saravita-anim2

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2026 මැයි මස 12 වන අඟහරුවාදා

Latest News - timelapse 11996 hours ago

LATEST

DOING BUSINESS දර්ශකයේ ලංකාවෙන් ලෙකු පිම්මක්

calendar_today 2018 නොවැ 01 - 07:40 remove_red_eye - 976  

. මෙම දර්ශකයේදී ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණෙමින් තිබෙන අතර 2015 සිට 2019 දක්වා පිළිවෙළින් 114, 109, 110, 111 හා 100 ලෙස ශ්‍රේණිගත කිරිම්වල රැඳී සිටියි.

තියුණු ආයුධයකින් පහරදී සිය සත්මස් මිනිබිරිය ඝාතනය කළ පුද්ගලයෙකුට එරෙහිව පවරා තිබූ නඩුව අවසන් කරමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විත්තිකරු වරදකරු කරමින් අද (31දා) මරණ දඬුවම නියම කළාය.

Read More

බල සූදුවට එරෙහිව හෙට (01දා) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පිඨ‘යේදී ජනතා රැලියක් පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ ණුවන් සොයිසාට අයි.සී.සී. ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීම යටතේ චෝදනා තුනක් එල්ල වී ඇති බවයි.

Read More

දුමින්ද දිසානායක මහතා මෙම සාකච්ඡාවට සම්බන්ධ කර ගැනීමට බැසිල් රාජපක්ෂ මහතාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවද දැනගන්නට ලැබේ.

Read More

කොළඹ සිට කුරුණෑගල බලා ධාවනය වන දුම්රියක් පොතුහැර දුම්රිය ස්ථානයේ ප්‍රමාද කර ධාවනය කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මගීන් විසින් විරෝධතාවක් ආරම්භ කර ඇති අතර, මේ හේතුවෙන් උතුරු, මන්නාරම් හා නැගෙනහිර දුම්රිය මාර්ගවල දුම්රිය ධාවන කටයුතුද අඩාල වී තිබෙන බවද වාර්තා වේ

Read More

මෝසම් වැස්සත් සමග දේශපාලන ගෙම්බන් ඇත්ත ගෙම්බන්ට වඩා වේගයෙන් පනිනා බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

Read More

අරලියගහ මන්දිරයේ සේවය කළ නිලධාරීන් සහ සේවකයන් විසින් පරිහරණය කරන ලද භාණ්ඩ භාර ගැනීමට ගිය අග්‍රාමාත්‍ය කාර්යාලයීය නිලධාරීන්ට අරලියගහ මන්දිරයේ රැඳී සිටින පිරිසක් විසින් පහරදී ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් සිරිසේන අමරසේකර මහතා පැවසීය.

Read More

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා එහිදී සංවිධායකවරුන් දැනුවත් කළ අතර, නව රජය පිහිටුවීමට මුල් වූ කරුණු කාරණා පිළිබඳවද පැහැදිලි කළේය.

Read More

වෝඩ් ප්‍රදේශ මාර්ගය පැය 03කට අධික කාලයක් අවහිර කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්විණි. මෙහිදී අගුලුලා තිබූ විශ්වවිද්‍යාල කොමිසමේ ප්‍රධාන දොරටුවේ අගුල කඩා දමා එය විවෘත කිරීමටත් ශිෂ්‍යයන් කටයුතු කළේය.

Read More

මෛත්‍රීපාල සිරිසේන මහතා වහල් මානසිකත්වයෙන් මිදුණු පුද්ගලයෙකු ලෙස කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත්,මීට පෙර මහින්ද රාජපක්ෂ මහතාටද වහල් මානසිකත්වය නමැති රෝගය වැලඳී යුද්ධය අවසන් කළ ආකාරය බටහිර රටවල්වලට පැහැදිලි කිරීමට එල්.එල්.ආර්.සී. වාර්තාව සකස් කළ බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

Read More

ශ්‍රී ලංකාවට එ‍රෙහි කිසියම් හෝ රාජතාන්ත්‍රීක ක්‍රීයාමාර්ගයන්ට යොමු වීමට ඉක්මන් නොවන ලෙස කථානායක කරු ජයසූරිය මහතා විදේශීය රාජ්‍යත්‍රාන්තිකයන්ගෙන් ඉල්ලූ බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ අඟරඳගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමුවී තිබේ.

Read More

අගාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ යැයි කියාගත් පුද්ගලයින් දෙදෙනෙකු අද අරලියගහ මන්දිරයට ඇතුල්වී එහි තිබෙන යම් යම් කාර්යාලීය උපකරණ පිළිබදව පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමට සූදානම් වීමේදී මහජනතාව හා ඔවුන් අතර නොසන්සුන්තාවයක් ඇතිවූ බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි.

Read More

පැතුම් නිශ්ශංකගේ හිසට පන්දුවක් වැදීමෙන් රෝහල් ගත කෙරේ

Read More

තමන් තවමත් එක්සත් ජාතික පක්ෂයේ බවත් පක්ෂයෙන් කිසිවෙක් හෝ ගලවා ගැනීමේ ගනුදෙනුවලට සම්බන්ධ නොමැති බවත් සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කථානාක කරු ජයසූරිය මහතා අතර හමුවක් අද පස්වරුවේදි පැවැත්විමට නියමිතය.

Read More

ඉන්ස්ටග්‍රැම් සමාජ ජාලයේ වැඩිම අනුගාමිකයන් සංඛ්‍යාවක් සහිත පුද්ගලයා බවට සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩේ පත්ව තිබේ.

Read More

සරසවි සිසුන් පවත්වන විරෝධතාවක් ‌‌හේතුවෙන් ලේක් හවුස් වටරවුම ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග ඇති කරගත් එකඟතාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා පරිපාලන කමිටුවක් සතියක් ඇතුළතදී පත් කරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසා මේ වනවිට මාස 02ක් ඉක්ම ගොස් තිබියදීද එම කමිටුව පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා අපොහොසත්ව සිටියි.

Read More

ශ‍්‍රී ලංකාව තුළ මේ වන විට ඇති වී තිබෙන දේශපාලනික තත්ත්වය පිළිබඳව මෙහි දී ජනාධිපතිවරයා නියෝජිතවරිය දැනුවත් කළ තිබෙන අතර, රජයේ සියලු කටයුතු සිදු කර තිබෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව ද පැහැදිලි කර තිබේ.

Read More

සමහරුන්ට එහෙම යන්න බෑ. අත වන වනා හිනා වෙවී යන්න බෑ. අඩ අඩ ඒකේ ඇතුළට වෙලා ඉන්න හැකි. හැබැයි එයාලා දන්නේ නෑ පිට මිනිස්සු හිනා වෙනවා කියලා.

Read More

වසරේ පළමු මාස 8 තුළ සංචාරක ඉපැයීම් ඇ.ඩො.මිලියන 2,935ක් වී ඇති අතර, සංචාරකයන් 1,582,835ක් එති.

Read More

ත්‍රිරෝද රථ ගාස්තු අඩුකිරිමට සමස්ත ලංකා ස්වයං රැකියා ත්‍රිරෝද රථ සංගමය පවසයි.

Read More

ඇය මරණ දඬුවමට නියම වී තිබුණේ අසල්වාසීන් සමග ඇති කරගත් දබරයකදී මොහම්මද් තුමාට අපහාස කළේ යැයි චෝදනාවෙනි.

Read More

අරලිය ගහ මන්දිරයේ සේවකයන්ට ස්ථානමාරුවීම් ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.25ක් බවට පත්විය.

Read More

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධුරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අර්ථ කතනයක් කරන ලෙසට කථානායක කරු ජයසූරිය මහතා පසුගිය 29 දා නීතිපති ජයන්ත ජයසූරිය මහතාගෙන් විමසා සිටියේය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍යධූරය දරණ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස එස්. ආර්. ආටිගල මහතා පත්කර තිබේ.

Read More

ලෝකයේ උසම ප්‍රතිමාව ඉන්දියාවේදී විවෘත කරනු ලැබීය. ඉන්දීය රුපියල් බිලියන 29.9ක වියදමින් ඉදිකළ මෙම ප්‍රතිමාව මීටර් 182ක උසකින් යුක්තය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.