හෙට (26) සිට රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු යථා පරිදි සිදුවන බව එම පීඨයේ ආචාර්යවරුන් සඳහන් කරයි.
විපක්ෂයට එක්වු එ.ජ.නි. සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරුන්වන පියසේන ගමගේ හා මනුෂ නානායක්කාර යන මහත්වරු ඊයෙ (24දා) පැවති ගාල්ල දිස්ත්‍රික් එජාප දිස්ත්‍රික් සංවිධානයේ රැස්විමට සහභාගිවුහ
Read Moreනීත්‍යානුකූල රජයක් යටතේ නීත්‍යානුකූලව පවත්වන ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් බලයක් නැතිව කූඩැල්ලන් මෙන් එල්ලිලා සිටින පිරිස ඉවත් කිරීමට කටයුතු කරන බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read More2017 වසරේදී ශ්‍රී ලංකාවට ඉඟුරු හා කහ ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1315ක් වියදම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreරජය කිසිම අවස්ථාවක මහවිරු සැමරුමකට අවසරයක් ලබාදී නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඑක්සත් ජාතික පාක්ෂිකයන් විසින් බලයට පත්කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පක්ෂයට සිදුකරන්නාවූ අකටයුතුකම් වලට විරෝධය පා අද සීනිගම දේවාලයේ දී දේව කන්නලව්වක් හා පොල් ගැසීමේ ව්‍යාපාරයක් පැවැත්විණි .
Read Moreදඹුල්ල සහ මාතලේ විලගමුව ප්‍රදේශයට 22 දීන පස්වරුවේ සිට මධ්‍යම රාත්‍රීය දක්වා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ දඹුල්ල කණ්ඩලම උනපදුරු යාය ප්‍ර දේශයේ සහ මාතලේ විල්ගමුව ප්‍ර දේශයේ ඇතිවූ ගංවතුර හේතුවෙන් නිවාස රැසක් ජලයෙන් යටව පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බව මාතලේ ආපදා කළමනාකරණ ප්‍රධානි චමින්ද අමරවීර මහතා සදහන් කළේය .
Read Moreකථානායකවරයාගේ හැසිරිමට එරෙහිව හා පාර්ලිමේන්තුව විසිරුවා හැර වහා පාර්ලිමේන්තුව මැතිවරණයක් ලබා දී ජනතා පරමාධිපත්‍ය තහවුරු කරන ලෙස ඉල්ලා මාතලේ නගරයේදී අද දින විරෝධතාවක් පැවැත්විය.
Read Moreමහියංගන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පඟරගම්මන, රෝහණ, මාපාකඩවැව හා ඒ අවට ගම්වාසීන් විශාල පිරිසක් අද උදෑසන බදුල්ල මහියංගන මාර්ගයේ 20 කණුව ප්‍රදේශ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත විය.
Read Moreමතු වි ඇති දේශපාලන අර්බුදය පිළිබදව ජනතාව දැනුවත් කිරිමට පෙරටුගාමි පාක්ෂිකයින් වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.
Read Moreඒ අනුව සතියකට ගමන් වාර පහක් වූ මොස්කව් - කොළඹ ගුවන් ගමන් වාර සංඛ්‍යාව හතක් බවට වැඩි කිරීමට ඔවුන් කටයුතු කර තිබේ.
Read Moreරටට සම්බාධක පැනවීමේ හැකියාවක් ඇතිව තිබෙන බවත් ජපානය, ඇමෙරිකාව ශ්‍රී ලංකාවට ලබාදිමට නියමිතව තිබූ ආධාර නවත්වා ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreමූලාසනාරෟඪ මන්ත්‍රීතුමා ළඟදීම සිරබත් කෑමට නියමිතයි. පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට නොසිදවූ දෙයක් වාර්තා කිරීමේන් කරුණාරත්න මහත්තයා කූඨ ලේඛණ සැකසීම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා.
Read Moreදිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විමේ වැඩි හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණ හෝ වෙනත් අධිකරණවල නඩු සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීම හෝ ඒ පිළිබඳව පූර්ණ නිගමන වලට එළඹිමට අපට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කළේය.
Read Moreඑක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (23දා) වාර්තා කළේය.
Read Moreකථානායක කරු ජයසූරිය මහතාගේ හැසිරීම වෙනස් කරන තෙක් සන්ධානය පාර්ලිමේන්තු සැසිවාර සඳහා එක්නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
Read Moreමේ වන විට රට අස්ථාව වී ඇති බවත් ඒ සඳහා දේශපාලන කුමන්ත්‍රණය හේතු වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් පැවැසීය.
Read Moreපාර්ලිමේන්තුව නැවතත් නොවැම්බර් මස 27 දා ප.ව. 1.00 දක්වාත්, 29 දා පෙරවරු 10.30 දක්වාත් කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා යෝජනා කළේය.
Read Moreමාධ්‍ය තවමත් සන්ධානය ආණ්ඩු පක්ෂය ලෙස හඳුන්වනවා. නමුත් ආණ්ඩුවක් නෑ කියලා ඔබතුමා (කතානායකවරයා) ප්‍රකාශ කර තිබෙනවා.
Read Moreපාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙනුවෙන් විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම ආරම්භ කළේය.
Read Moreතේරීම් කාරක සභාවට පක්ෂව ඡන්ද 121 ලැබුණ අතර විපක්ෂව ඡන්ද ප්‍රකාශ කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවුණි.
Read Moreසන්ධාන සාමාජිකයන් පාර්ලිමේන්තුව හැර යයි
Read Moreකථානායකවරයා ස්ථාවර නියෝග අනුව කටයුතු කර ඇති බවත් 14 වැනිදා විශ්වාසභංගයක් සම්මත වූ බව ප්‍රකාශ කර ඇති බවත් තේරීම් කාරක සභාව පිළිබඳව යම් ප්‍රශ්ණයක් ඇත්නම් තේරීම් කාරක සභාවට නමින් ඡන්දයක් අවශ්‍ය බව අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreතේරීම් කාරක සභාවේ සංයුතිය කථානායකවරයා විසින් ප්‍රකාශයට පත් කළේය.
Read Moreතේරී්ම් කාරක සභාවට කථානායක කරු ජයසූරිය මහතා පත්කළ නම් සඳහා විරෝධය පළකරමින් සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා 12 දෙනෙකුගෙන් යුත් තේරීම් කාරක සභාවේ 7 දෙනෙක් ඉල්ලා සිටියි. සභාවේ දැඩි ඝෝෂා ඇතිව තිබේ.
Read Moreවත්මන් කථානායක කරු ජයසූරිය මහතා සමග පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගී ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තුව අද දිනයේදීත් උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreඅද දිනයේදී පැවැති පක්ෂ නායක රැස්වීම විසඳුමකින් තොරව අවසන් වී තිබේ
Read Moreඅද දිනයේදී පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවීමට ප්‍රථමයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.
Read More