මාලදිවයිනේ ජනාධිපති ඉබ්රාහිම් මොහොමඩ් ඇතුළු දූත පිරිස ශ්රී ලංකාවේ පැවැත්වෙන 71 වන ජාතික නිදහස් දින උත්සවයට සහභාගී වීම සඳහා අද (03) දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් ශ්රී ලංකාවට පැමිණියේය.
මාලදිවයිනේ ජනාධිපති ඉබ්රාහිම් මොහොමඩ් ඇතුළු ධූත පිරිස එළඹෙන 05 වැනිදා ශ්රී ලංකා සංචාරය නිමා කර ආපසු පිටත්ව යෑමට නියමිත බව සඳහන් වේ.
