මින්නේරිය සමූපාකාර සමිතියේ ලක්ෂ 550ක වංචාවක්
මින්නේරිය සීමාරහිත ජනතා සකසුරුවම් හා ණය ගනුදෙනු සමිතියේ විගණනයකින් වසර 06ක් තුළ රුපියල් පන්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් වංචා කර ඇතැයි විගණන වාර්තාවලින් හෙළිව තිබේ.
එම විගණන වාර්තාවට අනුව මින්නේරිය සණස බැංකුවේ කළමනාකාරවරයෙකුව සිටි ඒ.කේ.එල්.කුමාර මහතා විසින් රුපියල් 25,528,048.07ක මූල්‍ය වංචාවක්, සමස්ත ණය වංචාවක් ලෙස තවත් රුපියල් 25681240.94ක් මෙසේ වංචා කර ඇතැයි එම විගණන වාර්තාවෙන් පෙන්වා දේ. මෙම වංචාවන් සිදුව ඇත්තේ 2011 ජනවාරි 01දා සිට 2016 දෙසැම්බර් 31දා දක්වා වසර 06ක කාලය තුළදීය.
පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්

popular news
-
කෝලිත Tuesday, 09 October 2018 12:13 PM
දූශනය වංචාව පෙන්නන්නම බැරි කටින් බතලකොල හිටවන කෙනෙක් ඔය ලයම ඉන්නව....අනේ පරිස්සමින් කරන දෙයක් කරගන්න කියන්න....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

