අනුරාධපුර පොලීසියේ ඇතැම් නිලධාරීන්, නීතිය හරි හැටි ඉටු නොකර පක්ෂග්‍රාහීව වැඩ කිරීමට විරෝධය පළ කරමින් හා, නිලධාරීන් කීපදෙනෙකු ගේ රාජකාරිය තාවකාලිකව තහනම් කරන ලෙසට බල කරමින්, අඹු සැමි යුවලක් අද (21දා) අනුරාධපුර පොලීසිය ඉදිරිපිට ඇති කොමිසම් කාර්යාලය අසල මාර්ගයේ පිහිටි ‘‘මාර“ ගසකට නැග උපවාසයක නිරත වූහ.
එම ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.
Read Moreවිධායක ජනපතිධුරය අහෝසිකිරිම තමා සතු දෙයක් නොව එය පාර්ලිමේන්තුව සතු දෙවක් බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.
Read Moreමම දන්නේ නෑ මොන දෛවයක් තිබිලා මේක ලැබුණද කියලා. කාගෙත් එක්කවත් කිසිම තරහක් නෑ.
Read Moreමැති ඇමතිවරුන් පිරිස සඳහන් කළේ ’නොකළ වැරදි, චෝදනාපත්‍රයට ඇතුළත් කර ඒවා අධිකරණය තුළ ඔප්පු කර තමන් වහන්සේව අසාධාරණ ලෙස සිරගත කිරීමට කටයුතු යෙදුණු’ බවට ඥානසාර හිමි පෙන්වා දුන් බවයි.
Read Moreකොකේන් සම්බන්ධයෙන් පා.ම රන්ජන් රාමනායක මහතා කළ කතාවට අද 20 පැවති පොදුජන පෙරමුණේ රැස්විමේදි පා.ම. ප්‍රසන්න රණවිර මහතා මෙලෙස අදහස් දැක්විය.
Read Moreඅන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
Read Moreගොවීන්ට අවශ්‍ය පොහොර නොමිලයේම ලබාදීම සඳහා මෙවර අයවැයට යෝජනාවක් ඇතුළත් කිරිමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පි. හැරිසන් මහතා පැවැසීය.
Read Moreකළමනාකරණ සහකාර සේවාවට ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙස ඉල්ලා අද (21දා) දිවයිනේ ස්ථාන දෙකක සිදුකළ විරෝධතාවලට රජය ප්‍රතිචාර නොදැක්වූ බැවින් ලබන 27 වැනිදා අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
Read Moreපොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් ප්‍රශ්ණ රාශියක් ඇති බවත් එය තමන් මීට පෙර සඳහන් කළ බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේ මහතා පැවැසීය.
Read Moreදරුවන් සුරකිමු ජාතික වැඩසටහනට එක්වෙමින් ඊයේ(20) ජනාධිපතිතුමා කියා සිටියේ පහ වසර ශිෂ්‍යත්වය විභාගය නැවැත්විම සඳහා තමන් එකඟත්වය පළ කරන බවයි.
Read Moreඇතැම් අයත් කළ ප්‍රකාශ අනුව මම ශ්‍රේෂ්ඨාඡධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුන් ගැන මගේ කිසිම දෝෂාරෝපණයක් විරුද්ධත්වයක් නෑ.
Read Moreඅධිකරණ විනිසුරුවරුන්ට වෛද්‍ය රක්ෂණයක් ලබාදිමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
Read Moreනවගත්තේගම පොලිසියට ලැබුණ තොරතුක් මත අදාළ සුදු ක්‍රීඩා කළ ස්ථානය වැටලීමට පොලීසිය කටයුතු කරනු ලැබීය.
Read Moreවනජීවී දෙපාර්තමේන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත්‍ර නොමැති අලි ඇතුන් ළඟ තබාගත් බවට චෝදනා ලැබ සිටින අලි ජාවාරම්කරුවකු බව කියන අලි රෝෂාන්, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බවට ඉදිරිපත් කළ මුලික විරෝධතාවය පිළිබඳ තීන්දුව ලබන මාර්තු මස 07 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට විනිසුරු මඩුල්ල අද (21) තීරණය කළේය.
Read Moreනීතිපති ජයන්ත ජයසූරිය මහතාගේ නම නීතිපති තනතුර සඳහා නිර්දේශ කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
Read Moreටෙස්ට් තරග ජයගත හැකි කණ්ඩායමක් අවශ්‍ය බවත් තරග පැරදුණ විට විශාල ගැටලු ඇතිවෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.
Read Moreහෝර්ටන්තැන්න වනෝද්‍යානය තුළ නීතිවිරෝධි ලෙස රාත්‍රි කාලයේ කෘමි සතුන් ඇල්ලීමේ යෙදී සිටියදි සැකපිට අත්අඩංගුවට ගනු ලැබු චීන ජාතිකයන් දෙදෙනා මාර්තු මස 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (21) නියෝග කළේය.
Read Moreජ්‍යෙෂ්ඨත්වය මත පමණක්ම උසස්වීම් ලබාදීම වැරදි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම අතර පෝට් එලිසබත්හි පැවැත්වෙන දෙවැන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
Read Moreපානදුර ක්‍රිඩා සමාජයක ක්‍රිඩකයෙක් හදුනා නොගත් මත් පෙති දහයක් සමඟ මොරන්තුඩුව පැරණි සේවා මාවතේදි ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී නව භාණ්ඩාගාරික ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතා පත්විය.
Read Moreජාතික රූපවාහිනි ආයතන පරිශ්‍රය තුළ විරෝධතාවක් ඇතිව තිබේ.
Read Moreඋතුරු මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල් වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු හා ඔවුන් පැමිණි ට්‍රොලර් යාත්‍රා 3ක් උතුරු නාවික විධානයේ නිලධාරීන් විසින් ඊයේ (20) දින අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමෙම හමුවේදි ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව පිළිබඳව සංගා, මහේල හා හිටපු නායක අරවින්ද ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කරන බවයි.
Read Moreගොවියාගෙන් වී මිලදී ගැනිමේදි එම මිල රුපියල් 50ක් බවට පත්කරන ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
Read Moreශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ලෙස මොහාන්ද සිල්වා තේරි පත්විය.
Read Moreකිලිනොච්චිය 57 වන යුද හමුදා සේනාංකය විසින් පරවි කුරුල්ලන් 241 දෙනෙකු යොදාගනිමින් පරවි ධාවන තරඟයක් කිලිනොච්චියේදී සංවිධානය කොට තිබුණි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති තනතුරකට තරග කළ අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පරාජය පත්ව තිබේ.
Read Moreදැරණියගල ප්‍රදේශයේ ජලාශයක් ඉදිකිරීමට කටයුතු නොකරන බව වාර්මාර්ග අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
Read More