saravita-anim2

2026 ජුලි මස 01 වන බදාදා

2026 ජුලි මස 01 වන බදාදා

Latest News - timelapse 11761 hours ago

LATEST

බකබක අත්අඩංගුවට

calendar_today 2019 පෙබ 13 - 18:10 remove_red_eye - 773  

ගාල්ල පොලීසියේ දුෂණ මර්දන අංශය මගින් අද (13) දහවල් කරණු ලැබු වැටලිමකදි හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 1270ක් ළග තබාගෙන සිටි පුද්ගලයකු තලාපිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති හාර්ට්විග් ශේෆර් අද (13දා) තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි බව වාර්තා වේ. මෙය ඔහුගේ පළමු ශ්‍රී ලංකා සංචාරයද වෙයි.

Read More

කංජිපානී ඉම්රාන් මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත්විය.

Read More

ආණ්ඩුව ගෙන එන ජාතික ආණ්ඩු යෝජනාවලිය පරාජය කිරීමට අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට තීරණය කර තිබෙනවා යැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ උපසභාපති රංජිත් ද සොයිසා මහතා පවසයි.

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර හමුවක් පවත්වා තිබේ.

Read More

ස්වාධින කොමිෂන් සභා පිළිබඳව විවේචනය කිරීම හරහා මත් කුඩු ජාවාරම මැඬලීමට දියත් කර ඇති වැඩපිළිවෙළ අඩපණ විය හැකි බවත් බංකොලොත් දේශපාලඥයින්ට අධිකරණය දේශපාලන පාපන්දුවක් කර ගැනිමට ඉඩ නොදෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

මුළු රටෙහිම පසුගිය කාලේ අන්දෝලනාත්මක සිදු විමක් බවට පත්වු මාවනැල්ල අවට ප්‍රදේශ කිහිපයක මෙන්ම තවත් ප්‍රදේශ කිහිපයක බුදු පිළිම වලට හානි කර සිද්ධියේ සැකකරුවන් අද 13 වැනි දින නැවතත් මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඔවුන් සියලූ දෙනාම පෙබරවාරි 27 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.

Read More

වසර සියයකට ආසන්න කාලයක් පුරා අනුරාධපුර පූජා භූමියේ ඇතුල්නුවර ජීවත්වන තමන් හට, ජලය හා විදුලිය ලබා ගැනීමට පුරාවිද්‍යා නිලධාරීන් අවසර ලබා නොදෙන බව පවසමින් හා එයට විරෝධය පළ කරමින්, අනුරාධපුර පූජා නගරයේ ඇතුල්නුවර වැසියන් අද (13 දා ) අනුරාධපුර ප්‍රාදේශිය පුරාවිද්‍යා කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින්, එහි නිලධාරීන් කාර්යාල භූමියේ සිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර කිංග්ස්මෙඩ් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී වැරදි විනිසුරු තීරණ දෙකක් හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ලවිය.

Read More

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ක්‍රියාපටිපාටිය, හදිසි මරණයකදී ඔවුන් ක්‍රියාකළ යුතු ආකාරය හා ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය වෙත භාරදීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදි ඊයේ (12) පස්වරුවේ සිදු විය.

Read More

හිගුරක්ගොඩ පිංපාර ප්‍රදේශයෙන් නිවසක තිබි ඉතාලියේ නිෂ්පාදිත ස්වයංක්‍රිය රිවොල්වරයක් (පිස්ට්‍රල්) සමඟ පුද්ගලයෙකු අද (13) දින පෙරවරුවේ අත්අඩංගූවට ගත් බව හිගුරක්ගොඩ පොලීසිය කියයි.

Read More

පොලිස් ‌කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා නීතිඥවරයෙක් මාර්ගයෙන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

Read More

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය වැඩි දියුණු කිරිමත්, කැලණිය, සබරගමුව හා රජරට විශ්වවිද්‍යාල සඳහා තාක්ෂණික පීඨයක් ඉදිකිරීමටත් නියමිතය.

Read More

සීගිරි නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් හට ඇතුළුවීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කරන වේලාව ලබන 15 වනදා සිට උදෑසන 6.30 ට ආරම්භ කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකාර මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.

