saravita-anim2

2026 මැයි මස 15 වන සිකුරාදා

2026 මැයි මස 15 වන සිකුරාදා

Latest News - timelapse 11594 hours ago

LATEST

නාවික හමුදාවෙන් ජාතියට පිදෙන උත්තමාචාරය

calendar_today 2019 පෙබ 04 - 14:29 remove_red_eye - 739  

ජාතික දින සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී අද (04දා) මධ්‍යාහ්න 1200ට අභිමානවත් ලෙස සිදු කෙරිණි.

පාසල් ශිෂ්‍යාවක වූ තම දියණියගේ පෙම්වතා බව කියන තරුණ වියේ පසුවන පාසල් ශිෂ්‍යයෙකුගේ කන් පෙත්තෙන් කොටසක් ඉවත්වන ආකාරයට සපා කෑ කාන්තාවක් මේ මස 05දා දක්වා රිමාන්ඩ්භාරයේ තබන ලෙස බළන්ගොඩ වැඩබලන මහේස්ත‍්‍රාත් දේශබන්දු සූරියපටබැදි මහතා පෙරේදා (02දා) නියෝග කළේය.

Read More

71 වන ජාතික දින සැමරුම් උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04දා) පෙරවරුවේ ගාලුමුවදොර පිටියේ දී අභිමානවත් අයුරින් පැවැත්විණි.

Read More

සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග නල්ලතන්නිය- ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාදස්ථානය බලා වන්දනාකරුවන් ලක්ෂ දෙකහාමාරකට පමණ අධික පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

අපි තරුණ කණ්ඩායමක්. හැම වෙලාවෙම අපි ඉගෙන ගන්නවා.

Read More

ශ්‍රී ලංකාවේ 71 වැනි ජාතික දිනය වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි

Read More

මේ දක්වා රටට අහිමි වී ඇති මුදල රුපියල් මිලියන 10000කට අධිකයි

Read More

ඥානසාර හිමියන්ට අද (04දා) දිනයේදී ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත් දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 366ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

Read More

ආර්ථික සංවර්ධනය ඇති කිරිමට දේශපාලන නායකයින් ලෙස අපට නොහැකි වුණා.

Read More

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා 71 වැනි ජාතික නිදහස් උත්සවයට එක්විය.

Read More

රෝහිත රාජපක්ෂ මහතාගේ පල්ලිය් පැවැති විවාහ උත්සවයට අර්ජුන් ඇලෝසියස් පැමිණි බවට රන්ජන් රාමනායක මහතා පසුගියදා ප්‍රකාශයක් කළේය.

Read More

තරගයකදී ඉනිම දෙකේදී ද්විත්ව ශතක දෙකක් රැස්කළ පළමු ක්‍රීඩකයා ලෙස එන්.සී.සී. ක්‍රීඩා සාමාජයේ නායක ඇන්ජලෝ පෙරේරා වාර්තා අතරට එක්විය.

Read More

ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් දිනය ‌වෙනුවෙන් ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය ශ්‍රී ලංකා කොඩියකින් සරසා තිබේ.

Read More

අද (3) මාතර වැලිගමදි පැවති පොදුජන පෙරමුණේ වැලිගම කාන්ත බලමණ්ඩල ජනහමුව අමතමින් හෙතෙම මේ බව පැවසිය .

Read More

දින පහකට පෙර සාලියවැව නිළබැම්ම ප්‍රදේශයේ නිවසින් අතුරුදහන් වු දැරිය සොයා මෙහෙයුම් සිදුකල කිසිදු තොරතුරක් සොයා ගැනිමට (3) දින සවස් වනතුරුත් නොහැකි වු බව ඒ පිළබදව පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් හා අනිකුත් අංශ පවසයි.

Read More

ජාතික ආණ්ඩුවක් පිහිටුවා, අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කරලීමට පාර්ලිමේන්තුවට යෝජනා කළේ රට ගොඩනැංවීමේ ව්‍යායාමයට අවංකවම එකඟ සියළු දේශපාලන පක්ෂල ආණ්ඩුවේ කාර්යභාරය සඳහා සහභාගී කර ගැනීමේ අරමුණින් බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් අද පැවසිය.

