සංඛ්‍යාලේඛන අනුව බලනවිට උතුරු නැගෙනහිර පළාතේ කියන තරම් පුරාවිද්‍යා ස්ථාන විනාශවීමක් දක්නට නොලැබෙන බවත් වැඩිම පුරාවිද්‍යා ස්ථාන විනාශවීමක් සිදුවි ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බවත් උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අධිකරණය මගින් නිදහස ලැබීම සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හැසිරීම සම්බන්ධව කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබිණි.
Read Moreපාර්ලිමේන්තුව තුළ ආහාරපාන සැපයිම පූර්ණ වශයෙන් අධීක්ෂණයට ලක්කිරිමට කථානායක කරු ජයසූරිය මහතා අදාළ නිළධාරීන් උපදෙස් දී ඇතැයි කථානායක මාධ්‍ය ඒකකය කියයි.
Read Moreයහපාලන රජයේ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් දෙදෙනෙක්ට අයත්ව තිබූ ආයතන තුනක ඔවුන් විසින් පත්කරන ලද අධ්‍යක්ෂ මණ්ඩල ඉවත් කිරිමට ගත් තීරණය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව එම පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Read Moreඅග්‍රමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයේදි නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
Read Moreවසර 03ක කාලයක් තුළ ආණ්ඩුව මගින් සිදුකළ සංවර්ධනය ‘මාර්කට්’ නොකිරීම හේතුවෙන් මේ වන විට හොරුන් වීරයන් බවට පත්වී, වීරයන් හොරුන් බවට පත්ව ඇති බවත්, විශේෂ අධිකරණයක් ස්ථාපිත කළ යුතුව තිබුණේ ආණ්ඩුව ස්ථාපිත කළ මුල් කාලයේ වන බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
Read Moreසාහිත්‍ය, කලා සහ සන්නිවේදන යන ක්ෂේත‍්‍රවලින් විශිෂ්ටතා දැක්වූවන් මෙහිදී ඇගයීමට ලක් වූ අතර මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානිස්සර නායක හිමිපාණන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි ආදී විද්‍යාර්ථීන් 40 දෙනෙක් ජනාධිපතිවරයා අතින් ගෞරව සම්මාන ලැබීය.
Read Moreකැබිනට් මණ්ඩලය තුළ කතාබහ නොකරන දේවල් විවිධ අන්දමින් නිර්මාණය කර එළියට ලබාදෙන නිසා කැබිනට් මණ්ඩලය තුළ රැඳී සිටීමත් ලැජ්ජාවක් බවට පත්වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන විධායක තනතුර සඳහා හිටපු උතුරුමැද පළාත් විපක්ෂනායක වරයා පත්කොට තිබේ.
Read Moreඅභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිණී මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (1දා) පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය.
Read Moreරිපීටර් වර්ගයේ ගිනි අවියක්, ටී. 56 ගිනි අවියක් හා ශ්‍රී ලංකාවේ විශේෂ පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා යොදා ගන්නා MP5K ගිනි අවියක් ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇත.
Read Moreසංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ එවැනි දැන්වීම් අනවශ්‍ය බවත් මේ පිළිබඳව අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
Read Moreශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලැබීමට තිබූ රුපියල් කෝටි 90 කට අධික මුදලක් වෙනත් විදේශීය ගිණුමට බැර කිරීමට සූදානම් වූයේ යැයි චෝදනා එල්ලවී ඇති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප‍්‍රධානියා අතුරුදන්ව ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreභාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළව දැනට මරණ දඬුවම නියම වී ඇති දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ ගෝලයෙක් වන මොහු පසුගිය මහ මැතිවරණ සමයේදී බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී වෙඩි තබා කාන්තාවක් ඝාතනය කිරීම හා තවත් පුද්ගලයන් 12ක් තුවාල කිරීමේ සිදුවිමට සම්බන්ධ සැකකරුවෙකි.
Read Moreමේ වන විට ඔහුගෙන් ප්‍රශ්ණ කරමින් සිටියි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය ආරක්‍ෂක ප්‍රධානීන් හමුවීමට අවශ්‍ය බවට විශේෂ ඉල්ලීමක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින්ඉන්දීය රජය වෙත යොමුකළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය හෙට (19දා) දිනයෙන් ඇරඹෙයි.
Read Moreකඳුරට ජනතාවගේ වැටුප් ගැටලුව හා එම ප්‍රදේශවල සංවර්ධන කටයුතු තවදුරටත් විධිමත් කර ගැනීම පිළිබද එහිදී අවධානයට ලක් විය.
Read Moreමටත් ක්‍රීඩා අමාත්‍යාංශය භාර ගන්න කිසිම කැමැත්තක් තිබුණේ නෑ. බොහෝ දෙනෙක් හිතුවේ මම දේශපාලනයට ආවේ ක්‍රීඩා අමාත්‍යාංශය භාරගන්න තියෙන පෙරේතකමට කියලා.
Read Moreසත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.
Read Moreපල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ නිලධාරීන් 70 කට ආසන්න කණ්ඩායමක් සීරුවෙන්
Read Moreත්‍රිරෝද රථ සඳහා භාවිත කළ හැකි අඩු වියදම් ප්‍රෙටල් වර්ගයක් ඉදිරි මාසයේදී හඳුන්වා දීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
Read Moreවෛද්‍ය සභාව හා වෛද්‍ය ආඥා පනත අනතුරට ලක්කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ගෙන තිබෙන තීරණය පරාජයට පත්කිරීමට අද (18දා) තීන්දු කිහිපයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම් සඳහා දඬුවම් පැමිණවීමට මෙන්ම පාර්ලිමේන්තු ලේඛන, සටහන්, ඡන්ද විමසීම හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කාර්යන්හි නිරත පුද්ගලයන්ට ආරක්ෂාව සැලසීමට මේ හරහා සිදුකිරීමට නියමිතය.
Read Moreඑම ආයතන වල සිදුවූ බව කියන අක්‍රමිකතා හේතුවෙන් අද රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැර තිබේ.
Read Moreළඹ හා උපනාගරික ප්‍රදේශයන්හි ක්‍ර‘මෝපායිකව වැදගත් වන ස්ථානයන්හි වහල මත ඇන්ටනා ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් වසර 10 කට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය 2021 වර්ෂයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
Read Moreඥානසාර හිමියන්ට විරුද්ධව ව්‍යාජ කරුණු ඇතුළත් සාක්ෂි නිර්මාණය කර අධිකරණයට ඉදිරිපත් කිරීම නිසා වසර 19ක සිරදඬුවමක් ලැබී තිබෙන බව එම සංදේශය මගින් කරුණු දක්වා තිබුණි
Read Moreමෙගාවොට් 100 ක සුළං බලාගාරයක් ඉදිකිරීමට රජය අවධානය යොමුකර තිබේ. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් මන්නාරම දූපතේ දකුණු වෙරළ තීරයේ මෙය ඉදිකිරීමට නියමිතය
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අගමැතිවරයා අද (17දා) දුරකථනයෙන් එකිනෙකා අමතා ඇති බවට වාර්තාවේ.
Read More