මහින්ද රාජපක්ෂ වැඩියෙන් විශ්වාස කරන දේ රන්ජන් කියයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැඩියෙන්ම විශ්වාස කරන්නේ තම ජාන බවත් ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාගෙන් පිටතට ජනපතිධූරය යනවට ඔහු විරුද්ධ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“මහින්ද රාජපක්ෂ මහත්තයා කවදාවත් විධායක ජනපතිකම වෙන කෙනෙකුට දෙන්නේ නෑ. ඒතුමා මැරෙනකම් ඒකේ ඉන්න ආසයි. මහින්ද මහත්තයා වැඩියෙන්ම මේ ලෝකේ විශ්වාස කරන දේ තමයි ඒතුමාගේ ශුක්‍රාණුව. තමන්ගේ ජාන. ඒ තමයි නාමල් රාජපක්ෂ මහතා.
මහින්ද මහත්තයා කැමති නෑ තමන්ගේ ජාන වලින් පිට ජනපතිකම යනවට. ගෝඨාභය රාජපක්ෂ මහතා ආවොත් එතනින් ඒහාට යන්නේ ඒයාගේ පුතාට. චමල් මහත්තයට ගියොත් ශෂීන්ද්‍රට, බැසිල්ට ගියොත් බැසිල්ගේ පවුලේ අයට. ඒ නිසා තමයි වාසුදේව මහතාත් වෙල්ගම මහතාත් රඟ පාන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පිටපතයි.”
ඡායාරූප හා වීඩියෝ - ඉසුරු පෙරේරා




popular news
-
chathuri Tuesday, 16 October 2018 04:36 PM
මහින්දගේ ශුක්ක්රනු එයාගෙන්ම ඉවරයි පුතාල බදින්නෙත්නැහැ බැන්දත් ළමයි නැහැ ගනුන්ට කරපු. අපරාද. වලට මහින්දට. පක්ෂේ රකින එක නතර. කරලා. ජාන රකින්නැයි වෙන්නේ මැරෙන්න. කලින් අරන් තියන්න පුතාලගේ උවමනාවට ගන්න
Reply : 0 0
ran Tuesday, 16 October 2018 05:03 PM
ඔබතුමා තමුන්ට ලැබුණු වාහන බලපත්‍රය වික්කා නේද? ඔය අරන් තියෙන්නේ තවත් මිලියන ගණනාවක් වටිනා වාහනයක්. ඔබතුමා අවන්කවම හරිහම්බ කරගත් සල්ලි ද?
Reply : 0 0
කෝලිත Tuesday, 16 October 2018 06:49 PM
ඒ කියපු ඒව නාකි ගෑනුන්ට හලාපු එකෙක් ඒවයෙ වටිනාකම දන්නෙ නැහැ...මොකද මිනිහගෙ ලොක්කටත් ඒව නැහැනෙ..ඒකයි මෙි තුප්පහි කතා කියන්නෙ කක්කුස්සි කට ඇරල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

