saravita-anim2

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11745 hours ago

LATEST

අගමැති ඉවත් කිරීම හා පත් කිරීම සිදුකළේ ව්‍යවස්ථාවට අනුවයි

calendar_today 2018 ඔක් 28 - 18:02 remove_red_eye - 1115  

මේ අවස්ථාව වර්ෂයක් ගෙවී ගොස් නව වර්ෂයක් අබියස සිටින අවස්ථාවක්. 2015 ජනවාරි මාසයේ 08 වැනිදා මේ රටේ ආදරණීය පොදු ජනතාව හැට දෙලක්‍ෂ පනස්දහසකට ආසන්න පිරිසකගේ අතිවිශාල ඡන්ද සංඛ්‍යාවකින් මා ඔබේ ප්‍රධාන සේවකයා වගේම, රටේ රාජ්‍ය නායකයා වශයෙන් පත්කර ගත්තේ බලාපොරොත්තු රාශියක් ඇතිවයි. ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහ

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මේ වන විට දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථාවේ සිර කරගෙන සිටින බවට වාර්තාවේ.

Read More

එක් පුද්ගලයකුගේ හිසටත්‍, තවත් පුද්ගලයකුගේ පපුවටත් වෙඩි වැදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. ‍ඔවුන් දෙදෙනා ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතය.

Read More

රවී එජාපය හැර නොයයිතමන් එක්සත් ජාතික පක්ෂය හැර නොයන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා තම හිතවතුන්ට පවසා තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ බහුතරය එක්සත් ජාතික පෙරමුණට අහිමිවුවහොත් ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තුව කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අනුව විය යුත්තේ කථානායකවරයාගේද අනුදැනුම ඇතිව බව මෙහිලා සඳහන් කිරීම මාගේ යුතුකමක් කොට සලකමි

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තවමත් නීත්‍යානුකූල අගමැති බවත් ඔහුට තම විශ්වාසය පළකරන බවත් සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු දිවුරුම් ප්‍රකාශ ලබාදීම ආරම්භ කර තිබේ.

Read More

කොහොමටත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි නීත්‍යානුකූල අගමැතිතුමා. රටේ බහුතරයකගේ ඡන්දයෙන් පත්වුණ. ඡන්දෙකට යන්නේ නැතිව ව්‍යවස්ථාවත් මගහැරලා නීතියත් නැතිකරලා උඩින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙනල්ලා අගමැති කරන එක රජයක් හදන එක නීත්‍යානුකූල නෑ

Read More

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධිත සත්ව නීරෝධායතනයේ ප්‍රධාන නිලධාරීවරයෙක් අධික ලෙස බීමත්ව සිටීම නිසා, ඔහු ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයෙන් බස්සවා තිබේ.

Read More

ව්‍යවස්තාවට එරෙහිව යමින් ජනාධිපතිවයා අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමත් සමග මෙම දෝශාභියෝගය ගෙන එන බවත්, එළඹෙන අඟහරුවාදාට (30දා) ප්‍රථම පාර්ලිමේන්තුව රැස් නොකෙරුවහොත් ජනතාව කොළඹට රැස් කරන බවත් මන්ත්‍රීවරයා පවසා සිටියේය.

Read More

පාර්ලිමේන්තුවේ බලය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන බවත්, එය ලබන 16 වැනිදා පාර්ලිමේන්තුවේදී පෙන්වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

නව අමාත්‍ය මණ්ඩලයක් පත් කළහොත් එය නීතිවිරෝධී ක්‍රියාවක් බවත්, එයට එරෙහිව මහජනතාව සමග මහපාරට බසින බවත් හෙතෙම පවසා සිටියේය.

Read More

බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා සිය සහාය නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

Read More

රනිල් වික්‍රමසිංහ මහතාගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට දිනයේදී ජාතිය ඇමතිමට නියමිතය.

Read More

නව අග්‍රාමාත්‍යවරයෙක් දිවුරුම් දීමත් සමග කැබිනට් මණ්ඩලය විසුරුවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පත්කළ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සන්ධානයේ රැස්වීමක් මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේදි ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂෙයුආ මහතා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

Read More

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව හා වාහන ඉවත් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇති බව මංගල සමරවීර මහතා පවසයි.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානයත් විදේශීය තානාපතිවරුන් දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.

Read More

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම නීති විරෝධී බව සඳහන් කිරීම සඳහා මෙම තානාපති හමුව සිදුවෙයි.

Read More

රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන එස්. අමරසේකර මහතා අග්‍රාමාත්‍ය ලේකම් ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ.

Read More

ජනතා අධිකරණයට යෑමට සූදානම් - මැතිවරණයකට යෝජනාවක් ගෙන්න - ගම්මන්පිල

Read More

වැඩබලන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩබලන ජනාධිපති අතිරේක ලේකම් නාලක කළුවැව මහතා පත් කර තිබේ.

Read More

තම පක්ෂයේ සහාය කිසිවෙකුට හිමි නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ‌කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

Read More

නව කැබිනට් මණ්ඩලය අද හෝ හෙට පත්කරන බව මන්ත්‍රි විමල් වීරවංශ මහතා පැවැසීය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ 20කට අධික මන්ත්‍රීවරු පිරිසක් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දෙන බව එජාප මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

Read More

දෙමළ ජාතික සන්ධානය, දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ සිය සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තු නැවත කැඳවීම නොවැම්බර් 16 දා තෙක් කල් දමා තිබේ.

Read More

නීත්‍යානුකූලවම රටේ අග්‍රාමාත්‍යවරයා කවුදැයි කතානායක කරු ජයසූරිය මහතා නීතිපතිවරයාගෙන් මතය විමසා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.