මෝදි - චන්ද්‍රිකා හමුවක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර හමුවක් පවත්වා තිබේ.
ඉන්දියාවේ පැවැත්වෙන ලෝක තිරසාර සංවර්ධන සමුළුව 2019ට එක්වීමට හිටපු ජනපතිනිය ඉන්දියාවට ගොස් තිබේ.
එහිදී මෙම හමුව සිදුව තිබේ.

popular news
-
Bandula. Saturday, 16 February 2019 12:18 PM
අනේ පව් ඉතින් මහින්ද මහත්මය ගිය නිසා මෙතුමියත් යන්න ඇති, පව් ආසාවනේ නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
