saravita-anim2

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11804 hours ago

LATEST

ජාතික පාසල් 302ක විදුහල්පති පුරප්පාඩු

calendar_today 2018 ඔක් 15 - 17:48 remove_red_eye - 290  

දිවයිනේ ජාතික පාසල් 302ක විදුහල්පති පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මීට අදාළ සම්මුඛ පරීක්ෂණ හෙට සිට (ඔක්තෝබර් 16 සිට නොවැම්බර් 10 දක්වා) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.

හිටපු සභාපතිවරයාගේ සේවය අගයමින් තවත් පිරිසක් එම ස්ථානයේ රැඳී සභාපතිවරයා නැවත පත්කරන ලෙසත්, ඔහුගේ සේවා කාලය තුළ ඔහු නිවැරදිව රාජකාරී කටයුතු සිදුකළ බවත් පවසා සිටියහ.

Read More

පළාත් සභා රෝහල් රැසක් මධ්‍යම රජයට පවරා ගන්නා ලෙස යෝජනා ඉදිරිපත් වී ඇතත්, එය ක්‍රියාත්මක නොකරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

Read More

මේ සම්බන්ධයෙන් පිළිතුරු දැක්වීමට සනත්ට දින 14ක කාලයක් ලබාදී ඇත. එම කාලසීමාව අද (15දා) ආරම්භවන බව ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

Read More

ඔහු තේරිම් කමිටු සභාපති ලෙස කටයුතු කරන කාලසීමාවේදී ඇතිවූ සිදුවීම් හා තේරීම් පිළිබඳව ප්‍රශ්ණ කිරිමට මෙසේ සනත් ජයසූරිය කැඳවා තිබේ.

Read More

‘ආවා’ කල්ලියේ සාමාජිකයන් විසින් යාපනය දිස්ත්‍රික්කයේ සිදුකරණ ලද පහරදීම් හා මංකොල්ල කෑම් නැවත්වීමේ පියවරක් වශයෙන් යාපනය නගරයේ ආරක්ෂාව දැඩි කර, මාර්ග බාධක යොදා පුද්ගලයන් හා වාහන පරීක්ෂා කිරීමට පොලීසිය විසින් පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙන බවට ප්‍රකාශ කරන තුරු භාරකාර ආණ්ඩුවක් සම්බන්ධව දිගින් දිගටම කතා කිරීම තේරුමක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා පැවසීය.

Read More

මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඊයේ (15දා) රුපියල ඉහළ ගොස් ඩොලරයේ විකුණුම් මිල රු.171.60ක් ලෙස සටහන් විය.

Read More

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළුව වෘත්තීය සමිති ජනතාව සමග එක්ව සිදු කරන විරෝධතාවලට මහින්ද පාර්ශ්වයේ පිරිස් සහභාගි කර නොගන්නා බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

ඒකාබද්ධ විපක්ෂය කුමන ප්‍රකාශ සිදුකළත් ආණ්ඩුව පෙරළීම සඳහා කිසිදු ඉඩක් ලබානොදෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.

Read More

මුහුණ පොත ඔස්සේ සංවිධානය කළ සාදයකට එක්වූ පිරිසක් හා රත්නපුර දුරෙක්කන්ද ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් අතර ඇතිවූ ආරවුලකට සම්බන්ධව අදාළ සාදයට පැමිණි පුද්ගලයන් 36ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ හැටන් බගවන්තලාව බලංගොඩ මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ අඩි 100 පමණ කොටසක් සහ ඒ අසල පිහිටි නිවාස හතරක් අද (15දා) උදෑසන 11.30 පමණ කාසල්රි ජාලාශයට නාය ගියේය.

Read More

අද කොළඹ, පුත්තලම ඇතුළු සියළුම ප‍්‍රදේශවල කසළ ප‍්‍රශ්නය අවුරුදු 80 කට විසඳන්න, පුත්තලමේ හිරිගල් කඩලා විනාශ කරලා තියෙන වලවල්වල විද්‍යාත්මක කසළ රඳවනයක් කරනවා. නමුත් සමහරුන්ට ඕනේ ගමට වීරයා වෙලා මේක නතර කරන්න.

Read More

මම හොරෙක්, දූෂිතයෙක්, වංචනිකයෙක් නොවෙයි. හොරු ගාණට දැම්මට පස්සේ මම රැකගෙන ආපු ආත්මගරුත්වයට මොකද වෙන්නේ. මට තාමත් මටම කියලා ගෙයක් නැහැ. ගෙයක් කුලියටවත් සොයාගන්න ඕනෑ. මොකද දරුවන්ට ඉන්න හිටින්න තැනක් තියෙන්න එපායැ

Read More

ඔක්තෝබර් පළමු වැනිදා සිට 12 වැනිදා දක්වා වූ කාලය තුළදී මී උණ රෝගීන් 68ක් වාර්තාවී ඇතියි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

දුම්රිය මාර්ග අසල අලි ඇතුන් ගැවසෙන ස්ථාන නිරීක්ෂණය කොට, ප්‍රධාන සැලැස්මක් සැකසීමට උතුරු නැගෙනහිර දුම්රිය මාර්ගයේ නිරීක්ෂණ කටයුතුවල නියැළුණු නිරික්ෂණ කණ්ඩායම අලින්ගේ හැසිරීම් පිළිබඳ ලබාගත් දත්ත හා තොරතුරු අනුව දුම්රිය- අලි ගැටීම් වැළැක්වීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයට නිර්දේශ 05ක් යෝජනා කර තිබේ.

