අංගොඩ ලොක්කාත් අත්අඩංගුවට
ශ්රී ලංකාවේ තවත් ප්රභල සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වෙන අංගොඩ ලොක්කා නැමැත්තාද ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.
මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා නම් සැකකරු මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදුවන අවස්ථාවේදී එයින් පළා යෑමට සමත්ව ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (10දා) සිදුව තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ඩුබායි හි ඇති ආරක්ෂිත කැමරා පද්ධිතය හරහා සිදුකර තිබේ.
ශ්රීනාංත් ප්රසන්න ජයසූරිය

popular news
-
Nandana Monday, 11 February 2019 01:09 PM
නියම වැඩේ ඔක්කොම අරාබියේම මරන්න
Reply : 0 20
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

