මෙහෙම ගියොත් අපිට පාර්ලිමේන්තු එන්නත් පැයක් යයි
කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට විසඳුමක් ලබානොදුන හොත් මන්ත්රිවරුන්ට කොළඹ සිට පාර්ලිමේන්තුවට යෑමටත් පැයකට අධික කාලයක් ගතවෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
අයවැය කාරක සභාව විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළේ කොළඹ නගරයේ පවතින රථ වාහන තදබදය විසඳාලීමට හැකිනම් එයද ආර්ථිකයට විශාල පිටුවහලක් වෙනු ඇති බවයි.
මේ සඳහා විසඳුම් ඉතාමත් කෙටි කාලයකින් සෙවිය යුතුව ඇති බවත් මර්ග තදබදය හේතුවෙන් කාලය, ඉන්ධන මෙන්ම ජනතාව විශාල ලෙස පීඩාවට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.

popular news
-
chathuri Thursday, 28 March 2019 10:21 PM
පරිලිමෙන්තුවට වේලාසනින් ආවත් වැඩක් නැහැ. නේ වැඩක් ගැන. කතාකරනවද . නැහැ කට්ටිය වටවෙලා. මරා ගන්න එකනේ කරන්නේ , ලෝකේ හිනස්සමින් , පාර්ලිමේන්තු රැස්වීම පොලිසියේ පවත් වන්න හදාගෙන ,පාර්ලිමේන්තුව රෝහලක් කෙරුවනම් ඉවරයි ,මොකද . ඕක ඇතුලේ. ඉන්නේ ලෙඩ්ඩු.
Reply : 1 4
rocky Friday, 29 March 2019 07:09 AM
පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා හැම නියජිතයකුටම හෙලිකොප්ටරය බැගිනුත්, භාර්යාවන්ට ශෝපින්ග් යාම සඳහා හෙලිකොප්ටර් දෙක බැගිනුත් ලබා දීම සුදුසුයි. බේබිලාට සෙල්ලම් කිරීමට එකක් දුන්නත් කමක් නැත. මේවා නතර කර තැබීම සඳහා සුදුසු අංගනයක් ඉදිකිරීම සඳහා ටෙන්ඩරය චීන කොම්පැනියකට පැවරීමට පුළුවන. හුහ්! සංවර්දනයට හරි පාර!
Reply : 1 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

