ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආර්ථික සභාව රැස්වෙයි.
විදුලි මිල සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කර නොමැති බවත් ඒ සඳහා විදුලි බල මණ්ඩලයට හැකියාවක් නොමැති බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.
Read Moreරැකියා උත්පාදනය කරමින් ආර්ථික ගැටලු අවම කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය වසරකට කෝටි 5000ක් වෙන් කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
Read Moreඉංගිරිය, රයිගම් වත්තේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අනතුරට ලක් කර යතුරුපැදියකින් පලා ගිය පොලිස් කොස්තාපල්වරයෙකු අද (16දා) අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලීසිය පවසයි.
Read Moreඑළඹෙන වසරේ සිට සහල් සඳහා පාලන මිලක් පැනවීමට රජයේ අවධානය යොමුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
Read Moreපොලිස්පතිවරයා එම තනතුරෙන් ඉවත් වූ පසු වෙනත් රටක තානාපතිවරයෙකු ලෙස පත්කරන්නේ යැයි පැවසෙන ප්‍රකාශයන්හි ද කිසිදු සත්‍යතාවක් නොවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
Read Moreඉදිරි පැය කිහිපය තුළදී මධ්‍යම, ඌව, සබරගමුව, උතුරු මැද හා වයඹ පළාත්වලටත් මන්නාරම දිස්ත්‍රික්කයටත් අකුණු සහිත ඉතා තද වැසි අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමහින්ද මහත්තයා වැඩියෙන්ම මේ ලෝකේ විශ්වාස කරන දේ තමයි ඒතුමාගේ ශුක්‍රාණුව. තමන්ගේ ජාන. ඒ තමයි නාමල් රාජපක්ෂ මහතා.
Read Moreඇතැම් කණ්ඩායම් මේ වසරේ දී පාසල් සිසුන්ට වවුචර් වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදෙන බවට අසත්‍ය ප්‍රචාරයක් සිදුකරමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන බවද අමාත්‍යරයා පෙන්වා දුන්නේය.
Read Moreමහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී නැවතත් රුපියල් 172.27ක් දක්වා අවප්‍රමාණය විය.
Read Moreඑම නාම පුවරු සකස් කිරීමේ කටයුතු දෙමළ නිලධාරීන් සිදු කරන හෙයින් දෙමළ නිලධාරීන් නාම පුවරුවල සිංහල තේරුම පිළිබඳව දැනීමක් නොමැතිවීමෙන් මෙම ගැටලුකාරී තත්වයන් උද්ගතව ඇත.
Read Moreකිසිම අවස්ථාවක තමන්ට තරග පාවාදීම්, තණතීරු පාවාදීම් හෝ ඒ ආකාරයේ වෙනත් දූෂණ පිළිබඳව චෝදනා එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පවසයි.
Read Moreආජන්ටිනාවේ පැවැත්වෙන තෙවැනි තරුණ ඔලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු තරුණ ඔලිම්පික් රන් පදක්කම හිමකර දීමට හසිනි අම්බලන්ගොඩගේ සමත්වී සිටින්නීය.
Read Moreඅවධානයක් නොමැතිව එක් වරම පාපැදියකින් මහා මාර්ගයට පිවිසෙන් පාසල් සිසුවෙක් මාර්ගයේ ගමන්ගත් වෑන් රියක හැපුණි
Read Moreබොරලැස්ගමුවේදී බීමත්ව මෝටර් රථයක් පදවා එක් පුදගල මරණයට පත්කිරීමේ අදාළ සිදුවීමේ වෛද්‍යවරිය යළිත් එළැඹෙන 30 දා තෙක් බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreනිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු 7 දෙනෙකුට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විශේෂ මහාධිකරණය හමුවේ ලබන 26 දා පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.
Read Moreඅනිවාර්ය නිවාඩු ගන්වා ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට අද දිනයේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබුණි.
Read Moreවර්තමානයේ පවතින ආර්ථික අර්බුදය මීට වසරකට පෙර විද්වතුන් පෙන්වා දුන් බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
Read Moreමස්කෙලිය සමිමලේ ගවරවිල තේ වතු යායේ මවගෙන් වෙන් ව අතරමංව සිටි කුඩා හදුන් දිවි පැටවුන්ට බලල් මවකගෙන් සෙනෙහස ලැබි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් පැවසිය.
Read Moreසංගීත ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ පළමු මහාචාර්යවරිය ලෙස ඇය සැළකේ.
Read Moreජනතාවගෙන්, ව්‍යාපාරිකයන්ගෙන් සහ සේවා සැපයීමෙන් ඇතුළු සමස්තයක් ලෙස රජයට අයවිය යුතු බදු මුදල්වලින් රුපියල් කෝටි 19,697ක මුදලක් පසුගිය 2017 වසරේ ගෙවීම පැහැරහැර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
Read Moreශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු යොවුන් ඔලිම්පික් පදක්කම හිමිකර දීමට පාරමී වසන්ති සමත්වූවාය. ඒ ආජන්ටිනායේ පැවැත්වෙන තෙවැනි යෞවන ඔලිම්පික් තරගාවලියේ මීටර් 2000 කාන්තා බාධක දිවීමේ තරගයේ තෙවැනි ස්ථානය දිනාගනිමිනි.
Read Moreමස්කෙළිය, සාමිමලේ, ගවරවිල තේ වතුයායේ පළමුවැනි කොටසේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට ඊයේ (15දා) උදෑසන කුඩා හඳුන් දිවි පැටවුන් තිදෙනෙකු හමුව ඇතැයි මස්කෙළිය පොලීසිය පවසයි.
Read Moreඅපි මේ ආණ්ඩුවට කියන්නෙ කරුණාකරලා ජාතික මැතිවරණයකට යන්න. ඒකාබද්ධ විපක්‍ෂයේ අය විදියට ජාතික මැතිවරණයකට යන්න අවශ්‍ය සහයෝගය අපි දෙන්න කැමැතියි
Read Moreසියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහා නා හිමියන් වෙත ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් පිරිනමා තිබේ.
Read Moreවෛද්‍ය සභාවට වෛද්‍ය ආඥා පනතට කෙනෙහිලිකම් කර වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා ඉතිහාසගත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඋඳු ආනයනයේදී කිලෝග්‍රෑමයකට මේ වනවිට පනවා ඇති රුපියල් 150ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද, එළඹෙන වසරේ සිට රුපියල් 300 දක්වා වැඩි කරන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
Read Moreරට සුරකින ජනපවුර සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට අද (15දා) පෙරවරුවේ ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා හමුවී සාකච්ඡාවක් පැවැත්වීය.
Read Moreමන්දස්මිත ඉරියව්ව නිරූපිත අදාළ බුදු පිළිම ශීර්ෂයේ ඇස්, මුව හා නාසය පැහැදිලිව දක්වා ඇති අතර, මටසිලුටු ලෙස නිමවා ඇති හිඳි පිළිමයක පාද කොටසක් යැයි අනුමාන කෙරෙන බුදු පිළිමයක පාද කොටසක්ද එහිදී හමුව තිබේ.
Read Moreදිවයිනේ ජාතික පාසල් 302ක විදුහල්පති පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මීට අදාළ සම්මුඛ පරීක්ෂණ හෙට සිට (ඔක්තෝබර් 16 සිට නොවැම්බර් 10 දක්වා) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.
Read More