saravita-anim2

2026 මාර්තු මස 08 වන ඉරිදා

2026 මාර්තු මස 08 වන ඉරිදා

Latest News - timelapse 11320 hours ago

LATEST

ලංකා ක්‍රීඩකයන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට තිබුණේ බොහෝ කලකට පෙර - රසල්

calendar_today 2019 ජන 30 - 11:00 remove_red_eye - 1569  

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට තිබුණේ බොහෝ කාලයකට පෙර බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක, විස්තර විචාරක රසල් අනෝල්ඩ් පවසයි.

වෙරළ තීරයන්හි ගුණාත්මක බව තහවුරු කර ගැනීම සඳහා අන්තර්ජාතික ප්‍රමිතියක් වශයෙන් සලකනු ලබන ඩෙන්මාර්කයේ පරිසර අධ්‍යාපනය පිළිබඳ පදනම මගින් නිකුත් කරනු ලබන ‘නිල් ධජ’ සහතිකය ලංකාවේ වෙරළ තීරයට අදාළව ලබාගැනීමට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇත.

Read More

මේ වසරේ සිට විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් (e-identity card) සහ විද්‍යුත් ගමන් බලපත්‍රයක් (e – passport) හඳුන්වාදීමට කටයුතු කරන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංගගේ බිරිඳ තමන්ව හා තම බිරිඳ ඉලක්ක කරගෙන දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අවසානයක් අවශ්‍ය බව සඳහන් කරමින් ඔහු මෙම ලිපිය යොමුකර තිබේ.

Read More

ලෝකයට අලුත් මඩුවන් විශේෂ දෙකක් ශ්‍රී ලංකා මුහුදු තීරය තුළින් හමුවී තිබේ. නාරා ආයතනය සහ නෝර්වේ රජය එක්ව ශ්‍රීලංකා මුහුදු තීරයේ සිදුකළ ගවේෂණයකදී මෙම නව මත්ස්‍ය විශේෂ සොයාගෙන ඇත.

Read More

ඌරන් මැරීමට අවසර ලබාදෙන බවට පසුගිය කාලයේදී දේශපාලනඥයන් කිහිපදෙනෙකු ප්‍රකාශ කිරීම හේතුවෙන් වල් ඌරන් මරණයට පත්කිරීම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන බවද එම දෙපාර්තමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

Read More

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාපෙබරවාරි 04 වැනිදා ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජාතික නිදහස් දින සමරුම් උත්සවයට සහභාගි නොවන බවට රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් දැනුම්දුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවාවන්ගේ සහ සීමාසහිත ජයබහලු පර්යන්ත සමාගමේ ගාස්තු සංශෝධනය කිරීමට ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කිරීම මාර්තු 15 වැනිදා දක්වා කල් දැමීමට වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පියවර ගෙන තිබේ.

Read More

ඉල්ලා අස්විමට නෙවෙයි වැදගත් වන්නේ. ඔබතුමා ගැන විශ්වාසයක් තිබෙනවා.

Read More

(UPDATE)ත්‍රිකුණාමලය, කින්නියා මහවැලි ගඟේ අනවසරෙන් වැලි කැනිම කරන වැලි ජාවාරම්කරුව් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කරන විට නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබේ.

Read More

ඉදිරි දෙසතිය තුළ සහතික මිලට වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.

Read More

රටේම ජනතාවගේ කම්කරු අයිතීන් සුරක්ෂිත කිරීමට කටයුතු කරන කම්කරු නිලධාරීන් මර්දනය කිරීමට කම්කරු දෙපාර්තමේන්තු පාලනාධිකාරිය සැලසුම් කරමින් තිබෙන බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ජා-ඇල ඒකල ජාතික විද්‍යා හා තාක්ෂණික කටයුතු පර්යේෂණ මධ්‍යස්ථානයේ (නර්ඩ්) 29දා පැවති නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසිය.

Read More

මුල්ලේරියාව, අඹතලේ ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ නව තේ කර්මාන්ත ශාලාව අද (29) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිණි.

