ළඟදී දාඩිය බද්දක් ගහයි - විමල්
වත්මන් ආණ්ඩුව කාබන් බද්ද අය කරන ආකාරයට ඉදිරියේදී ඇගෙන් දහඩිය පිටවීමටත් බද්දක් අයකරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ජන හමුවක් අමතමි් ඔහු මේ බව සඳහන් කළේය.
“මේ ළඟදී ගැහුවනේ කාබන් බද්දක්. වාහනයේ කාබන් එනවට ගැහුවා කාබන් බද්ද. ළඟදී ගහයි දාඩිය බද්ද. ඇගෙන් දාඩිය එනවා කියලා ඒකත් හොද නෑ කියලා ගහයි. බදු පිට බදු ස්වදේශිකයට ගහන්නේ ආර්ථිකය වට්ටන්න.
ආර්ථිකය වැටුණාම අවස්ථාව ගන්නේ විදේශිකයා. දැන් ඉන්දියාවෙන් බඩ ඉරිඟු කරල් තියෙනවා බෑග් එකක දාලා විකුණනන්න. දේශීය ව්‍යාපාරිකයෙක් බිලියන ගණනයක් වියදම් කරලා බේත් නිශ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කළා මේ ආණ්ඩුව නිසා අද ඒක කඩා වැටිලා.”
popular news
-
Champa Monday, 04 February 2019 09:54 PM
නියම කතාව මේක! විමල්, මොකොද ඔයාගේ website එක suspend කරලා? බලන්න මට දැන් බනින්න තැනකුත් නැහැ. කවදා හරි විමල් ගැනත් චිත්‍රපටියක් ගහන්න ඕනේ - The Liquid Fire කියලා. නැත්නම් The Live Wire වගේ නමක්.
Reply : 0 1
Champa Monday, 04 February 2019 10:15 PM
ලංකාවටම පාර කියා ගෙන ආපු දිග ගමනක්, දවස් 51කේ කරණම හින්ද නැති කර ගත්ත.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