Read More

ලෝක උරුම සීගිරියේ පිහිටා ඇති සීගිරි බිතු සිතුවම් සහ කැටපත් පවුරේ ඇති කුරුටු ගීත නව තාක්‍ෂණය යොදාගෙන ලේසර් කිරණ මගින් ත්‍රිමාණ ප්‍රතිරූපකරණ පිටපත්කරණය කිරීමේ වැඩපිළිවෙළක් මේ දිනවල ආරම්භ කර ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.

Read More

අල්ලස් නීතිය, වත්කම් බැරකම් නීතිය සහ කොමිෂන් සභා නීතිය වෙනුවට මේ සියල්ල ඇතුළත් ශක්තිමත් පොදු නීතියත් හඳුන්වාදීමට රජය අවධානය යොමුව තිබේ.

Read More

අපේ ගෙදර රෑට කන්න ගෙන්නෙ එක පාන් රාත්තලයි. ඒ රාත්තලත් හතට කපලා අපි කෑවේ. පාන් රාත්තල හතට කැපුවත් මගේ අම්ම මට අවුරුදු පහක් යනකම් මව්කිරි දුන්නා. දෙයියන්ගේ පිහිටෙන් ඒ මව්කිරිවල ශක්තියෙන් අදටත් මට හෙම්බිරිස්සාවක්වත් හැදිලා නැහැ

Read More

මේ සූත්‍රය කියන්නේ විශාල දෙයක් නෙමෙයි. ඛණිජ තෙල් පිරිවැයට මුලු මෙහෙයුම් පිරිවැය එකතු වෙනවා. ජැටි හා නළ මාර්ග ගාස්තු, වාෂ්පීකරණයෙන් ඉවත්වන ඛණිජ තෙල් වල පිරිවැය, ප්‍රවාහන,විකුණුම් පරිපාලන හා තොග ගබඩා පිරිවැය හා අලෙවි නියෝජිතයන්ගේ කොමිස් පිරිවැයත් මේ මෙහෙයුම් පිරිවැයට ඇතුල් වෙනවා. රේගු බදු තීරු බදු ඒ සියල්ලම ගෙවන්නත් සිදුවෙනවා.

Read More

රුපියල් දෙකෝටි හතලිස් පන් ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගීන් යුවළක් අද (15දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

බැංකුවේ සේවක සේවිකාවන්ටද මෙහිදී කිසියම් කොටස් ප්‍රතිශතයක් ලබාදීමට යෝජිත බවත් වාර්තා වෙයි.

Read More

නොවැම්බර් මස 05 දින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 1000ත් 1500ත් අතර වැටුප් වර්ධකයක් හිමිවනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි

Read More

පාක්ෂිකයන්ගේ ඉල්ලීම මත යහපාලන ආණ්ඩුව පිහිටුවීමට මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමෙන් ඉවත්ව ආණ්ඩුවට එක්වූ නිසා නැවත එම කණ්ඩායම සමඟ එක්වුවහොත් එළඹෙන මැතිවරණයකදී ජනතාව බරපතළ තීන්දු ගතහැකි බව ජනාපතිවරයාට පෙන්වා දෙන බව ඔහු සඳහන් කළේය.

Read More

වත්මන් යහපාලන රජයට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සහාය අහිමිවීමේ අනතුරක් හටගතහොත් දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවෙන් පිටත සිට රජයට සහාය පළකිරීම ගැන පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශයට වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනවලින් සියයට 19ක් මිලදී ගන්නා ඉරානයට ලබන මාසයේ සිට තේ අපනයනය කිරීමට නොහැකි වී ඇත.

Read More

ඉස්සර අය පිටරට ගියපු විදියට නෙවෙයිනේ මම යන්නේ. මම යන්නේ සාමාන්‍ය මගී ගුවන් යානයක. මම සීෂෙලස් ගියෙත් ශ‍්‍රී ලංකන් ගුවන් යානයක. සාමාන්‍ය මගියෙකුගේ ප‍්‍රවේශ පත‍්‍රයකට යන ගාන තමයි එහිදී වියදම් වෙන්නේ.

Read More

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයින්ට වසර පහක වීසා බලපත්‍ර කාලයක් ලබාදීමට ඊශ්‍රායලය එකඟත්වය පළ කර ඇත.

Read More

’’මාධ්‍යයට අහන්න ඕන ඒවත් තියෙනවා. අහන්න ඕනේ නැති ඒවත් තියෙනවා. මම කැමති ඒවාට විතරයි මංඋත්තර දෙන්නේ’’

Read More

මෙවර අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළදී ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට අසනීපයකට ප්‍රතිකාර ගැනීමට හැර වෙනත් කිසිදු කටයුත්තක් සඳහා පිටරට යාමද ආණ්ඩුව විසින් තහනම් කරනු ලැබ ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.