වතු කම්කරුවන්ගේ නව වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු නව අවබෝධතා ගිවිසුමට අරලියගහ මන්දිරයේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදි අද (28) අත්සන් කල බව ලංකා කම්කරු කොන්ග්‍රසය අද නිවේදනය කරයි.
ගර්භිණී ගුරුවරියන්ට නිර්දේශ කර ඇති ඇඳුම ඇඳගෙන පාසල්වලට පැමිණීම ඇතැම් විදුහල්පතිවරුන් තහනම් කර ඇති බවට තොරතුරු වාර්තා වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreඇහැළියගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් එල්ලාවල ගම හරහා ගලා යන එල්ලාවල ගගේ පතල් කැපීමට දුන් බලපත්‍ර තාවකාලිකව අත්හිටවු බව රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් නීතිඥ පී.උඩෝවිට මහතා පැවසුවේය.
Read Moreමත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read Moreජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු නොකරයි නම් තමන් මැතිවරණ කොමිසමේ සභාපති තනතුරින් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
Read Moreජපාන ස්වයං ආරක්ෂක ඒකාබද්ධ සාගරික බලකාය, ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාව එක්ව හික්කඩුවට බටහිරින් වු මුහුදු තිරයේ දි ඒකාබද්ධ සාගරික ආවේක්ෂණ පුහුණු අභ්‍යාසයක් පැවැත්වනු ලැබිය.
Read Moreශ්‍රී ලංකා විශ්විද්‍යාල පද්ධතිය සතු විශ්වවිද්‍යාල සියල්ල කෝප් කමිටුව (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) හමුවට කැඳවීමටත් විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කෝප් කමිටුව තීරණය කර තිබේ.
Read Moreවතු කම්කරුවන් පිරිසක් තම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් හැටන් - කොළඹ මාර්ගයේ වාහන ධාවනයට දැඩි බාධා එල්ල වී තිබේ.
Read Moreත්‍රිරෝද රථ හිමියන්ට කුලී රථ සේවයේ යෙදවීම සඳහා කුඩා මෝටර් රථයක් ලබා ගැනීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයෙන් රුපියල් ලක්ෂ 20ක ණයක් ලබාදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.
Read Moreමන්ත්‍රිවරයා පැදවු සුඛෝපභෝගී මෝටර් රථය කුඹුක් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
Read Moreවිශේෂයෙන් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව තුළ පවතින ගැටලු හේතුවෙන් මගී ජනතාවගේද දැඩි විවේචනයකට ලක්ව ඇති හෙයින් එය නවතා දැමීමට රජය විසින් වහාම කටයුතු කළ යුතු බවද ඔවුහු පවසති.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ගැටලු සාකච්ඡා කර විසඳුම් ලබාදීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ කමිටුවෙන් බලාපොරොත්තු වූ තරමේ ප්‍රගතියක් අත්නොවුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
Read Moreෆොන්සේකාට ඇමතිකමක් දීමට ජනපතිගේ කැමැත්තක් නෑ, ජනපති තවදුරටත් විවේචනය කළොත් ෆීල්ඩ් මාර්ෂල් ධුරයත් අනතුරේ?
Read Moreපළමු ටෙස්ට තරගයේදි ආබාධයකට ලක්වූ ළහිරු කුමාරට හා දුෂ්මන්ත චමීරට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වී තිබේ.
Read Moreශ්‍රී ලංකා පිතිකරුවන් ඔස්ට්‍රේලියානු පන්දුයවන්නන්ට ලකුණු රැස් කිරීමේ ක්‍රමයක් හදාගත යුතු බවත් තම ක්‍රීඩකයන් ඊළඟ තරගයේදී හොඳ සැලසුමක් සමග පිටියට පිවිසේවි යන බලාපොරොත්තුව පවතින බවත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.
Read Moreඋතුරු පළාත් පාසැල් සහ රාජ්‍ය ආයතනයන්හි ඇති වී තිබූ පුරප්පාඩු සඳහා නව රජයේ රැකියා 292 දෙනෙකු වෙනුවෙන් ලබාදීම අද (27) උදෑසන උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාගවන් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී පැවත්වුණි.
