කථානායක කරු ජයසූරිය මහතා පසුගිය 16 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ සිට සභාව කල්තබන නිවේදය සිදුකරන අවස්ථාව දක්වා සභාවේ ඇතිවූ සංවාදහැන්සාඩ් වාර්තාවේ ඇතුළත් වනු ඇතැයි කථානායකවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී පිහියක් පෙන්වා මන්ත්‍රීරන්ජන් රාමනායක මහතා විසින් තමාට මරණ තර්ජන එල්ල කළ බවට මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව වැලිකඩ පොලීසිය කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
Read Moreඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය දක්වා භාරකාර ආණ්ඩුව ලෙස කටයුතු කරන්නේද පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර රට යළි ගොඩනැංවීමේ කටයුතු සිදුකරන්නේද වත්මන් ආණ්ඩුව විසින් බව නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreතමන් වෙනම දේශපාලන පක්ෂයක් පිහිටුවන ලද්දේ තවත් දේශපාලන පක්ෂයකට හේත්තු වී පසෙකට වීමට නොවන බව හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා යාපනයේදී පැවසීය.
Read Moreපාසලකට දරුවෙකු ඇතුළත් කිරීම සඳහා ව්‍යාජ ලේඛණ සකස්කර රුපියල් 790000ක මුදලක් වංචා කළ සැකකරුවෙක් සොයා ගැනීම සඳහා පොලීසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටියි.
Read Moreආරක්ෂක විෂයභාර ජනාධිපතිතුමාගේ අනුදැනුමක් නැතුව ඒ අංශ ක්‍රියාත්මක වනවානම් එය රටේ අනාගත ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලූවක් මතුවන බව පූජ්‍ය ඕමල්පේ සොභිත හිමියෝ කියති.
Read Moreමුදල් අමාත්‍යාංශය විසින් ලබන වසර සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කරගෙන යන බව මෛත්‍රී - මහින්ද රජයේ ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (20දා ) පැවසීය.
Read Moreපාර්ලිමේන්තුවේ භාණ්ඩවලට හානි කරමින් පාර්ලිමේන්තු සභා ගර්භයේ හැසිරුණු මන්ත්‍රීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලමින් වැලිකඩ පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අද (20දා) කටයුතු කළහ.
Read Moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දක්වා අගමැති කාර්යාලයෙන් කෑම එකක් හෝ ලබාගෙන නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් ලබා ගන්නා බව හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ්කාරියවසම් මහතා පවසයි.
Read Moreඅද දින ප.ව 3.00 සිට දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේහි පවතින අඩු පිඩන තත්වය නිසා දිවයින පුරා වැසි තත්වයේ වැඩිවිමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read Moreමහින්ද රාජපක්ෂ මහතාට සහාය ලබාදීමට සිටින්නේ මන්ත්‍රිවරු 86ක් පමණක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මනත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.
Read Moreෆෝබ්ස් සඟරාව විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන Forbes 30 Under 30 ලැයිස්තුවට ශ්‍රි ලංකා ජාතිකාවක් වන හෂිනි ජයතිලක නම් වී තිබේ. Forbes 30 Under 30 ලැයිස්තුවේ විද්‍යා කාණ්ඩයට ඇය ඇතුළත් වී තිබේ.
Read Moreකථානායකවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව හා ඉක්මන් මැතිවරණයක් ඉල්ලා අද උදැසන වෙන්නප්පුව නගර මධ්‍යයේදි විරෝධතාවක් පැවැත්විණ .
Read Moreඑක්සත් ජාතික පෙරමුණට සම්බන්ද පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අරලිය ගහ මන්දිරයේ පවත්වා තිබේ.
Read Moreඝාතනය කළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
Read Moreමූඩි දර්ශකය විසින් ශ්‍රී ලංකාව B2 ශ්‍රේණිය දක්වා පහත දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.
Read Moreමුලතිව්, වන්නිවිලාන්කුලම විද්‍යාලයේ පළමු සහ දෙවන වසර සිසු දරුවන්ට ඊයේ දින ලබාදුන් ආහාර විෂවීමකින් පාසල් දරුවන් 36 දෙනෙකු රෝහල්ගත කොට ඇති බවට මාන්කුලම් රෝහල් නිලධාරීන් පැවසූහ.
Read Moreසිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරික්ෂණයකට පෙනී සිටීම සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද රාතියේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
Read Moreකාසල්රි ජලාශයට බගවන්තලාවේ සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය නොර්වුඩ් ප්‍රදේශයෙන් පිටාර ගැලිම නිසා ගග පුළුල් කිරිමේ කොන්ත්‍රාත්තුව ලබාගත් කොන්ත්‍රාත්කරු විසින් ගගේ මැණික් ඉල්ලම් ගොඩ දැමිමට ප්‍රමුඛතාව දක්වන බව ප්‍ර දේශවාසින් චෝදනා කරයි.
Read Moreජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඊයේ පැවැති භික්ෂු විරෝධයට එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා විසින් හෙළා දැක තිබේ.
Read Moreකජ්ජේ ඉදන් සියල්ල අවුරුදු තුනක් ඇතුළත විනාශ කළා. ස්වදේශිකයන් වනසන විජාතිකයන් දිදුළන ක්‍රමයක් ක්‍රියාත්මක කරා. ණය වාරික ගෙවීම ගැන කිසිම ගැටලුවක් නෑ.
Read Moreපාර්ලිමේන්තු සභා ගර්භය තුළදී පිහියක් පෙන්වා මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා විසින් තමාට මරණ තර්ජන එල්ල කළ බවට මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ මහතා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව වැලිකඩ පොලීසිය කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ නිශාන්ත සිල්වා මහතාට ලාබාදුන් ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව අනතුරට ලක්ව ඇත් ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර ෆෙඩරේෂණය නිවේදනයක් නකුත් කරමින් සදහන් කරයි.
Read Moreමන්ත්‍රීවරුන් 113ක බහුතරය පෙන්වීමට එක්සත් ජාතික පෙරමුණ සූදානම්ව සිටියද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වේලාවක් නොදීම හේතුවෙන් ජනාධිපති කාර්යාලයට නොගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ’අද’ පුවත්පතට පැවසීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ 113ට බාලගිරි දෝෂය වැලඳී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තුවේ කටහඬින් ඡන්ද විමසන අවස්ථා තිබෙන බවත්, එහෙත් අගමැතිවරයෙකු ඉවත් කිරීම සඳහා එය සුදුසු ක්‍රමයක් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද පැවසීය.
Read Moreකථානායකවරයාගේ හැසිරිමට එරෙහිව හා පාර්ලිමේන්තුව විසිරුවා හැර වහා පාර්ලිමේන්තුව මැතිවරණයක් ලබා දී ජනතා පරමාධිපත්‍ය තහවුරු කරන ලෙස ඉල්ලා මාතලේ උකුවෙල නගරයේදී අද දින විරෝධතාවක් පැවැත්විය.
Read Moreවෛද්‍ය සභාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිකළ හිටපු සෞඛ්යග අමාත්‍යවරයා මහ පාරට වැටී, ප්‍රජාත්ත්‍රවාදය ඉල්ලා ඉටි පන්දම් පත්තු කරන තත්ත්වයට වැටී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read More