www.ada.lk
2026 මැයි මස 04 වන සඳුදා
ගංජා මිශ්ර මදන මෝදක කිලෝ 122.5ක් වෑන් රථයකින් ප්රවාහනය කරමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. වල්ගම, බියගමදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට පත් සැකකරු ඇඹිලිපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
popular news
තෙන්දු කොල කිලෝ 1869 ක් වෙන්දේසියේ කිරීමෙන් රජයට මිලියන 15 ක ආදායමක්
පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන්න ඉරාන්ට සජබයෙන් දැනුම් දෙයි
ඇගළුම් සේවිකාව මියගියේ අකුණකින් නෙමෙයි
මුදල් ලේකම් පාර්ලිමේන්තුවට
මහින්දානන්ද පදනමේ දේපළ සියල්ල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට
පිරිමි දරුවෙක් අපයෝජනය කළ දහම් පාසල් ගුරුවරයා අවුරුදු 24ක් හිරේට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd