saravita-anim2

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11828 hours ago

LATEST

ධාවනය වන දුම්රියේ වයර් කැපූ දෙදෙනෙක් අත්අඩංගුවට

calendar_today 2018 ඔක් 09 - 22:55 remove_red_eye - 930  

රත්මලාන සිට වේයන්ගොඩ දක්වා ධාවනය වූ දුම්රියේ විදුලි රැහැන් පද්ධතිය කපමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (09දා) උදෑසන අත්අඩංගුවට ගත් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

රු.මිලියන 300ක ඉන්දීය ප්‍රදානයක් යටතේ රුහුණ විශ්වවිද්‍යාලයීය රබින්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරය විවෘත වේ.

Read More

ආදායම් ලබන පොහොසතුන් සඳහා නොමිලේ දේවල් ලබාදීමේ යුගය අවසන් කරන බවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

Read More

ඒකට හේතුව තමයි නිවසට අවශ්‍ය විදුලි උපකරණ හෝ රථවාහන අරගෙන ඒවාට මාසේ වාරිකය ගෙව්වම අතේ මුදල් ඉතුරු නොවීමයි. ඒකයි හැමෝටම වෙලා තියෙන්නේ

Read More

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ නිකී හේලි මෙම වසර අවසානයේ සිට සිය ධුරයේ කටයුතුවලින් ඉවත්වනු ඇති බවයි.

Read More

මේ ආකරයට රටේ ප්‍රධානීන් සියලු දෙනා එකවර විදෙස් ගතවීම හේතුවෙන් රට ආරාජික තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read More

මේ යටතේ අද (09දා) දහවල් කාලය වන විට හානියට පත් නිවාස 1,015ක් වෙනුවෙන් අත්තිකාරම් මුදල් ලබා දී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

Read More

ජාතික රූපවාහිනියේ ලාංඡනය වෙනස් කරන බවටවිවිධ මාධ්‍ය මගින් ගෙන යන ප‍්‍රචාරය අසත්‍ය බවත්, එවන් තීරණයක් රූපවාහිනී සංස්ථාව ගෙන නොමැති බවත් ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය පවසයි.

Read More

2016 විශ්‍රාම වැටුප් විෂමතාවට විසඳුමක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් රාජ්‍ය සේවා විශ්‍රාමිකයන් විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනක් අද (09දා) පාර්ලිමේන්තු වටරවුම අසලදී පැවැත්විණි.

Read More

විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක පවතින සියලු තනතුරුවලින් ඉල්ලා අස් වූ ප්‍රථම අවස්ථාව මෙය බවද වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

Read More

පරාධී බියගැන්වීම, නියෝග වලට අවනත නොවීම, මිනීමැරීමට තැත්කිරීම සම්බන්ධයෙන් සැකපිට සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඔහු රුපියල් පනස්දහසක ශරීර ඇපමත මුදා හැරීමට කටයුතු කෙරිණි.

Read More

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංවතුර සහ නායයෑම් තත්ත්වයන්ට මුහුණදී ඇති ප්‍රදේශවල පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ තීරණය කිරීමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබාදී තිබේ

Read More

නම් කරන ලද මානසික වෛද්‍යවරුන් දෙදෙනෙකු වෙත ඉදිරිපත් කර, එම වෛද්‍යවරුන් දෙදෙනාගේ වෛද්‍ය වාර්තාවන් නඩුව නැවත කැඳවන නොවැම්බර් මස 23 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුගේ ඥාතීන්ට දන්වන ලදී

Read More

මට හිතෙනවා මේ ආණ්ඩු කාලය තමයි ආණ්ඩු පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු වැඩිපුර අසරණ වුණේ කියල. එහෙමයි කියල ඒක ආණ්ඩු පෙරළියකට දායක වීමක් නොවේ. ඒක වරදවා වටහා ගන්නත් එපා

Read More

ඉදිරි දේශපාලන තීන්දු තීරණ ගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසීමට මෙම හමුව සංවිධානය කර තිබෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.

Read More

පවතින ආර්ථික අර්බුදයට මුහුණදීමට ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ මූලිකත්වයෙන් නව ආර්ථික පැකේජයක් සකස් කර ප්‍රකාශයට පත් කළ යුතු බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

කරන දේවල් හැමදේම අපි තේරුම් ගන්න ඕනේ නැහැනේ. අපි දොස්තර මහත්මයෙක් නොවුණත් සමහර වෙලාවට අපි දන්නවා ලෙඩේට අදාළ විශේෂඥයා සූත්‍රයක් දුන්නොත් ඒක ඇත්තක් කියලා.

Read More

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සංශෝධයේ ඇතැම් වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම ක්‍රීඩකයන්ට එරෙහිව චෝදනා 19ක් ඉදිරිපත් කර ඇති අතර මීට පෙර ඔවුන්ට ක්‍රිකට් ක්‍රීඩා කිරිමද තහනම් කෙරිණ.

Read More

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 172.34ක් වූ අතර එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් ගෙවීමට සිදුවන ඉහළම අගය වෙයි.

Read More

මේ වනවිට දිස්ත්‍රික්ක 14කට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය නිසා පවුල් 2636කට අයත් පුද්ගලයන් 12,106ක් ආරක්ෂිත කඳවුරු 28ක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

කොහොම හරි දරුවන් පාසල් යැවුවේ නැත්නම් දෙමව්පියන්ට නඩු පැවරීමේ අයිතිය අපිට තියෙනවා.

Read More

ඒ අනුව අදාළ නඩුව දෙසැම්බර් 04 දා සිට අඛණ්ඩව විභාගයට ගැනෙනු ඇත.

Read More

නොවැම්බර් මස පස්වැනිදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැය ඉදිරිපත් කිරීමට නියමිත අතර එයට විකල්ප අයවැයක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මේ වන විටත් සකස්කර අවසන් බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2013 වසරේ සිට 2018 වසර දක්වා සිදුවූ ගනුදෙනුවල විශේෂ විගණනයක් ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා නියෝග කිරීමත් සමග එම විගණනය පැවරී තිබුණු අර්නස්ට් සහ යංග් විගණන සමාගම ඊයේ (08දා) විගණන කටයුතු අරඹා තිබුණි.

Read More

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

Read More

මින්නේරිය සීමාරහිත ජනතා සකසුරුවම් හා ණය ගනුදෙනු සමිතියේ විගණනයකින් වසර 06ක් තුළ රුපියල් පන්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් වංචා කර ඇතැයි විගණන වාර්තාවලින් හෙළිව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වන පිදුරුතලාගල කඳුමුදුනේ තැපැල් පෙට්ටියක් ස්ථාපිත කර තැපැල් සේවයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඊයේ (08දා) කඩාවැදී පුහුණුකරුවන්ගේ කළමනාකරු (Coaching Manager) ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගොස් ඇතැයි ’අද’ පුවත්පතට වාර්තා වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.