Read More

වෙරළුපේ සිටි වරකාතොට පාලම දක්වා මංතීරු හතරකින් යුතුව කිලෝමීටර් 2.2ක දිගින් යුතව මීටර් 900ක දිගින් යුත් පාලම් 03ක් සමගින් මෙම මාර්ගය ඉදිකරයි.

Read More

නවනැලිය මොලමුරේ නිවසින් අතුරුදන්ව දිනකට පසුව මළසිරුර හමුවූ විසි හැවිරිදි තරුණියගේ මරණය සම්බන්ධයෙන් ඇගේ ඥාතියෙකු ඇතුළු දෙදෙනක් 12දා රාත්‍රියේ ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගත් බව කල්තොට පොලීසිය පැවසුවේ ය.

Read More

පළමුව පන්දුවට පහරදෙමින් සිටින දකුණු අප්‍රිකාව පන්දුවාර 7.4කදී කඩුලු තුනකට ලකුණු 17ක් රැස්කරගෙන සිටියි.

Read More

ශ්‍රී ලංකාව වෙත ගම්මිරිස්, කරුංකා, සාදික්කා/වසාවාසි, සියඹලා හා කුරුඳු ආනයනය අත්හිටුවීමටත් එම කුළුබඩු ඉන්දියාව හා පාකිස්තානය වෙත ශ්‍රී ලාංකික නිෂ්පාදන ලෙස වාර්තා වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල නායක මාකඳුරේ මධූෂ් හා ජනප්‍රිය ගායන ශිල්පි අමල් පෙරේරා සමග හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා කුමන ආකාරයේ සබඳතාවක් පැවැත්වූයේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (13දා) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

Read More

කොළඹ නැගෙනහිර ශික්ෂණ රෝහල වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහ පවත්වාගෙන යෑමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

අවිවාහක තරුණ තරණියන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දායක කර ගැනීම සඳහා එක්වරක් ලබාදෙන දිරිගැන්වීමක් ලෙස තමන්ගේම නිවසක් ඉදිකර ගැනීමට පර්චස් 15ක ඉඩමක් හා කෘෂි කාර්මික කාර්යයන් සඳමා පර්චස් 40ක වගා බිමක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ පන්නල, ගෝනුල්ල ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන හමුවකට එක්වෙමිනි.

Read More

රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය සඳහා පත් කරන ලද විශේෂ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා අමාත්‍ය අනුකමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.

Read More

රැකියා විරහිත උපාධිධාරීන් විසින් කොළඹදී පැවැති විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

මන්නාරම සමූහ මිණිවල තුළින් හමුවූ සිරුරුවල කාල නිර්ණය පිළිබඳවූ කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව හෙට (14) ලැබෙනු ඇතිය බලාපොරොත්තුවෙන් සිටින බවට සමූහ මිණිවළ සම්බන්ධයෙන් කැනීම් සිදු කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5ක ණයක් ලබාදෙන අතර අවස්ථා හතරකදී මේ දක්වා එයින් ඩොලර් මිලියන 759.9 ණය මුදලක් මුදාහැර ඇත.

Read More

පේරාදෙණිය සහ මොරටුව විශ්ව විද්‍යාලවල ශාඛාවන් මාලදිවයිනේ පිහිටු වීමට එම රටේ ජනාධිපති එකඟත්වය පළ කර තිබේ.

Read More

ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුවලට එරෙහිව ඕනෑම අපේක්ෂකයෙකුට අධිකරණයට යා හැකි වුවත්, කවුරු නඩු මගට ගියද ක්‍රිකට් නිලවරණය 21දා පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරී චූලානන්ද පෙරේරා මහතා පැවසීය.

Read More

මේ මොහොතේ රටක් ලෙස ඉදිරියට යාමට නම් සියලු භේද අත හැර එක්ව කි‍්‍රයාකළ යුතු බව තරයේ විශ්වාස කරමින්, රට වෙනුවෙන් , #එකටසිටිමු, කි‍්‍රයාන්විතය බල ගන්වා තිබෙන අතර ඉදිරියේ දී සියලු දේශමාමක බලවේග එකට එක් කර ගනිමින් රටේ උන්නතිය උදෙසාම කටයුතු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

Read More

ඒ සඳහා අඩු ලංසුවක් ඉදිරිපත් කර තිබූ ලාංකේය සමාගමක් නොසලකා හරිමින් මෙසේ ටෙන්ඩරය චීනයට ලබා දී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.