නිලවරණයේ ඡන්ද අඩු කිරීම සඳහා මහේල-සංගා ඉදිරිපත් කළ කෙටුම්පත මෙම සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තමන් සූදානමින් සිටින බවත් ඡන්ද දඩමීමා කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කිරීමේ මාෆියාවට තමන් තිත තබන බවත් හෙතෙම පවසා සිටියේය.
ජනතාවගෙන් බදු පිට බදු අයකරගන්නා ආණ්ඩුව, අරක්කු සමාගමක් විසින් රුපියල් කෝටි 18ක බදු ගෙවීම පැහැරහැර තිබුණද,මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව දූෂණ විරෝධී හඬ සංවිධානය සඳහන් කරයි.
Read Moreවට්ටක්කා අස්වැන්න අපතේ යෑම වැළැක්වීම හා ස්ථාවර මිලක් ලබාදීමේ අරමුණින් වට්ටක්කාවලින් අතුරු නිෂ්පාදන සිදුකළ හැකි තාක්‍ෂණය සොයාගෙන තිබෙන බව ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreරේගු නිලධාරීන් විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයෝගයක් වශයෙන් වාප්පු ලිපිකරුවන්, කන්ටේනර් රථ රියැදුරන් හා රේගු නියාමක නිලධාරීන් හෙට (05දා) දින සිට අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
Read Moreදැන් ඉන්දියාවෙන් බඩ ඉරිඟු කරල් තියෙනවා බෑග් එකක දාලා විකුණනන්න.
Read Moreප්‍රභල අකුණු සහ තද වැසි පි ළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreළාත් සභා ඡන්ද විමසීම තිබබොත් ආණ්ඩුව පරාදයි. ආණ්ඩුවට ආයෙත් නැගිටින්න බෑ.
Read Moreරට පුරා 71 වැනි නිදහස සමරණ කොට මගේ වයසත් අවුරුදු 71 යි.
Read More2019 වසරේද පාසල් 350 කට වැඩි ප‍්‍රමාණයකට කිසිදු ළමයෙකු ඇතුළත් වී නැතැයි ලංකා ගුරු සංගමය පවසයි.
Read Moreදැනට පවතින වැසි තත්ත්වය හෙට දිනයේදී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreමාලි හි ප්‍රහාරයකින් මිය ගිය ශ්‍රී ලංකා යුද හමුදාවෙන් එකස්ත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එක්ව රාජකාරී කළ රණවිරුවන් දෙදෙනාගේ දේහයන් රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
Read Moreදැරිය ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.
Read Moreජාතික දින සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී අද (04දා) මධ්‍යාහ්න 1200ට අභිමානවත් ලෙස සිදු කෙරිණි.
Read Moreපාසල් ශිෂ්‍යාවක වූ තම දියණියගේ පෙම්වතා බව කියන තරුණ වියේ පසුවන පාසල් ශිෂ්‍යයෙකුගේ කන් පෙත්තෙන් කොටසක් ඉවත්වන ආකාරයට සපා කෑ කාන්තාවක් මේ මස 05දා දක්වා රිමාන්ඩ්භාරයේ තබන ලෙස බළන්ගොඩ වැඩබලන මහේස්ත‍්‍රාත් දේශබන්දු සූරියපටබැදි මහතා පෙරේදා (02දා) නියෝග කළේය.
Read More71 වන ජාතික දින සැමරුම් උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04දා) පෙරවරුවේ ගාලුමුවදොර පිටියේ දී අභිමානවත් අයුරින් පැවැත්විණි.
Read Moreසති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග නල්ලතන්නිය- ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාදස්ථානය බලා වන්දනාකරුවන් ලක්ෂ දෙකහාමාරකට පමණ අධික පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreඅපි තරුණ කණ්ඩායමක්. හැම වෙලාවෙම අපි ඉගෙන ගන්නවා.
Read Moreශ්‍රී ලංකාවේ 71 වැනි ජාතික දිනය වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි
Read Moreමේ දක්වා රටට අහිමි වී ඇති මුදල රුපියල් මිලියන 10000කට අධිකයි
Read Moreඥානසාර හිමියන්ට අද (04දා) දිනයේදී ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත් දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 366ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.
Read Moreආර්ථික සංවර්ධනය ඇති කිරිමට දේශපාලන නායකයින් ලෙස අපට නොහැකි වුණා.
Read Moreවිපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා 71 වැනි ජාතික නිදහස් උත්සවයට එක්විය.
Read Moreරෝහිත රාජපක්ෂ මහතාගේ පල්ලිය් පැවැති විවාහ උත්සවයට අර්ජුන් ඇලෝසියස් පැමිණි බවට රන්ජන් රාමනායක මහතා පසුගියදා ප්‍රකාශයක් කළේය.
Read Moreතරගයකදී ඉනිම දෙකේදී ද්විත්ව ශතක දෙකක් රැස්කළ පළමු ක්‍රීඩකයා ලෙස එන්.සී.සී. ක්‍රීඩා සාමාජයේ නායක ඇන්ජලෝ පෙරේරා වාර්තා අතරට එක්විය.
Read Moreශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් දිනය වෙනුවෙන් ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය ශ්‍රී ලංකා කොඩියකින් සරසා තිබේ.
Read Moreඅද (3) මාතර වැලිගමදි පැවති පොදුජන පෙරමුණේ වැලිගම කාන්ත බලමණ්ඩල ජනහමුව අමතමින් හෙතෙම මේ බව පැවසිය .
Read Moreදින පහකට පෙර සාලියවැව නිළබැම්ම ප්‍රදේශයේ නිවසින් අතුරුදහන් වු දැරිය සොයා මෙහෙයුම් සිදුකල කිසිදු තොරතුරක් සොයා ගැනිමට (3) දින සවස් වනතුරුත් නොහැකි වු බව ඒ පිළබදව පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් හා අනිකුත් අංශ පවසයි.
Read Moreජාතික ආණ්ඩුවක් පිහිටුවා, අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කරලීමට පාර්ලිමේන්තුවට යෝජනා කළේ රට ගොඩනැංවීමේ ව්‍යායාමයට අවංකවම එකඟ සියළු දේශපාලන පක්ෂල ආණ්ඩුවේ කාර්යභාරය සඳහා සහභාගී කර ගැනීමේ අරමුණින් බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් අද පැවසිය.
Read Moreවතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමට පියවර නොගන්නේ නම් අනිද්දා (05) වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු නැවතත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ඒකාබද්ධ වතු වෘත්තීය සමිති සම්මේලනය පවසයි.
Read More