Read More

වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමට පියවර නොගන්නේ නම් අනිද්දා (05) වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු නැවතත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ඒකාබද්ධ වතු වෘත්තීය සමිති සම්මේලනය පවසයි.

Read More

තොප්පිගල රක්ෂිතයේ නෙලුගල රක්ෂිතයෙන් පලු දැව කදන් තොගයක් ස්ථාන තුනක ප්‍රවාහනයට සුදානම් කර තිබියදි වැලිකන්ද යුදහමුදා ආරක්ෂක සේනා මුලස්ථානයේ නිලධාරින් විසින් සොයාගෙන වාලච්චේන පොලිසියට දැනුම් දිමෙන් පසු ඊයේ (02) දින අලුයම අත්අඩංගුවට ගත් බව වාලච්චේන පොලිසිය පවසයි.

Read More

හෙට (04දා) දිනයේදී පැවැත්වෙන 71 වැනි ජාතික නිදහස් දින සැමරුමේ අවසන් පෙරහුරු පරීක්ෂණය අද (03දා) ගාලුමුවදොරදී පැවැත්විණි.

Read More

තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස හෝ තමන්ට වැඩි කළ රු 700 මුලික වැටුපට රු140 ප්‍රසාද දිමනාව හෝ එකතු කරන ලෙස බල කරමින් හැටන් කොටගල ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් අද (03) විරෝධතාවයක් ආරම්භ කර තිබුණි.

Read More

මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 71 වන ජාතික නිදහස් දින උත්සවයට සහභාගී වීම සඳහා අද (03) දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රි ලංකාවට පැමිණියේය.

Read More

දිවයිනට හෙට ( 4) දිනයේදි වැසි ඇතිවිමක් සිදු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉඟි පළ කරයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (02) දින මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේදි ශ්‍රි ලංකාව නියෝජනය කරමින් රාජකාරියන්හි නිරතව සිටියදි ත්‍රස්ත ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත් වු පොළොන්නරුව පුලස්තිපුර 4 ඇළ ප්‍රදේශයේ පදිංචිව සිටි කපිතාන් වසන්ත දිනේෂ් ජයවික්‍රම මහතාගේ නිවසට පැමිණ පවුලේ ඥාතින් වෙත සිය සංවේගය ප්‍රකාශ කර සිටියේය.

Read More

හිගුරක්ගොඩ ප්‍රදේශයේදි හෝටලයක පැවැති ෆේස්බුක් (මුහුණු පොත) සාදයකදි හෙරෝයින් කේරළ ගංජා මත්පෙති සහ අබින් සමග තරුණියන් 06ක් තරුණයන් 83ක් අද (03) දින අලුයම අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ ජි ධම්මික විරසේකර මහතා පැවසිය.

Read More

රුපියල් අට කෝටි හැට දෙලක්ෂ අනූපන් දහසක් වටිනා රත්තරන් බිස්කට් සහ කුට්ටි කිලෝ ග්‍රෑම් 11 යි ග්‍රෑම් 506ක් තම ධීවර බෝට්ටුවේ සගවා ගෙන ඉන්දියාව දෙසට ගමන් ගනිමින් සිටි කල්පිටිය ප්‍රදේශයේ පදිංචි ධීවරයින් දෙදෙනෙකු ඊයේ (2) සවස කල්පිටිය විජය නාවික හමුදා කඳවුරට අයත් මුර සංචාරක යාත්‍රාවක් මගින් කල්පිටිය මුහුදු ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය .

Read More

කොහොමත් රටේ නිදහසක් නොමැති නිසා ජාතික උත්සවය කියා නම් කරන්නට ඇති බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (02දා) මහනුවරදි පැවැසිය.

Read More

කෙසේ වෙතත් හෙට දිනයේදී ඔහු පන්දුවට පහරදෙන්නේද යන්න පිළිබඳව වන තීරණය හෙට පෙරවරුවේදී ලබා ගන්නා බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

සමනල, කෘමි, පෘෂ්ඨ විංශික සහ අපෘෂ්ඨ වංශික සතුන් හා බීජ ඇට වර්ග රැසක් ඔවුන් සන්තකයේ තිබී ඇත.

Read More

සේනා දළඹුවා මේ වන විට යම් තාක් දුරට පාලනයක් සේම මරදනයක් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යය පී හැරිසන් මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.