saravita-anim2

2026 මැයි මස 15 වන සිකුරාදා

2026 මැයි මස 15 වන සිකුරාදා

Latest News - timelapse 11590 hours ago

LATEST

රුපියල් කෝටියක කේරල ගංජා කිලෝ 77ක් යතුරුපැදියකින් අත්අඩංගුවට

calendar_today 2019 පෙබ 05 - 13:35 remove_red_eye - 233  

යාපනය චාවකච්ඡේරි තනන්සිලප්පු මංසන්ධියේදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 77 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (04) රාත්‍රියේදි අත්අඩංගුවට ගත් බවට චාවකච්ඡේරිය පොලීසිය කියා සිටියේය.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය, වී අලෙවි මණ්ඩලය, ශ්‍රි ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව, ශ්‍රි ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලය යන ආයතන සඳහා සභාපතිවරු හා අධ්‍යක්ෂක මණ්ඩලයෙහි සාමාජිකයන් අද (05 ) කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතාගෙන් සිය පත්වීම් ලබා ගත්තේය.

Read More

හෙරොයින් කිලෝ 110ක් සමග පුද්ගලයන් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Read More

වේයන්ගොඩ, නයිවල විනෝද උද්‍යානයක මෙරි ගෝ රවුමක කොටසක් කැඩීයාමෙන් මවක් හා දියණියක් මිය යෑමේ සිදුවීමට එම විනෝද උද්‍යානයේ හිමිකරු, කළමණාකරු, යන්ත්‍ර ක්‍රියාකරු, කාර්මික නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිදීය පවසයි.

Read More

රේගු වෘත්තීය සමිති ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය හේතුවෙන් පිටකොටුව හතරවන හා පස්වන හරස්වීදිවල තොග වෙළෙඳසැල් වසාදමා තිබෙන ආකාරය අද (05දා) පෙරවරුවේ එහි ගිය අපට දැකගත හැකි විය.

Read More

මධූෂ් සමග මෙරට ප්‍රමුඛ පෙළේ ගායකයෙක්ද අත්අඩංගුවට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

Read More

යුද සමයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා සහ සිරගත කොට ඇති දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා රජයට බලකරමින් යාපනයේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් හෙළි කළ යුතුය. ඔබ සමස්ත ජාතිකටම හානියක් කරන්නේ.

Read More

ඊයේ(04දා) පෙරවරු 11.00ට පමණ සිදුවූ මෙම අනතුරින් දැරියගේ මවද මිය ගියේය.

Read More

යෝජිත ජාතික ආණ්ඩුවට සහාය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

Read More

මට චරිත සහතික ලියන්න එපා. මම හොඳට ගමේ පාසලට, ගමේ පන්සලට , ගමේ මිනිහට උදව් කළ කෙනෙක්. එයින් නොනැවතී මේ ගමන මම මුලු රට පුරාම ගෙනියන්නයි ඉන්නෙ.

Read More

ජාතික දිනයට එක් නොවූ හේතුව ෆොන්සේකා කියයි

Read More

ඔහුට හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා මෙම මරණය සිදු වී ඇති බව ගුවන් තොටුපළ වෛද්‍යවරුන් පවසයි.

Read More

2019 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 2,312ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇති අතර, මේ වසර (2019) සඳහා රජයේ ආදයම් සහ වියදම් අන්තර්ගත විසර්ජන පනත් කෙටුම්පත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් අද (05දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා 71 වසරක් අවසන් වූ තැන ශ්‍රී ලංකාවේ සැබෑ යුද ශක්තිය ඊයේ (04දා) ජාතික දින සැමරුමේ දී පළමු වරට ප්‍රදර්ශනය කෙරුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයට අනුබද්ධව ශ්‍රී ලාංකේය යුද විශේෂඥයින් විසින් නිර්මාණය කළ මල්ටි බැරල් රොකට් ලෝන්චරයක් මෙසේ ප්‍රදර්ශනය කෙරුණා.

Read More

යෝජිත කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාරය ඉදිකිරීම සම්බන්ධ ටෙන්ඩරයට අදාළ අවම ඒකක මිල ඉදිරිපත් කළ සමාගම ඉවත් කර චීන සමාගමකට ලබාදීම සඳහා වන ටෙන්ඩර් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

Read More

සෞඛ්‍ය සේවාවේ විවිධ ක්‍ෂේත්‍ර සඳහා බඳවා ගන්නා පුද්ගලයන් 2,150 දෙනෙකුට අද (05දා) දිනයේදී පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතය. මේ යටතේ වෛද්‍ය සැපයීම් සහකාර තනතුර සඳහා 53 දෙනෙකුට පත්වීම් ලබාදීමට නියමිත අතර, මෙම පිරිසට පත්වීම් ලබාදුනහොත් හෙට (06දා) සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

’මුහුණුපොත’ හෙවත් ’ෆේස්බුක්’ හරහා සංවිධානය කරන සාද සියල්ලම දැඩි පරීක්‍ෂාවකට ලක්කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ.

Read More

නිලවරණයේ ඡන්ද අඩු කිරීම සඳහා මහේල-සංගා ඉදිරිපත් කළ කෙටුම්පත මෙම සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තමන් සූදානමින් සිටින බවත් ඡන්ද දඩමීමා කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කිරීමේ මාෆියාවට තමන් තිත තබන බවත් හෙතෙම පවසා සිටියේය.

Read More

ජනතාවගෙන් බදු පිට බදු අයකරගන්නා ආණ්ඩුව, අරක්කු සමාගමක් විසින් රුපියල් කෝටි 18ක බදු ගෙවීම පැහැරහැර තිබුණද,මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව දූෂණ විරෝධී හඬ සංවිධානය සඳහන් කරයි.

Read More

වට්ටක්කා අස්වැන්න අපතේ යෑම වැළැක්වීම හා ස්ථාවර මිලක් ලබාදීමේ අරමුණින් වට්ටක්කාවලින් අතුරු නිෂ්පාදන සිදුකළ හැකි තාක්‍ෂණය සොයාගෙන තිබෙන බව ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

රේගු නිලධාරීන් විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයෝගයක් වශයෙන් වාප්පු ලිපිකරුවන්, කන්ටේනර් රථ රියැදුරන් හා රේගු නියාමක නිලධාරීන් හෙට (05දා) දින සිට අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

දැන් ඉන්දියාවෙන් බඩ ඉරිඟු කරල් තියෙනවා බෑග් එකක දාලා විකුණනන්න.

Read More

ප්‍රභල අකුණු සහ තද වැසි පි ළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

ළාත් සභා ඡන්ද විමසීම තිබබොත් ආණ්ඩුව පරාදයි. ආණ්ඩුවට ආයෙත් නැගිටින්න බෑ.

Read More

රට පුරා 71 වැනි නිදහස සමරණ කොට මගේ වයසත් අවුරුදු 71 යි.

Read More

2019 වසරේද පාසල් 350 කට වැඩි ප‍්‍රමාණයකට කිසිදු ළමයෙකු ඇතුළත් වී නැතැයි ලංකා ගුරු සංගමය පවසයි.

Read More

දැනට පවතින වැසි තත්ත්වය හෙට දිනයේදී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මාලි හි ප්‍රහාරයකින් මිය ගිය ශ්‍රී ලංකා යුද හමුදාවෙන් එකස්ත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එක්ව රාජකාරී කළ රණවිරුවන් දෙදෙනාගේ දේහයන් රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

Read More

දැරිය ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.