බෙලිඅත්ත ප්රා සභාවේ එජාප මන්ත්රීට වෙඩි
බෙලිඅත්ත ප්රා දේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රී කපිල ප්රියදර්ශන මහතාට වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි. පල්අත්තර, මොදරවාල ප්රදේශයේ නිවසකදී අද පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුව තිබේ. මන්ත්රීවරයා ප්රතිකාර සදහා තංගල්ල රෝහලට ඇතුළත් කර තිබේ. බෙලිඅත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
popular news
-
rocky Wednesday, 20 March 2019 02:09 PM
රාජපක්ස කෙනෙක් කොහෙන් හරි ගැවිලා ඇති!
Reply : 0 0
Lion Wednesday, 20 March 2019 05:34 PM
Thawath සුබ ආරංචියක්
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