Read More

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනයේ උපාධිය හදාරන සිසු සිසුවියන්ට බලපාන ගැටලුවලට කඩිනමින් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් එම සිසු සිසුවියන් අද (29) සවස කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ එක පසක් අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුහ.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි නයින්ආච් හෙවත් ආරුක්කු පාලම අසලදී බඹර ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයන් 20 දෙනෙක් දෙමෝදර ප්‍රාදේශිය රෝහලට හා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලිසිය පවසයි .

Read More

26/2018 “පාසල් පාදක ගුණාත්මක, ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය පිළිබඳ චක්‍රලේඛය සහ මාර්ගෝපදේශ චක්‍රලේඛය” වහා අවලංගු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ප්‍රේමසිරි ජයමාන්න මහතාට අද (29) උපදෙස් ලබා දුන්නේය.

Read More

ඉඩමක් ලබාදෙන බව පවසමින් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටියක මුදලක් ලබාගෙන වංචා කළ බවට ‘ලටෙක්’ හිටපු සභාපති රවී වෙත්තසිංහ මහතාට එරෙහිව පවරා තිබූ නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා තීරණය කළේය.

Read More

මාතර පඹුරණ වාහන කොටස් අලෙවි ව්‍යාපාරික ආයතනයක් අද (29) දහවල් ඇතිවූ හදීසී ගින්නකින් මුළු මනින්ම විනාශයට පත්වු බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

මාතර දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන් දැනුවත් කිරිම සඳහා මාතර දි පැවති උත්සවය අමතමින් හෙතෙම මේ බව පැවසිය.

Read More

මීට තුන් වසරකට පෙරදී ඇඹිලිපිටිය නව නගරයේ නිවසක පැවති සාදයක් අතරට පොලීසිය කඩාවැදීමෙන් පසු මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් තරුණ එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට ඇති සෙසු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ආර්.ජී.එන්.කේ.රන්කොත්ගේ මහත්මිය අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී මෙරටට ගෙන ආ ශ්‍රි ලාංකික ගුවන් මගියෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගන්නා ලද බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

අවිශ්ක ප්‍රනාන්දු (112) සමගින් ඉනිම ආරම්භ කළ උපුල් තරංග (120) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 28.6කදී ලකුණු 206ක සබඳතාවක් පැවැත්වීය.

Read More

දැනට ප්‍රමාද වී තිබෙන පළාත් සභා ඡන්ද විමසීම ජුනි මසට පෙර පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තුළ එකඟතාවක් ඇතිව තිබේ.

Read More

තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

බගවන්තලාව පොලිස් වසමට අයත් රොබ්ගිල් වතුයායේ බොනකොට් කොටසේ වතු නිවාස පේළියක හට ගත් ගින්නකින් වතු නිවාස 12 ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව බගවන්තලාව පොලීසිය පැවසිය.

Read More

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ඊයේ (28) පෙරවරුවේ කොළඹ, ජර්මානු තානාපති කාර්යාලයේ පැවති, හරිත බලශක්ති ශූරයා - 2019 තරගාවලිය ප්‍රකාශයට පත්කිරීමේ උත්සව අවස්ථාවට සහභාගිවූ අවස්ථාවේ මාධ්‍ය විසින් ඉදිරිපත් කළ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.

Read More

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් වාර්ෂිකව එළිදක්වන දූෂණ සංජානන දර්ශකයට අනුව, 2018 වසරේදී ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

Read More

2020 වසරේදී ඔස්ට්‍රේලියාවේදි ආරම්භවීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව තරග කිරීමට නියමිතය.

Read More

යාපනය, පේදුරුතුඩු ප්‍රෙද්ශයේ පදිංචි මාස හයක ගර්භිනි හෙද නිලධාරිනියක් හදීසියේම මරණයට පත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව යාපනය නෙල්ලිඅඩි පොලීසිය පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.