දරුවන් පාසල් නොයැව්වොත් දෙමාපියන්ට නඩු
1 වසරේ සිට 13 වසර දක්වා පාසල් අධ්‍යාපනය අනිවාර්ය කර ඇති හෙයින් සිය දරුවන් දරුවන් පාසල් වෙත යොමුනොකරන දෙමාපියන්ට එරෙහිව නඩු පැවරීමට ඉදිරියේදී රජය කටයුතු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ප්‍රකාශ කරයි.
ඇඹිලිපිටිය ගල් අමුණ ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සදහන් කළාය.
“පාසැල් අධ්‍යාපනය එකේ ඉදන් 13 වෙනකන් අනිවාර්ය කරලා තියෙනවා. මං හිතන්නේ එන අවුරුද්ද වෙයි ද ඊළඟ අවුරුද්ද වෙයි ද දන්නේ නැහැ. කොහොම හරි දරුවන් පාසල් යැවුවේ නැත්නම් දෙමව්පියන්ට නඩු පැවරීමේ අයිතිය අපිට තියෙනවා. දරුවා ගෙදර තියන් ඉන්නනවැයි කියලා ඒ මොකටද කරන්නේ.”

popular news
-
HARI Tuesday, 09 October 2018 02:53 PM
අනේ තලතා නඩු දාපුවා තවම ඉවර නැහෙ හොරු ටික නිදලේ, මෙයා කොහේදෝ නඩුවක් ගැන කතාකරනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

