රට සුරකින ජන පවුර විමල් හමුවෙයි
රට සුරකින ජනපවුර සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට අද (15දා) පෙරවරුවේ ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා හමුවී සාකච්ඡාවක් පැවැත්වීය.
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය,ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධව මෙහිදි අවධානය යොමුවිය.
මෙම අවස්ථාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු රට සුරකින ජනපවුර සංවිධානයට සම්බන්ධ අනෙකුත් සංවිධානවල නියෝජිතයන් එක්ව සිටියහ.

popular news
-
Dayan Monday, 15 October 2018 07:16 PM
රට කන හොර කල්ලිය.
Reply : 0 0
Hector Monday, 15 October 2018 08:10 PM
රෝගියෙක්ව බේරගන්න බැරි දොස්තරලා රට සුරකින්න යනවලු . අනේ මෙහෙම ලංකාවක්? හබවෙන්න ගිහින් තියෙන්නේ අටවත් pass නෙති අමු හොරෙක්ව.
Reply : 0 1
rocky Tuesday, 16 October 2018 08:29 AM
අනිච්චන්! නරියට බොක්ක හෝදන්න දෙනවා වගේ වැඩක්. රට කාපු උන් කොහොමද රට රකින්නේ?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