Read Moreවතු හාම්පුතුන්ගේ සංගමය වතු එකාබද්ධ වෘත්තිය සමිති සහ රජය එක් වි තමන්ට වැඩි කළ රු 700 මුලික වැටුප ප්‍රමාණවත් නොවන බව පවසමින් බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් බගවන්තලාව හැටන් ප්‍රධාන මාර්ගයේ පැය 5ක කාලයක් අවහිර කරමින් සිදු කළ විරෝධතාවයක් හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට තිබුණා.
Read Moreබඩ ඉරිගු වගාවට ව්‍යාප්ත වි ඇති සේනා දළඹුවා විනාශ කිරිමට නම් සේනා දළඹුවාට වටිනාකමක් ලබා දි සේනා දළඹුවන් විනාශ කරන ගොවින්ට තැගි මුදලක් ලබා දෙන්නේ නම් සේනා දළඹුවා සම්පුර්ණයෙන්ම විනාශ කිරිමට ගොවින් කටයුතු කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පැවසිය.
Read Moreයාපනය පොලිස් වසමේ නාච්චිඅම්මාන් කෝවිල අසලදි(15) වන දින පුද්ගලයින් දෙදෙනෙකු කඩුවකින් කපා තුවාල සිදු කර පළාගොස් සඟැව සිටි අවා කල්ලි සමාජිකයින් තිදෙනෙකු අද(27) දින යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreවරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අද (27 වනදා) දහවල් සිංගප්පූරුවේ එළිසබත් රෝහල වෙත ගොස්, එහි ප්‍රතිකාර ලබන ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේ බැහැ දුටුවේය.
Read Moreපෝස්ටර්, බැනර් හා අවිධිමත් වෙළද නාම පුවරුවලින් අපවිත්‍රවිඇති මහනුවර නගරය අලංකාරවත් නගරයක් බවට පත් කිරීම සඳහා මහනුවර නගරය තුළ වූ සියලුම පෝස්ටර් ඉවත් කිරීම අද (27) මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් ආරම්භ කෙරිණ.
Read Moreගෙවී ගිය කාලයේදී මාධ්‍යවේදීන්ව ඝාතනය කළ ඝාතකයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙසටත් මාධ්‍යවේදීන්ට යුක්තිය ලබාදෙන ලෙසත් ඉල්ලා රජයට බලපෑම් කරමින් ඊයේ (26) යාපනයේදී විරෝධතාවයක් පැවත්වීය.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ,මතින් නිදහස් රටක්, සංකල්පය සාර්ථක කර ගැනීමට දිවිහිමියෙන් කැපවූ හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින් ඇගැයීමට ලක් කෙරෙන ,ජනපති ප්‍රශංසා, සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (28) පෙ.ව 10.00 කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවැත්වේ.
Read Moreඉන්දීය ධීවරයින් විසින් උතුරු මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටියදී අවස්ථා කිහිපයකදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර ට්‍රෝලර් යාත්‍රා 13ක් ඊයේ (26) දින නාවික හමුදාව විසින් උතුරු මුහුදේදී ඉන්දීය නිලධාරීන්ට භාර දෙනු ලැබීය.
Read More’’මතින් නිදහස් රටක්’’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන ’’මතින් නිදහස් රටක්’’ ලෙස නම් කළ නවීන පහසුකම්වලින් යුත් නව දුම්රිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ පළමු ගමන්වාරය ඇරඹිණි.
Read More70 වැනි ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් යාපනයේ පිහිටි ඉන්දියානු නියෝජ්‍ය කොමසාරිස් කාර්යාලයේදීද ජනරජ දිනය සැමරීමේ වැඩසටහනක් ඊයේ (26) දින සංවිධානය කොට තිබුණි.
Read Moreමන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ 26 වනදා සවස අම්බලන්තොට වැටිය ගමරාලගම වැටිය වැව ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි .
Read Moreදිඹුල -පතන පොලිස් වසමට අයත් රොසිටා ප්‍රදේශයේ පදිංචි තරුණ මවක් අද (27) අළුයම තම හත්මස් වියැති සිඟිති පුතුගේ ගෙල වයරයකින් සිර කර ඝාතනය කර ඇය නිවස අසල පිහිටි පේර ගසක එල්ලී සියදිවි නසාගෙන ඇති බව දිඹුල- පතන පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.කේ.පී.සුභසිංහ මහතා පැවසිය.
Read Moreතම 71 හැවැරිදි මවට සිමෙන්ති ගලකින් පහරදී ඝාතනය කළ ඇයගේ 48 හැවැරිදිි පුතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More