරගන්න ඕන කියලා. විශේෂයෙන් එයා පන්දු රැකලා පිතිකරණයේ යෙදෙද්දී, විශේෂයෙන් කඩුලු අතර දුවද්දී එයාගෙ ෆිට්නස් එක ඉෆෙක්ට් වෙනවා.

Read More

1998 තිබුණු ක්‍රිකට් පාලක මණ්ඩලයේ තිලංග සුමතිපාල සභාපති ඉද්දි ප්‍රධාන විධායක නිලධාරියා ධම්මික රණතුංග, උපසභාපති ප්‍රසන්න රණතුංග, විධායක සභික නිශාන්ත රණතුංග. මේ අය එකට හිටියේ.

Read More

වන සතුන්ගෙන් ආහාර බෝගවලට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා විසඳුම් ලබාදීමට ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපති හමුවේ සහතික වෙයි.

Read More

මෙම අනතුරින් තවත් දෙදෙනෙක් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි

Read More

රුපියල් කෝටි දෙලක්‍ෂ විසිඅටදහස් එකසියයක (රුපියල් බිලියන 2,281ක්) මුදලක් 2019 වර්ෂයේ රජයේ අපේක්‍ෂිත වියදම ලෙස සලකා 2019 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත රජය විසින් සකසා තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට එක්වන රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමෙරිකානු ජනපති සාම්ප්‍රදායිකව රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වයි.

Read More

ඔවුන් දෙදෙනා එක්දින හා විස්සයි20 සංචිතයෙන් ඉවත් කර තිබේ.

Read More

ජල සම්පාදන මණ්ඩලය හරහා බෙදාහරින ජලය පරීක්ෂා කිරීමට වැඩපිළිවෙලක් රට තුළ තිබුණත් පානීය ජලය ලබා ගන්නා අනෙකුත් ස්ථානවල ජලය පරීක්ෂා කිරීමට වැඩපිළිවෙළක් නොමැති බව නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කලාප දඹුල්ල හා යාපනය ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත

Read More

මුදල්හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අගරදගුරු කාදිනල් හිමිපාණන් සහ කතෝලික ආගමිකයන් පිළිබඳ සඳහන් කරමින් සිය නිල ට්ව්ටර් ගිණුමේ සටහන් කර තිබෙන ප්‍රකාශය සම්බන්ධව දිවයින පුරා පිහිටි කතෝලික දේවස්ථාන මාර්ගයෙන්ලබන ඉරිදා සිට විරෝධය පළකිරීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබේ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ පවුලේ උදවිය ඝාතනය කිරීමේ සැලසුමකට අදාළව අත්අඩංගුවට පත් ඉන්දීය ජාතිකයාට මානසික රෝගයක් පවතින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශක පවසයි.

Read More

විවිධ මිල ගණන් යටතේ අයිස් අලෙවි කරන නිසා අයිස් හොණ්ඩරයක් අලෙවි කළ යුතු උපරිම මිල රුපියල් 200ක් බවට පාලන මිලක් ඇති කරන බව ධීවර අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා සඳහන් කළේය.

Read More

ප්‍රවේණියක ලක්ෂණ හේතු කොට ගෙන ඇතිවන බෝවන සහ බෝනොවන රෝග දෙවර්ගයම සඳහා ජාන වලට අදාළව ඖෂධ නිර්ණය කිරීමේ කටයුතුවල පහසුකම් ඇති කිරීමේ අරමුණින් මෙය ස්ථාපිත කිරීමට නියමිතය.

Read More

තරගාවලිය වෙනුවෙන් නම් කළ එක්දින හා විස්සයි20 සංචිතය ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කළ අතර නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.